විග්නේෂවරන් දයාන් වගේ වෙන්න!
පසුගියදා පැවති මැතිවරණයෙන් දෙමල සන්ධානය උතුරු පළාතේ සෑම දිස්ති‍්‍රක්කයකමතුනෙන් දෙකක ජනවරමක් ගෙන තිබීමෙන් පෙන්වන්නේ එම පළාත තුළ දෙමළ ජාතික හැගීම ප‍්‍රබලව ප‍්‍රකාශ වී ඇති...
ඇන්ජලා මර්කල් ජය ගනියි!
ජර්මනියේ හිටපු චාන්සල්වර්ය වන ඇන්ජලා මර්කල් මහත්මිය තෙවන වරටත් ජයග්‍රාහිකාව වී ඇත. ඇය යුරෝපයේ ධනවාදය පිළිබද කේන්ද්‍රයයි. යුරෝපා සංගමය තුළ පැතිරෙමින් යන මුල්‍ය ස්ථාවරය...
ඇසිය යුතු ප්‍රශ්ණය
දේශපාලනය කරන බොහෝදෙනා අසන්නේ පහත ආකාරයේ ප්‍රශ්ණයකි. 01-මිනිස්සු මොනවද දන්නේ? යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය අයට අප යෝජනා කරන ප්‍රශ්ණය පහත පරිදිය 02-මිනිස්සු මොනවද කරන්නේ? මෙවර ඡන්දයේ දී ප්‍රකාශ...
වේගයෙන් ගැහෙන හදවත!
සොයුර ! මනුෂ්‍යත්වයේ ධවල හෝරාව එයයි. තමන් දුයිෂෙන්ලා බවට වහසි බස් දෙඩු පාපකාරී මිනිසුන් අපෙන් සමුගත් හෝරාවේ, ලැජ්ජාවෙන් හිරිවැටී ගිය මංසන්ධියේ දී, සුන්බුන් සහ හුදකලාව...
මෙය කලා ප‍්‍රදර්ශනයක් නොවේ – චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ගැන-
සෞන්දර්ය අධිනිශ්චිත භාෂාවකින් කියන්නේ නම් චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ප‍්‍රදර්ශනය අමුය. එහෙත්, ඒ අමු බවට වගකිවයුත්තේ කලාකරුවා නොව සමාජයයි. ‘කලා කෘතියක්’ නිර්මාණය කිරීම වෙනුවට තේනුවර කර...
සයිබර් යුධ මුක්ත කළාපය
පසුගිය සමයේ සයිබර් අවකාශයේ ඇවිලී ගිය දේශපාලනික යුද්ධයක් හිටි හැටියේ ඒක පාර්ශවීය සටන් විරාම ගිවිසුමක් නිසා දැන් සයිබර් යුධ මුක්ත කළාපයක් බවට පත්ව ඇත....
රටකට ගිය කලක්
මේ දවස් වල පාරේ තොටේ ගමන් කරන විට ( කරුණාකර මෙය කොළඹ සහ තදාසන්න ප්‍රෙද්ශවලට අදාලවේ) දක්නට ලැබෙන්නේ Range Rover Evoqu, BMW සහ kia...
සිහිනයක් ඇත නොමියෙන – සමබිම සැප්තැම්බර් කලාපය පිටවුණා
ප්‍රගතිශිලී භික්ෂුව ප්‍රතිගාමී වූ හැටි විද්‍යාලංකාර ප්‍රකාශය ඇසුරෙන්….
- හර්ෂ ගුණසේන
වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම – දීප්ති කුමාර ගුණරත්න
උතුරේ පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ සංස්කෘතියෙහි වෙනස්වීම - සාමිනාදන් විමල්
වාසුදේව,...
තැපැල්කරුවා සෑමවිටම දෙවරක් සීනුව නාද කරයි!
- We Will Know less and Less what is human being-Jose Saramago- පසුගිය දිනෙක නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ මුහුණු පොතේ පිටුවක් මගින් ප්‍රභා මුනුරත්න නම්...
අසිත පෙරේරා, විනෝදයෙන් ගිනිගත් මිනිසා
මහාචාර්ය සදරුවන් සේනාධීර මහතාට අනුව කොළඹ මැද පංන්තිය අතර අසූව දශකය තුළ ජනප්‍රිය කතිතාකවක් වූයේ ‘ලිබරල්වාදයයි’. ලිබරල්වාදයේ මූලයන් ඇත්තේ යුරෝපයේය. මතවාදයක් ලෙස එය ආරම්භ...
අපගේ සහභාගීත්වය ගැන
නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමග මිනිසාට අවිඥාණය යනුවෙන් ක්‍රියාකාරී දෙයක් ඇත (එබැවින් එම සාධකය මේ යුගයේ දේශපාලන සාධකයකි.) යන මාතෘකාව යටතේ විවාදයක් කිරීමට අප...












