ඕපපාතික බුද්ධිමතුන්
ලුවී පාස්චර් බිහිවනතුරු මිනිසුන් සිතාගෙන සිටියේ, බෝවන රෝගයන්ගේ මූලය ඇත්තේ දෙවියන්ගේ කෝපය තුළ බවයි. ඉන් අදහස් වන්නේ, පල්ලිය විසින් මිනිසුන් පාලනය කළ දෘෂ්ටිවාදය යි....
හොරණ රෝහලෙන් පිළිතුරක් !
කොවිඩ් සයිකොසියාව සහ කොවිඩ් හිස්ටීරියාව"අපගේ ලිපිය සන්බන්ධයෙන් හොරණ රෝහලේ වෛද්‍යවරුන් අප අමතා ඔවුන්ට මේ සම්භන්ධයෙන් වෙනත් අදහසක් හා කරුණු නිවැරදි කිරීමක් ඇති බව ප්‍රකාශකළේය....
දහසක් ආදර මල්
මතක තරමින්, ඒ 2007 වැනි වර්ෂයක දී ICT ආයතනය වෙනුවෙන් ‘අපේ ශ්‍රී ලංකා’ ගීතය නිර්මාණය කරමින් සිටි අවධිය යි. දමින්ද සහ මා එම ගීතයේ...
කෝවිඩ් සයිකෝසියාව සමඟ කෝවිඩ් හිස්ටීරියාව
වසර 400 ක් පමණ වූ ධනවාදී සමාජයේ ඉතිහාසය තුළ එය සමතික්‍රමණය කළ හැක්කේ අපරිමිත විනෝදය සහ සතුට හරහා යන මතය තහවුරු...
බටර් සමඟ වේදනාව පවා ප්‍රණීතයි
අමල් අල්විස්ගේ කෙටි ටෙලි වෘතාන්තයක් වන ''Coffee and Wine'' මඟින් සාකච්ඡා වන්නේ, ඕස්ට්‍රේලියාවේ පදිංචි සිංහල යුවළක් ගැන ය. මේ සම්බන්ධයේ සුවිශේෂය වන්නේ, තමන් පැමිණි...
Novel and human existence
I wonder if Ariyaratna Athugala’s novel “Saho” is about contemporary man and not about society. But for many critics, it’s a great novel about...
සමබිමේ මාවත
පසුගිය කාල පරිච්ඡේදය තුළ දැකිය හැකි මුලික කරුණක් වුවේ අප පක්ෂය හා පක්ෂයේ නායක දිප්ති කුමාර සහෝදරයා පිළිබඳ විවිධ වූ නිර්වචනයන් සහ චරිත සහතික...
පක්ෂ නිවේදනයක්
ශ්‍රී ලංකාවේ අලුතින් ඇතිවී ඇති කොවිඩ් වෛරසය පැතිරීම වසංගත මට්ටමක් කරා පැමිණ ඇත. පසුගිය දින කිහිපය තුළ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය තුළ එන්නත්කරණය වෙනුවට...
ප්රතිවිරෝධයන් ආත්ම කොටගත් අපේ දේශපාලනය
විශේෂයෙන්, 2010 වසරේ යුධ ජයග්රහණයෙන් පසුව අප සංවිධානය සුසංවාදී අනාගතයක් පිළිබඳ සියලු සිහින අතහැර දමන ලදී. යථාර්ථය තුළ අපට වඩාත් ගැළපෙන පක්ෂ සාමාජිකයා/ සාමාජිකාව...
කිලී මහාරාජා; J.R ගේ සත්‍යය
ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන කිලී මහාරාජා ගැන සමාජයේ පවතින්නේ මත දෙකකි. එකක්, පාදඩයෙකු වන සඳරුවන් සේනාධීර වර්ගයේ පාච්චල් සාම්ප්‍රදායික විවේචනය යි. ඊට අනුව...












