කොළඹ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ
2009 වර්ෂයේ අවසානයත් සමඟ කොළඹ නගරයේ ඉඩම්වල සමපේක්ෂණ ඔට්ටු ඇල්ලීම්වල පරාසය පුළුල් විය. මහින්ද රාජපක්ෂ බලයට ඒමට පෙර කොළඹ හිස් ඉඩම් සෙවීම සහ ඉඩම්...
“පශ්චාත්- චූටා -The Romeo” යථාර්තය
පශ්චාත් - චූටා - The - Romeo යථාර්තය ---- අපගේ සාරය අපම විසංයෝජනය කිරීම
සමාන්‍යයෙන් අපගේ දිගු X දේශපාලනයේ ඉතිහාසය පුරාවටම “නිකමුන් සමහරුන් වීම” කියන...
නිවේදන දෙකක්
1. පසුගිය දොළොස් වසර පුරා දීප්තිට විධිමත්ව දේශපාලනය කිරීමට හැකිවූයේ නැත්තේ ඔහු සමග මධ්‍යම පන්තික ෆැන්ටසි තිබුණු අප වැනි ගම් වලින් ආ කාඩර්වරුන් නිසාය....
අධ්‍යාපන ප්‍රතිපත්තියක් උදෙසා
අධ්‍යාපන ප්‍රතිපත්තියක් උදෙසා -
සම්පූර්ණ කතාව
https://youtu.be/mdPR-FHkcZc
ක්‍රිකට්; පශ්චාත් – නූතනවාදයක් දක්වා සහ ඒනයින් විනෝද සාධකයක් ලෙස
1996 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීම හරහා කි‍්‍රකට්වලට ජාතික ආකෘතියක් (National Form) හිමි විය. මේ සිදුවීම නිසා ක්‍රිකට් ක‍්‍රීඩාවට එතෙක්...
Afterlife – after 1917
Afterlife, oh my God, what an awful word
After all the breath and the dirt
And the fires that burn
And after all this time
And after all...
ධනපති විරෝධයේ රොමෑන්නිකත්වය
ලංකාවට ‘ධනපති විරෝධය’ ආගන්තුක’ නැත. නමුත් ඊට පරස්පරව රොමෑන්තික ධනපති විරෝධයක් ද ක්‍රියාත්මක වෙයි. තරුණ කාලයේ කෙනෙක් කොමියුනිස්ට්වාදිකයකු නොවන්නේ නම් ඔහුට හදවතක් නැත. නමුත්...
ජාතිවාදයේ ආධ්‍යාත්මික හරය
ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය 70 දශකයෙන් පසු පාලන බලය ලබා ගන්නා පක්ෂවල ජුන්ටාවක් තරමට දේශපාලනිකව පිරිහීමකට ලක් විය. පොහොසත් වීම සහ තමන්ගේ වැඩේ කර...
හයිනාවෝ සිංහ දඩයමට කිට්ටුවන මොහොත…’
The central question to be asked about art is this one: Is art capable of being a medium of truth? This question is central...
පන්ති විඥානය සහ දොස්තර විඥානය
බාහිරින් පෙනෙන්නට තිබෙන දෘෂ්‍යමාණයට අනුව සයිටම් ගැටලුවට රාජ්‍ය විසඳුම ප්‍රගතිශීලී වන අතර එම ගැටලුවට ප්‍රාග්ධන විසඳුමක් දීම ප්‍රතිගාමීය. අධ්‍යාපන ගැටලුව අරබයා සමාජ ධ්‍රෑවීයකරණය සිදුවී...
මහාඅනෙකාගේ විනෝදය වෙනුවෙන්
දීප්ති විසින් අභියෝගයට ලක් කරනු ලබන ‘විනෝදයේ’ ප‍්‍රවර්ග දෙකකි. ලාංකික අර්ථයෙන් බොහෝ අයට දීප්ති සතුරෙක් නැත්නම් පිටසක්වළින් පැමිණි ආගන්තුත විදේශිකයෙක් ලෙස පෙනෙන්නා වූ හේතුව...












