සිංහල බෞද්ධ කැසිනෝ
මේ දවස් වල ලංකාවේ ගිලිමලේ සිට කුරුදුවත්ත දක්වා කාගේ මුවග රැදි මාතෘකාව කැසිනෝ,කැසිනෝ,කැසිනෝ ය. කැසිනෝ පනත සම්මත කිරීමට එරෙහිව මාරාන්තික සටනක් අරඹා ඇති සිංහල බෞද්ධයන්ට...
අන්තර්ජාලයේ දී දේශපාලනය
අන්තර්ජාලය යනු ප්‍රශ්ණ කිරීමකින් තොරව අපට උත්තර ලැබෙන තාක්ෂණ අවකාශයකි. මේ නිසාම තොරතුරු සෙවීමට හැර අන් දේවල් සදහා අන්තර්ජාලයට ඇතුළුවන්නන්ට සිදු වනුයේ අසහනය අත්විදීමටයි....
කැසිනෝ ක්‍රීඩා කරන්නේ ඇයි?
මිනිසුන් කැසිනෝ ක්‍රීඩාව කරන්නේ ඇයි? බොහෝ දෙනා මෙය සලකන්නේ සදාචාරමය වශයෙන් අසාධු ක්‍රියාවක් ලෙසය. නූතන වර්ධිත ධනවාදී සමාජයේ වඩාත්ම නිග්‍රහයට පත් කරන ප්‍රතිරූප දෙකක්...
ආචාර්යවරියක්,නීතිඥවරයෙක්,මහාචාර්යවරයෙක් සහ සාමාන්‍ය මිනිහෙක්
පසුගිය දවසක උසාවි සංකීර්ණයේ දී එක්තරා නීතිඥවරයෙක් අපෙන් සුහදශීලිව සාකච්ඡාවක දී ප්‍රශ්ණයක් අහනව. දැන් බලන්න දීප්ති අපි ඉස්සර හිතා ගෙන හිටියේ මිනිහා යමක් කමක්...
රතුපස් වල සිට BMW සමාගමට
මේ දින වල ලංකාවේ හරි අපුරු සිදුවීම් වගයක් සිදු වෙනව. වීරයන් දෝහීන් බවට පත් වන්නට ඉතාම කෙටි කලායක් ගත වන ලංකාවේ රතු පස්වල සිද්ධියට...
මේ පාරෙන් එන්න – සමබිම ඔක්තෝබර් කලාපය පිටවුණා
මේ පාරෙන් එන්න! - සමබිම වැකිය
ඔබේ දැක්ම මත ලියැවෙන මගේ විනාශය - මිථුනගේ දේශපාලන විග්‍රහය
මරුටි කාර් දේශපාලනය – සුදර්ශන ගුණවර්ධන
උතුරු පළාත් සභාව: හැඟීම්බර දේශපාලනයෙන් ඔබ්බට –...
අනිමිසලෝචන විරහිතභාවය ගැන
මහපාරේ තැන් තැන් වලත්,අසංවිධිතව විවිධ පවුල් කුලක ආශ්‍රිතවත් පැවති රොහාන්ගේ දේශපාලන කතිකා අනු (මෙම සංවාදයේ ආරම්භක විභවයන් පැවතියේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ එවකට නායකයා වූ...
මොනවද මේ වහන්න හදන්නේ
පාරවල් ලස්සණ කරනව.කාණු කපනව.කොන්ක්‍රීට් දානව.මල් පෝච්චි තියනව.අලුත් වාහන ගෙන්වනව.මේව දකිනකොට අපි හැමෝටම (සිංහලයන්ට) සහනයක් එනව.මොන අසුන්දර මතකයක් වහන්නද?මේ සියළු දෙනා එකට එකතු වෙන්නේ? චේ සමග...
විචාරය අත හරිමු! විශ්ලේෂණය කරමු!
විමුක්ති ජයසුන්ද විසින් නිර්මාණය කරන ලදුව ලංකාවේ තවමත් මහජන ප්‍රදර්ශණය සදහා නොතැබු අහසින් වැටෙයි Yellow breathing space,chathrak යන ච්ත්‍රපට තුන ගැන ප්‍රවේශයක් මතුකර...
මෙන්න ඉබ්බෙක් අහසින් යනව
ජනශ්‍රැතියෙන් ආරම්භ වී ජන කතාවක් බවට පත් වූ ඉබ්බා ගේ පළමු කතාවට අනුව ඉබ්බා ජීවත් වූ විලෙහි ජලය හිදී යයි. ඉතින් ඉබ්බාගේ ගැලවුමට කොක්කු...
දඩුවැටක් නැති අන්තර්ජාල කොරටුව
විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධානී ජුලියන් අසාන්ජ් එංගන්තයේ ඉක්වදෝර් තනාපති කාර්යාලය තුල මේ වන විටත් තානාපති විනිර්මුක්තිය යටතේ දේශපාලන රක්ෂස්ථාන ලබමින් සිටියි. පසුගිය දිනෙක ඔහු...












