චොම්ස්කි සහ ජිජැක් අතර විවාදය
මේ කාලයේ ලෝකයේ ප්‍රසිද්ධම භාෂා විශ්ලේෂකයා වන නොආම් චොමිස්කි සහ ස්ලාවොජ් ජිජැක් නම් දාර්ශණිකයා අතර ‘න්‍යාය’ ගැන විවාදයක් ඇති වී ඇත. චොම්ස්කිට අනුව ‘න්‍යාය’...
ජීවිතයට බෙහෙත් වට්ටෝරුවක්
ප්‍රශ්ණය- ඔබගේ මුල්ම මතකය කුමක් ද? උත්තරය-මගේ අම්මා හෙලුවෙන් දැකීමයි! ප්‍රශ්ණය- ඔබගේ ජීවිතයේ දුර්වලම ලක්ෂණය කුමක් ද? උත්තරය-වෙනසක් නැතිව හැම එකෙකුටම රැවටෙන එක ප්‍රශ්ණය- ඔබ අනෙකා තුළ පිළිකුල්...
වමේ කැරැල්ලක්
සත්‍ය ප්‍රකාශණ ආයතනය මගින් කැරැල්ල නමින් මාසික සගරාවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම සගරවේ පළමු කළාපය මේ වන විට වෙළෙද පොළට නිකුත් කර ඇත.මේ...
විධිමත් න්‍යායික උත්තරයක් I
ප්‍රභා මනුරත්න ඇතුලත්ව දීප්ති කුමාර ගුණරත්නව විවේචනය කරන ලද අයගේ පොදු ප්‍රශ්ණ කිහිපයකට අදාල න්‍යායික උත්තරයක් අප පහත පළ කර ඇත. ප්‍රභා මනුරත්න ගේ...
පශ්චාත්-නූතන සීට්ටු දැමීම
දේශපාලන රංග භූමියේ මේ වන විට සිදුවන රංගනය තටම තටමා තේරුම් ගන්නට බොහෝ දෙනා උත්සහ කරති. මේ ඒ පිළිබදව දීප්ති කුමාර ගුණරත්න විසින් කරන...
වික්ටර් අයිවන් ගේ මාගල් ලිපි ගැන
රාවය කියවන පාඨකයා යනු අමුතුම මොස්තරයේ සත්වයෙකි. මේ සතාට ලෝක දෙකක් ඇත. එක ලෝකයක් අනාගතයේ ඇත.අනෙක මේ දැන් අප ජීවත් වන ජරා ලෝකයයි. මේ...
ඉනියවන් ප්‍රවෘත්තියක් නොවීම
දෙනව වරට දෙරණ රූපවාහිණී නාලිකාව විසින් පවත්වන ලද සිනමා සම්මාන උළෙල මගින් පිරිනමන ලද ප්‍රධාන සම්මාන වලින් 06ක් දිනා ගැනීමට ඉනියවන් චිත්‍රපටියට හැකි විය....
අපගේ සුභ පැතුම්!
ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර තමන් ගේ ඥාණ ව්‍යපෘතිය ප්‍රසාරණය කිරීම අරමුණු කරගෙන අවස්ථා තුනකදී තම පක්ෂ ක්‍රියාකාරිකයන් උසස් අධ්‍යපනය සදහා විදේශ ගත කරන ලදි. 01-සමසමාජ...
සංස්කෘතික අවවාදයක්!
ගෙවල් වල අමරදේව ගේ ගීත අසමින් සිටි උපාසක අම්මලා අපගේ දේශපාලන ලෝකයට ඇතුල් වූ පසු එකවරම රොක් සංගීතය ගැන පොරවල් බවට පත් විය. ලංකාවේ බොහෝ...
උතුර නම් භ්‍රාන්තියෙන් ගැලවීමට
(ශ්‍රී ලංකාවේ 6 වැනි පළාත් සභා මැතිවරණය යටතේ පැවැති උතුර, වයඹ හා මධ්‍යඹ මැතිවරණ අවසන් වී ගතව ඇත්තේ තවම දින පහකි. මැතිවරණ දේශපාලනයෙහි ඇතැමුන්...
නිදහසේ සිටින ගිරවුන් කූඩුවල ඉන්නා බව සිතීම
මේ යුගය යනු ජීවත් වන්නට පමණක් නොව දැන් නම් මැරෙන්නටවත් සුදුසු නැති රටක් බව පැහැදිලය. ඉස්සර කාලේ සාමාන්‍යෙයන් මිනිසෙක් ඕනෑවට වඩා වැඩි කාලයක් ජීවත්...












