අරගල කළ යුත්තේ සමාන අවස්ථා ලබා ගැනීම සඳහාය
2016 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ගෘහස්ථ ආදායම් සහ වියදම් වාර්තාවත් දරිද්‍රතා වාර්තාවත් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ලංකාවේ අන්ත දිළිඳු 4%...
අසෝක හදගම සහ සත්‍යජිත් මාඉටිපේ අතර දාර්ශනික වෙනස
පසුගිය දිනෙක ලංකාවේ තමාගේ චිත්‍රපට පෙන්වීමට අපහසු නිර්මාණකරුවන් සමූහයක් අන් අයගේ අවධානය තමා වෙතට යොමු කරවා ගැනීමට අපූර්ව උත්සාහයක් දරා තිබුණි.පොතෙහි නිමිත්ත වී තිබුණේ...
නොදැනුමට ඇති කැමැත්ත තව දුරටත් !
දැනුම යාවත්කාලින කිරීමට දක්වන ප්රතිවිරෝධය ගැන මහේෂ් හපුගොඩ සහෝදරයා සමග කල සාකච්චාවෙන් ඔබ්බට තවදුරටත් පැහැදිලි කරගැනීමට පහත හඬපටයට සවන්දෙන්න
එමීගේ කතාව
''දිනය 1931 අපේ‍්‍රල් 18. එක්තරා තරුණ ස්ත්‍රියක් එදින පැරිසියේ ශාන්ත ජෝර්ජ් රඟහල ඉදිරිපිට බලා සිටියේ කිසිවකු බලාපොරොත්තුවෙනි. නාටකය අහවරව සියලූ පේ්රක්ෂකයන් පාහේ පිටතට යද්දී...
රාජ්‍ය රැකියා සැපයීම දේශපාලනීකරණය විමේ විපාක
ශ්‍රි ලංකාවේ රාජ්‍ය සේවයේ පූර්ව අවධිය ලෙස සලකුණු කළ හැකි වන්නේ 1833 කෝල්බෲක් කැමරන් ප්රතිසංස්කරණයයි. එවකට පැවති රාජකාරි ක්‍රමය අහෝසි කර බි්රතාන්ය කිරීටයේ නියෝජනය...
මිහිමත අවසාන මනුෂ්‍ය ප්‍රාණියා ඔබද?
කෙනෙකු අහිමිව ගිය හැඟවුම්කාරකයක් කෙරේ ආසක්ත වීම සයිකෝසියාව විමෝචනය වීමේ නිමේෂයක් නිර්මාණය කරයි. හැඟවුම (Signified) නැතහොත් අර්ථය තුළ ද එවිට ඇත්තේ සිදුරකි. මෙවැනි අවස්ථා...
විනාඩි 8 ක ජනප්‍රියත්වයට එරෙහිව !
මේ වන විට අප විසින් ඉදිරිපත් කරමින් සිටින ආත්මියත්වය හා මනොවිශ්ලේෂණ කතිකාව
කුමටද සහ මෙය දේශපාලනයට අදාල නොවේ යන ප්රශ්නය අප වෙත එල්ල කරමින්...
බලය ලිංගිකත්වයක්ද ,ලිංගිකත්වය බලයක්ද ?
'' මර්දන උපන්‍යාසය (Repressive hypothesis) පිළිබද ෆුකෝ පමණක් නොව මනෝවිශ්ලේෂණයේ දී ද සලකා බලයි. මනෝවිශ්ලේෂණයේ දී කියවෙන්නේ පුද්ගලයාගේ ආශාව (Desire) නිර්මාණය වන්නේ මර්දන බලය...
ඔබ සිඹින මළකුණු ගඳ විප්ලවයේ පුසුඹ නොවේ
”ස්ත්රීවාදයේ ශීත හාරක නිද්‍රාවක ලාංකීය ස්ත්රීමය ලේඛනයේ සුරාතාන්තයක් සේ ‘මොනර බිත්තර’ අප හමුවට එයි. ඊවා රණවීර, තිළිනා වීරසිංහ විසින් ස්ත්රීමය ලේඛනය හා ස්ත්‍රීවාදී සාහිත්‍යය...
අප්පච්චී ඇවිත් පර්යේෂණයක්ද? නවකතාවක්ද?
සමන් වික්‍රමආරච්චිගේ දෙවන නවකතාව වන “අප්පච්චී ඇවිත්” පාඨකයන් අතර මේ වනවිට සැරිසරමින් පවතී.ලංකාවේ සිංහල සාහිත්‍යය ඉතිහාසය ගැන අවබෝධ ඥානයක් ඇති කෙනෙකුට අනුව “අප්පච්චි ඇවිත්”...












