Home Blog Page 4

ඩෙරීඩා පිළිබඳ සිංහල ජනකතාවේදය

 ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රීය බුද්ධිමය කව තුළ ජාක් ඩෙරීඩා පිළිබඳ න්‍යායික සංවාදයට දශක දෙකයි දශම පහක පමණ කාලයක් ගත වී ඇත. ශ්‍රී ලංකාව තුළ පළමුව ඩෙරීඩා පිළිබඳ සංවාද තලයක් ආරම්භ වූයේ, 1990 වසරේ දී සාමයික කේන්ද්‍රය ආශ්‍රිතව පැවති ‘යාත්‍රා’ සඟරාව පැවති වැල්ලවත්ත රෙදි මෝල අසළ පැවති කාර්යාලයේදී ය. එම කාර්යාලයට ඩෙරීඩාගේ නම මුලින්ම රැගෙන ආවේ නිහාල් පීරිස්...

මන්දිර කැලඹූ අරගලය තුලින් කල්ප රාජපක්ශගේ හෙලුවැල්ල දකිමු…

කල්ප රාජපක්ෂ 'මන්දිර කැලඹූ අරගලය' පොත දොරට වැඩීමේ අවස්ථාවේ කල කතාව තුලින් ඔහුව කියවන්න බලමු. අපි ඒ පොත ගැන කිසිවක් කතා නොකර කල්ප රාජපක්ෂ ගේ කතාව විසංයෝජනය කිරීමෙන් එම පොතත් කල්ප රාජපක්ෂ කවුද යන්නත්, පෙරටුගාමී සමාජ වාදී පෙරමුණේ දේශපාලනය කුමක්ද යන්නත් පශ්චාත් මාක්ස්වාදීව විශ්ලේෂණය කර ගන්න බලමු . පශ්චාත් මාක්ස්වාදය යනු නූතනත්වයත් සමග සාම්ප්‍රදායික ධනවාදී කතිකාව වෙනස් වීම...

සාම්ප්‍රදායික වමට මෙන් ම සමාජ මාධ්‍යකරුවන්ට සැබෑ වෙනසක් සිදු කළ නො හැක්කේ ඇයි?

මිනිසුන් වර්තමානයේ යථාර්ථයට ප්‍රතිචාර දක්වන ආකාර දෙකක් දැකිය හැකි ය. එකක් නම්, යථාර්ථහරණය යි. දෙවැන්න නම්, යථාර්ථය අධි ප්‍රබන්ධගත කිරීම යි. වර්තමානයේ දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍ර ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ දී මේ බව හොඳින් වටහා ගත හැක. එමෙන් ම සමාජ මාධ්‍ය තුළ දක්නට ලැ‌බෙන සමාජ කේන්ද්‍රීය නො වන අතිශය පුද්ගල කේන්ද්‍රීය අදහස් පවා මෙම තත්ත්වය නිරූපණය කරයි. සත්‍යය...

පශ්චාත්- පදනම්වාදි දේශපාලන චින්තනයට ආරම්භයක්.

An introduction to post-fundamentalist political thought. Derrida. මෙම ලිපිය අදාල වන්නේ 2009 ගෝඨාභය බලයට ගෙනඒමට චන්දය දී දැන් රැල්ලට මාලිමාව පසුපස යන ''ජහමනයාට'' නොවන අතර කලක සිට වාමාංශික දේශපාලනය සිදුකරමින් සිටින අනෙකුත් වාමාංශික පක්ෂ වල සිටින සංවිදායකවරුන් සහ කාඩර් වරුන් වෙතයි. හැඳින්වීම. මෙම ලිපිය තුළින් ඉදිරිපත් කෙරෙනුයේ ලැකානියානු මනෝවිශ්ලේෂණය අනුදත් ව්‍යුහවාදය තුළින් අපගේ එදිනෙදා ජීවිතය යන්න කියවා ගැනීමට දරණ උත්සාහයකි. වාමාංශික...

නීට්ෂේගේ මනෝවිද්‍යාව

වෛද්‍ය රුවන් එම් ජයතුංග  රැවන් මම සිංහලෙන්  Freud , Lacan , Zizek and  others වැරදියට අර්ථකතනය කරන තැන් ටික ගැන indexes ගැන ලිපියක් ලියා එවන්න ! එවිට ඔබත් ඇතුලුව Texual reading ගැන ඉන්න අගතියක් ගැන විදාරණයක් කරන්න මට පුලුවන්. ලිපිය මෙතන පල කරනව. deepthi නීට්‍ෂේගේ මනෝ විද්‍යාව රැඩිකල් අභියෝගයකි.  නීට්‍ෂේ මානව මනෝ විද්‍යාව පිළිබඳ ඉතා බහුත්වවාදී දැක්මක් දරයි. නීට්ෂේ...

No Hair, No Shoes, No Autotune, Just a beautiful Soul and the voice of an Angel , Rest well Dear Sinead and Kaushalya

කෞෂල්‍යාගේ සහ සිනිඩ්ගේ මතකයට! ඔවුහු ඔබලාට කල අපරාධය ?මම නම් ඔවුන් ගැන දනිමි.අපේ මරනය නිරැවත්ය. deepthi And x It's been seven hours and 15 daysSince you took your love awayI go out every night and sleep all daySince you took your love awaySince you been gone, I can do whatever I wantI can see whomever I choose I can eat my dinner in...

”ආදරයට- පෙර- ආදරය”- මිදුණු විශ්වය 1

  ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය පිළිබඳව විචාරයක් ලිවීමේ දී පූර්ව කොන්දේසියක් මතු වී ඇත. එම චිත්‍රපටය පදනම් වී ඇත්තේ, ‘ආදරය’ මත ය. අප ජීවත්වන යුගයේ දී ‘ආදරය’ සුවිශේෂී ඉරණමක පැටලී ඇත. අපි එම ඉරණම ‘පූර්ව ඉරණම්කරණය’ (Predestination) ලෙසින් හඳුන්වමු. අපි මොහොතකට එංගල්ස්ගේ සංස්කෘතිය පිළිබඳ ප්‍රවාදය පිළිගන්නේ නම්, සංස්කෘතිය යනු සොබාදහමට එරෙහිව මිනිසාගේ අරගලය යි. අනෙක් අතට,...

අප පොරබදන පර්යේෂණ ගැටලුව

සමසමාජ පක්ෂය ආරම්භ වූයේ, 1935 වර්ෂයේ දී යැයි අනුමාන කළහොත්, ‘ධනවාදය’ (Capitalism) පිළිබඳ ගැටලුවට 2035 වර්ෂයේ දී සිය වසරක කාලයක් සැපිරේ. ඉහත කාලානුරූපයට අනුව දශක 8 පමණ කාලයක් ලංකාවේ ‘ධනේශ්වර විරෝධී’ (Anti-Capitalist Struggle) අරගලය සිදු වී ඇත. 60 දශකයට පසුව ඒ දක්වා පැමිණි අධිරාජ්‍ය විරෝධී අරගලය බමුණු කුලයට එරෙහි ජනතා විමුක්ති අරගලයක් බවට පරිවර්තනය විය. සමසමාජ පක්ෂයේ...

විජේවීර වාදීන් අපි රනිල්ගේ ගෝලයන් යැයි කියන්නේ ඇයි?

විජේවීර වාදීන් යනු සැබෑ යථාර්ථය නොසලකමින් සමාජයේ පවතින ආතතිගත තත්වයෙන් මිදීමට එයට වගකිවයුතු බාහිර සතුරන් නිර්මාණය කරන්නන්ය.එමෙන්ම සමාජයේ ආතතිගත තත්ත්වයට තමන් කිසිසේත්ම වගකිවයුතු බව විශ්වාස නොකරයි.අද පවතින සමාජ ආර්ථික අර්බුදයට ද විජේවීර වාදීන් ගේ කිසිදු වගකීමක් නැති අතර වගකිවයුත්තේ 74 වසරක් පුරා බලයේ සිටි දේශපාලන පක්ශ සහ එහි නායකයන් පමනක් බව ඔවුන්ගේ ගල් ගැසුනු අදහසයි. *සමාජ සමස්තය පිලිබද...

ආදරය ගැන දෙබසක්…..?

“ආදරය ගැන දෙබසක්” (2018) යනු අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපටයකි. තරුණ යුවළ තුනක් පාදක කර ගත් මෙම කෙටි චිත්‍රපටය තනි රූ ඛණ්ඩයකින් (One Shot) හා තනි ගැන්මකින් (One-take) නිර්මාණය කර ඇත. ලෝක සිනමාව ආරම්භයේ දී නිහඬ සිනමාව තුළ ද තෝමස් අල්වා එඩිසන් හා ලුමියර් සහෝදරයින් වැන්නන් නිර්මාණය කළ තනි රූ ඛණ්ඩ කෙටි චිත්‍රපට දක්නට ලැබේ....

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news