21 වන සියවසේ නව වාම චින්තනය!
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නිළ වෙබ් අඩවියේ අලුත් කිරීම් හේතුවෙන්
ඔබ සැමට සිදුවූ අපහසුතාවය වෙනුවෙන් කණගාටුව පල කරමු......
21 වන සියවසේ නව වාම චින්තනය අප...
සාම්ප්‍රදායික අවසානය!
චිරාත් කාලයක් (සමහර විට වසර 50 ක පමණ කාලයක්) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුපස ගමන් කරන්නට පුරුදු වී...
මගේ රෝගය අනෙකාගේ රෝගයක් ලෙස
”ඇත්තටම මම කැමතියි ඔයාට වෙන අෆෙයාර් එකක් තියන එකට ඒකෙන් මං නිකං පරණ පිරිමියෙක් නොවන තැනකට එනවා. බිත්ති හතරකටයි එක ගෑනියෙක්ටයි කොටු වෙන මිනිහෙක් නොවන තැනකට එනවා.” (ෆැකල්ටි ඔෆ් සෙක්ස්) අලූත්...
ඔක්තෝබර් විප්ලවය!
ඔක්තෝබර් විප්ලවය සිදු වූයේ හරියටම අද වැනි දිනකය. ලංකාවේ ‘විප්ලවය’ සැමරීමෙන් ඇති ඵලයක් නැත. අද දවසේ තමන් වාමාංශිකයන් යැයි කියන මිනිසුන් වනාහි (1) එක අතකින් හෝ...
බලය ලිංගිකත්වයක්ද, ලිංගිකත්වය බලයක්ද?
මර්දන උපන්‍යාසය (Repressive hypothesis) පිළිබද ෆුකෝ පමණක් නොව මනෝවිශ්ලේෂණයේ දී ද සලකා බලයි. මනෝවිශ්ලේෂණයේ දී කියවෙන්නේ පුද්ගලයාගේ ආශාව (Desire) නිර්මාණය වන්නේ මර්දන බලය මඟින්...
චීන ලිංගිකත්වයේ අනෙක් පැත්ත
ලිංගිකත්වය සමඟ කුසගින්න හෝ දුප්පත්කම පටලවාගත යුතු නැත. පන්ති අරගලය තරම් හෝ ඊටත් වැඩියෙන් ලිංගික අරගලය වටහා ගැනීම දුෂ්කරය. ගැටලූවක් දෙස එක දෘෂ්ටිකෝණයකින් පමණක්...
හිස මුදුනෙත් ලිංගික අවයව පිහිටි මිනිස්සු – psychosis
අප දැන් අර්ථයාගේ ප්රශ්නයේ සිට ලූබ්ධිය (Libido) ස්ථානගත වීමේ ගැටලූව වෙත මාරු වන්නේ නම් වැඩිදුර විලක්ෂණයක් එළි දකී. නියුරෝසිකයාට අනුව ලුබ්ධිය හැම විටම අහිමි...
උමතු බවේ වැරැද්ද
මනෝවිශ්ලේෂණය බිහිවීමට පෙර උමතු බව සඳහා ප්‍රතිකාර කිරීම සිදු වූයේ අහේතුව පදනම් කර ගනිමින් ගොඩනැඟුණ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මඟින්ය. මෙම ප්‍රතිකාර ක්‍රම ද උමතුව...
අනෙකාගේ යක්ෂාවශේෂ වූ දෑස් නිසා
මො.ල. සෙනෙවිරත්නගේ කාව්‍ය සංග්‍රහය වන ‘හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න’ යන මාතෘකාවේ දේශපාලනික අර්ථය සඳහා යොමු වීමට අවශ්‍ය සන්දර්භය මේ වන විට අප විසින්...
ඉස්සාගේ කපාලයෙන් මළපහ ඉවත් කිරීම; චාලි ඔස්ටින්
ක්‍රිකට් පිළිබඳව අප විසින් මේ දක්වා කරන ලද ඓතිහාසික භෞතිකවාදී අධ්‍යයනයේ අවසාන නිගමන සටහන්කරා අප ළඟා වී ඇත. 80 දශකය තුළ සංස්කෘතිය යන ප්රපංචය...












