නංගිලා කරකවන බිමල් ලා!
“දීප්ති නොදන්නා මනෝ විශ්ලේශණය වන්නේ එවැනි ක්ෂුද්‍ර චරිත වල බලපෑම සංවිධානගත ව්‍යාපරයක පැවැත්ම සඳහා ඉතා අවම බවයි. අන්තර් ජාලයේ සැරිසරන්නේ නම් දීප්ති සහ අනෙකුත්...
ජ.වි.පෙ අපෙන් ආතල් ගැනීම
ජනතා විමුක්ති පෙරමුණ ගොඩක් කාලයක් හිටියේ අපිව දන්නෙවත් නැති ගානට. ඒ අය අපිට කීවේ පුංචි කල්ළියක් කියලයි. මහා සම්ප්රදායේ දේශපාලනය තුළ ඒ අය පතාක...
ධනවාදය යනු කුමක් ද?- සමන් පුෂ්පකුමාර
වසර 213 ක් වූ අගෝස්තු මස 08 වන දින කොළඹ ජයවර්ධන කේන්ද්‍රෙයේ දී පවත්වන ලද සම්මණ්ත්‍රණයේ දී ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ සමන් පුෂ්පකුමාර විසින්...
අයිතිකරුවෝ අයිතිය පෙන්වීම ආරම්භ කරති
‘රාවය’ පුවත්පතේ ආර්ථික අර්බුදයත් සමග එය ගොඩනැගීම සදහා එකතු වූ සද්ජනයා පිළිබදව පළමුවෙන්ම සැක පහල කළේ අපයි. ඒ සදහා වන්දියක් ලෙස අපට ගෙවීමට වූයේ...
යුද්ධය යනු කුමක් ද?
ඔබ මේ පහත වීඩියෝවෙන් නරඹන්නේ මහා පරිමාණයෙන් වානිජ අරමුණු සදහා සත්ව ඝාතනය සිදු කරන ආකාරයයි. සත්ව ඝාතනය මෙහිදී කාර්මීකරණය කර ඇත. ලාභය අරමුණු කරගත්...
රතු නැපෝලියන් මියයයි!
වියට්නාම් ජාතික විමුකති අරගලයේ ජීවතුන් අතර සිටි අවසාන විප්ලවාදී නායකයා වූ ජෙනරාල් සියැප් පසුගිය සිකුරාදා මිය ගියේය. යටත්විජිතවාදය තහවුරු වූ වියට්නාමය ඉන් මුදවා ගැනීමේ...
බෝම්බයක් පිපිරවීම කාල සර්ප වියමනක් සේ කියවීම
සමන් වික්‍රමාරච්චි මහතා 'කාල සර්ප' නම් නවකතාව ගැන විචාරයක් ලියා ඇත. එය අප පහත පල කරන්නෙමු. සමන් යනු බෞද්ධ සංස්කෘතියේ එකම හොද ලක්ෂණය වන...
ඇමෙරිකාව පාලනය කරන්නේ කවුද?
ලංකාවේ සී නිවිස් වෙබ් අඩවිය ඇතුළුව බොහෝ වෙබි අඩවි විසින් ඇමරිකාවේ ආණ්ඩුව වසා දමා ඇති බව කියයි. නමුත් එයට හේතුව ඇයිද කියා ඔවුන් දන්නේ...
ඉතාලිය විහිළුවක් කළ බර්ලුස්කෝනි
බොහෝ දෙනෙකු විසිවන සියවස අගදී උපකල්පනය කරණු ලැබුවේ 21 වන සියවස මනුෂ්‍ය සංහතියේ වඩාත් වර්ධිත සියවස වනු ඇත යන්නය. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි...
වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම
ලංකාවේ බහුතරයක් ජනයා ගමන් කරන්නේ වෘත්තයක් දිගේය. ඒ නිසා ඔවුන්ට වරක් වූ දෙය යළිත් සිදු වෙයි. වරක් දුටු දෙය යළිත් පෙනෙයි. එවිට ඔවුන් විශ්මයට...
පින්තූරයෙන් අවිඥාණයට
පහත ජායාරූපයේ නිර්වචනයට අනුව සෝමවංශ ගේ මාක්ස් බූරුවෙකි කුමාර් ගේ මාක්ස් පඹයෙකි දීප්ති ගේ මාක්ස් බඩුකාරයෙකි. ලියූ තැනැත්තා ගේ අවිඥාණය හරියටම පිහිටා ඇත්තේ තුන් වැනි ස්ථානයේ ය. මතුපිටින්...












