ලංකාවේ දේශපාලනය කිරීම තහනම් වැඩකි – දීප්ති කුමාර ගුණරත්න
කැත්රින් බිගලෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද “Zero Dark Thirty” චිත්‍රපටියට පසුබිම් වන්නේ නඩුවක් නොඅසා ඇමරිකන් රාජ්‍යයේ ඒජන්තයන් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන ත්‍රාසජනක ආකාරයයි. මෙම ඝාතනය සැබැවින්ම සිදු වූ අවස්ථාවේ නීති මහාචාර්යවරයෙකු වූ බරාක් ඔබාමා සහ සිවිල් නීතිවේදිනියක වූ හිලරි ක්ලින්ටන් ද එය නරඹමින් සිටියෝය. ජර්මානු නවකතාකරුවෙකු වන ‛එලායස් කානෙත්ති’ විසින් වරක් පැවසූ පරිදි මනුෂ්‍යයා විසින් මනුෂ්‍යත්වය අමතක...
දාර්ශණිකයන්ට නලින් ගෙන් අභියෝගයක්
ජාතික චින්තන දර්ශනවාදයේ සිංහල නියෝජනය වන නලින් ද සිල්වා මහතා පසුගිය දොරමඩලාව වැඩසටහනින් ලෝකයේ සියළුම දාර්ශනිකයන්ට අභියෝගයක් කලේය. නලින්ට අනුව මනසින් ස්වායක්තව පවතින බාහිර ලෝකය කියා දෙයක් නැත. එවැන්නක් පවතියි යැයි ඔප්පු කර පෙන්විය හැකි ජගතෙකු මෙලොව සිටියි නම් එවැන්නෙකු සමග වාද කිරිමට තමන් කැමති බව එතුමා පවසා සිටියි.
මේ වන විට නලින් ගේ අභියෝගය සදහා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන්...
ප්‍රතිඵලය විසින් හේතුව නිපදවන යුගයක බොස්ටන් සහ ආත්මය
බොස්ටන් නගරයේ පැවති මැරතන් තරඟයක් අවසානයේ බොම්බයක් පුපුරා ගියේය. මැරතන් තරඟ සහ සක්මන් කිරීම ඇමෙරිකානු දෛනික ජීවිතයේ පාරිභෝගික සංකේතය. බොම්බ පිපිරීමෙන් පසු දින පහක කාලයක් ගතවුයේ විමතියෙනි. නොදියුණු රටවල අවිධිමත් ප්‍රධාන නගර වල (පේෂාවාර්, කන්දහාර්,බැග්ඩෑග්) මෙතෙක් පිපිරුණු බෝම්බ දැන් ධනවාදයේ කේන්ද්‍රයේ රටවල ප්‍රධාන නගර වල ද පිපිරීමට පටන් ගෙන ඇත. වෙනත් රටවලට ඇමෙරිකාව අපනයනය කරන ලද ප්රතිත්රස්තකරණය නම් පාරිභෝගික සේවාවේ (...
මැඩෝනාට ස්වාමි-සේවක සම්බන්ධය හමුවීම
මැඩෝනා යනු ඇමෙරිකාවේ අතිශයින්ම ජනප්‍රිය පොප් ගායිකාවකි. ලෝකයේ අන්ත දුප්පත් රටක් වන ‛මලාවි’ වල අන්ත අසරණ දරුවන්ට උගන්වන පාසැල් කිහිපයකට පසුගිය කාලයේ මැඩෝනා විසින් උදව් කරන ලදි.
පසුගිය දිනෙක ‛මලාවි’ වලට මැඩෝනා ගියේ තම අරමුදල් වලින් පාලනය වන පාසල් අධීක්ෂණය කිරීමටය. සංචාරයෙන් පසු මැඩෝනා මලාවි ආණ්ඩුවට දොස් තබමින් කියා සිටියේ තමන්ට ඔවුන් විශේෂ පුද්ගලයෙකුට ලෙස සළකා ගෞරව නොකළ බවයි. මැඩෝනා වැනි බටහිර ලෝකයේ අතිශයින්...
වෙනසකට පෙර කරන්ට් වැදීම
රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය අනුව වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ ලක්ෂ හතලිකට ආසන්න පහළ මධ්‍යම පාන්තිකයන්ය. මොවුන් යනු ඒකක අනූව සීමාව නොපන්වා මෙතෙක් විදුලිය පර්භෝජනය කළ පිරිසයි. දිගින් දිගටම රජය විසින් විදුලිය පිරිමසන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටි විට එය අකුරටම පිලිපැදි සමාජ ස්ථරය වූයේද මේ ජනතාවයි. මේ අය විදුලිය ඉතිරි කරන්නට නොයෙක් කැප කිරීම් කලෝය. අදුරේ...
කඳුරුපොකුණ ගෙන් පසු ලංකාව
අපේ වෙබි අඩවිය පටන් අරගෙන දැන් අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. අඩුම වියදමක් දරා ඉතා වැඩි ජනගහණ ගණත්වයක් කරා අප ලඟා වෙලා තියෙනවා.
අපි එක්ස් කණ්ඩායම හැටියට වැඩ කරන යුගයේ London සගරාව හරහා උපරිම මට්ටමේදීත් ලඟා වෙන්න පුලුවන් වුනේ 1500 ක පමණ පිරිසකට. නමුත් මේ වන විට අපගේ වෙබ් අඩවිය සමඟ දේශීයව සහ විදේශීයව සම්බන්ධ වන පිරිස 20,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අපි අපේ අරගලය...
තිලංග ගේ ආශාව
තිලගංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පසුගිය වාරයේ තරඟවැද පරාජයට පත්වී රෝදපුටුවෙන් ගමන් කරන මට්ටමට වැටුනත් ඔහු මෙවරත් එම තනතුර සඳහා තරඟයට වැදුනේ තමන් දක්ෂයන් අතර අති දක්ෂයෙකු බව ඔහු විශ්වාස කරන බැවිනි. තමන් හැර වෙනත් කිසිවෙකු එම තනතුරට සුදුසු නැති බව පෙන්වන්නට ඔහු ජාත්‍යන්තර ක්‍රිකටි ආයතනයෙන් ලිපියක් පවා ඉදිරිපත් කළා. නමුත් ඔහු හිටි හැටියේ මහින්ද රාජපක්ෂගේ ගල් කඩන...
අර්ජුන නැමති විදුලිබල උත්පදකයා සහ ක්‍රිකට් නායකයා
වසර 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ජයගන්නට හැකි වුනේ අර්ජුන ගේ නායකත්වය තුළ ඇති සුවිශේෂී ගුණාංගයන් නිසයි. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩකයන්ට ක්‍රීඩාකරන්නට නායකත්වය විශාල පිටුවහලක් වුනා. ඒ සම්බන්ධයෙන් අර්ජුනට ලැබිය යුතු ඉහළම ගෞරවය අදටත් හිමිවිය යුතුයි. අද වනතුරුම කිසිදු වෙළෙද දැන්වීමකට පෙනී නැති අර්ජුන ක්‍රීඩාව සිය බඩවියත රැක ගන්නට මුදලට විකිණූනැති බව පැහැදිලිය. ඒ අතින් අද දක්වාම...
ජුලියන් අසාන්ජ් ගේ oxford union දේශණය
මහත් ආන්දෝලනයට පත් විකීලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් විසින් oxford ශිෂ්‍ය සංගමය ඉදිරියේ පවත්වන ලද දේශණය අපි පහතින් පළ කරන්නෙමු. එම දේශණය පවත් ලැබූ අවස්ථාවේ දී පසුපස තිරයේ දිස් වන්නේ ඇමෙරිකානු හමුදා විසින් ඉරාකයේ සිවිල් වැසියන් මරා දමන දර්ශණයි. මේ නිසා ඇමෙරිකාව විසින් මංපහරන්නෙකු සොයන ආකාරයෙන් ජූලියන්ව සොයමින් සිටියි. ලංකවේ යම් අයෙකු මෙම දේශණයට සහභාගී වූ විට අපේ...
අලුත් අවුරුද්දට පෙර වදනක්!
1979 සිට 1990 දක්වා එංගලන්තය පාලනය කළ මාග්‍රට් තැචර් මිය ගොස් ඇත. ඇය ඇමෙරිකාවේ රොනල්ඩ් රීගන් සමග එක්ව ගොඩනැගූ දේශපාලන අත්තිවාරමට අප කියන්නේ නව-ලිබරල්වාදය කියාය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක සාමය ගොඩ නැගීම අරබයා බටහිර ජාතීන් විසින් ගොඩනගන ලද දේශපාලන දර්ශණය වූයේ සමාජ-ප්රජාතන්ත්රවාදයයි. එහිදී රාජ්‍ය අංශයට මුල්තැන ලැබුන අතර පුද්ගලික අංශය රාජ්‍ය අංශයට යටත් කරන ලදි. එහිදී ආර්ථික දර්ශණය...
ලක්සිරිගේ සංස්කෘතිය
කුරුණෑගල කොල්ලන් කවදත් රටට රැඩිකල් යමක් ප්රදානය කරන බව අපි අත් දැකීමෙන් දනිමු. මෙවර ලක්සිරි විසින් අපේ සංස්කෘතියට දායක කරන ලද්දේ දෙමාපියන්ගේ ලිංගික ජීවිතය’ දරුවන් ඉදිරියේ ජාතියට පෙන්වයි. ඔවුනට අනුව මෙය ලිබරල් සමාජ-ක්රමයේ පුද්ගල නිදහස විය හැක. මෙම ආදර්ශයට අනුව සමකාලීන ඊඩිපස් පවුල බිඳ වැටී විපරිත Swingers Club සංස්කෘතියක් බිහි වුනු ඇත. ඒ තුළ පියා, දුව, මව යන භේදයක්...