Home Blog Page 3

වෙස් මුහුණ යට නොව මත සිට

කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත් සොයා ගන්නා පණුවන් ගිල දමා උස් තැනකට ගොස් සතුටින් හැඬලීමත්‍ ය. මතුපිට පහුරුගාන කුකුළෙකු මහපොළවේ ගැඹුරු ස්ථරයන් පිළිබඳව කිසිදා අවබෝධයක් ලැබෙන්නේ නැත. අද සිටින බොහෝ සමාජ විචාරකයන් පොළොව මතුපිට පහුරුගාන කුකුළන් වැනි ය. න්‍යාය හිස්ටරීයකරනය කිරීම- මුල් ලිපිය කියවන්න-විචාරයේ වෙස් මුහුණ ගැළවීම-https://leftwin.com/%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab-%e0%b6%9c%e0%b7%90%e0%b7%85%e0%b7%80%e0%b7%93%e0%b6%b8/ සමන්ට පිලිතුරක්...

යථාර්ථවාදයේ ත්‍රස්තවාදය සහ නූතනවාදයේ විමුක්ති ධර්මය ඩොක්සාවට එරෙහිව.

  ලංකාවේ සෞන්දර්‍යය කලා විචාර ඉතිහාසයේ පළමු වතාවට සිදුවන දෙයක් දීප්තිගේ ''සුන්දරත්වයට පසු කලාව''  වියමන තුළ සිදුවෙනවා. ඒ තමයි යථාර්ථවාදය සහ නූතනත්වය ඛණ්ඩනය වීම. එය දීප්ති මේ වියමන තුළ සළකුණු කරන්නේ මේ විදිහට.     “ඉහත කෙටි ඓතිහාසික පර්යාවලෝකනය (කිසියම් දෙයක් හාත්පසින් විමර්ශනය කිරීම ) මගින් විද්‍යමාන වන්නේ ලංකාවට අනුභූතියක් ලෙස නූතන වාදය- Modernism- නම් සංකල්පයක් නැති බවය. එම...

28 වන දා අපේ වැඩසටහන

 වැඩේ තිබෙන්නේ, රජයේ චිත්‍රපට සංස්ථාවේ ‘තරංගනී ශාලාව’ තුළදී ය. ආරම්භ වන්නේ 3:30 සහ සවස 4-6 අතර කාලය තුළදී ය.    සවස 4ට සමන් වික්‍රමආරච්චිගේ දේශනය ආරම්භ වේ. එහි මාතෘකාව වන්නේ, “යථාර්ථවාදයේ ත්‍රස්තවාදය සහ නූතනවාදයේ විමුක්ති ධර්මය- ඩොක්සාවට එරෙහිව.”   1. ශ්‍රී ලංකාව මේ ඓතිහාසික මොහොතේ දී විළිරුදා විඳිමින් සිටින්නේ, සමාජවාදය ප්‍රසූත කිරීමට නොව ධනවාදී නූතනත්වය ප්‍රසූත කිරීමට ය. යථාර්ථවාදයේ දී මිනිසාගේ...

විජේවීරවාදයේ සහ සජිත්වාදයේ අනෙක් පැත්ත

  ලංකාවේ සමාජයට විජේවීර වාදීන් හදුන්වා දුන් 'විජේවීර වාදය' නැමති පටු චින්තනය සමස්ත සමාජයම රෝගී තත්ත්වයකට ඇද දමා ඇත. විජේවීර වාදී චින්තනය යනු අර්බුදයට පත් සෑම සමාජ ප්‍රපංචයකම වගකීම බාහිර සතුරෙකුට පැවරීමත් එම සතුරා පරාජය කර අර්බුදය ජයගත හැකි වීරයා තමන් බවත් විශ්වාස කිරීමට බල කරන සමාජ චින්තනයයි. Imperial march: Viv Richards walking out to bat was quite the...

ෆැන්ටසියේ වෘත්තාකාර ගමන

Netflix සමාගමේ ඉන්දීය අංශය විසින් ඉදිරිපත් කරන ලද Lust stories කතා මාලාවේ දෙවෙනි කතාව එනම්, The mirror නම් කෙටි චිත්‍රපටය ගැන අප විශ්ලේෂණයක් කරමු. මේ කතා මාලාවේ විශේෂය වන්නේ, ඉන්දියානු ස්ත්‍රියගේ දෘෂ්ටිකෝණයෙන්, ආශාව සහ සතුට නිදර්ශනය කිරීමයි. නූතන විවාහයට එරෙහිව පශ්චාත්-නූතන විවාහය යනු තහංචියට එහා  ගමන් කර තහනම් දෙය හිමි කර ගැනීම සහ එහි ආනිශංසයන්ගේ තිත්ත රසය...

අලුත් පොත සඳහා ”මන්ද-බුද්ධික” මාර්ගෝපදේශ

‘සුන්දරත්වයට පසු කලාව’ නම් පොත අපගේ දේශපාලන සංවිධානය විසින් හිස්ටීරියාව පොතට පසුව ලංකාවට ඉදිරිපත් කරන විශාලතම ව්‍යාපෘතිය යි. After More Than a Decade of Controversy and Delays, a Massive New Museum for Edvard Munch Has Opened at Last in Norway At 13 stories and 283,000 square feet, it's one of the largest single-artist museums in the...

නොනිමි අරගලයක මතක ගිනි පුපුරු

නොනිමි අරගලයක මතක ගිනි පුපුරු - වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද?       නොනිමි අරගලයක මතක ගිනි පුපුරු -    වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද  ********************************************** නිර්පාක්ෂිකයන් කියා අරගලයට සහභාගී වූවන් පසුව කිසියම් පක්ෂ වල සාමාජිකයන් හෝ ආධාරකරුවන් බව පසුගිය කාලයේ කෙරුණු චෝදනාවකි. ලන්ඩන් කම්කරු පක්ෂයේ සාමාජිකයකුව සිට ඉන් ඉවත්වූ නිසා මා මෙහිදී නම් නිර්පාක්ෂිකය. ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් රචිත "නොනිමි අරගලයක...

අරගලයේ අවසාන අදියර

දළ වශයෙන් වසර 60 ක් ආයු වළඳා ඇති 'ජනතා විමුක්ති පෙරමුණ' විසින් සිංහල ගැමි ජනයාට, විශ්ව-විද්‍යාල අධ්‍යයන සංස්කෘතියට සහ සමහර NGO සහ නාගරික පර්ෂද වලට බෝ කල දෘෂ්ටිවාදය නැතහොත් සරලව මතවාදය හංස ගීතය ගායනය කරමින් සිටියි. ඉදිරියට පවත්වන ජනාධිපතිවරණයට පසුව 'විජේවීර වාදය'' සතු ග්‍රාමීය බලය ක්‍රමිකව අවසන් වනු ඇත. විජේවීරවාදයට එරෙහිව බුද්ධිමය අරගලයක් කළ එකම දේශපාලන චින්තනය...

‘පැතලි යථාර්ථය’ අදහසට ප්‍රවේශ දොරටුවක්

Traditionally “Traversing the fantasy” involves the “talking cure” where an analyst helps the analysand come to realize the fantasy's which structure their ego are just that, wherein we can finally overcome them and obtain a healthy balance between our object petit a and the Autre A — gaining a healthy sense of ourselves and the world; both...

කටකතා සහ ව්‍යාජ තොරතුරු පිළිබඳ බුද්ධිමය සංවාදයට ආරම්භයක්

ලංකාවේ නිදහසින් පසු පැවැති සියලුම පාලන තන්ත්‍ර පදනම් වූයේ, කටකතා, කේළාම්, ව්‍යාජ තොරතුරු මත ය. එය, ජේ. ආර් ගේ සිට සිරිමාවෝ හරහා චන්ද්‍රිකා දක්වා ද, ප්‍රේමදාසගේ සිට ලලිත්-ගාමිණී හරහා රනිල් වික්‍රමසිංහ දක්වා ද සත්‍යය. මේ සියලු දෙනා කටකතා සහ කේළාම් විශ්වාස කරන අයවලුන් ය. මෙය, ලංකාවේ දැනට පවතින විජේවීරවාදයට ද අදාළ ය. ඔවුන්ගෙන් බහුතරය කේළාම් කියන අය...

සංකේත පියා පිළිබඳ කතිකාවේ සමකාලීන අගය.

“මනෝවිශ්ලේෂණ අධ්‍යයන, ගවේෂණ සහ සම්ප්‍රේෂණ පදනම” නම් සංවිධානය විසින් X කණ්ඩායම වෙත 2004 වර්ෂයේ අගභාගයේ දී නිර්නාමිකව එවන ලද ‘පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය’ නම් ලිපිය විසින් මතු කළ ප්‍රශ්න විශාල ගණනකට අප පිළිතුරු දුන් අතර අද මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඔවුන් විසින් අසන ලද තවත් තීරණාත්මක ගැටළු කිහිපයකට ලබා දෙන අපගේ පිළිතුරු සහ ඒවායේ දේශපාලන සන්දර්භයයි....

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news