සත්භාවවේදය (Ontology) යනු කුමක්ද?
මාර්තු මාස 28 වන අඟහරුවාදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ ජයසිරි අලවත්තගේ ‘සාහිත රසවිත’ කෘතියේ දෙවන මුද්‍රණය ප්‍රකාශයට පත් කිරීම අරබයා පැවැති සම්මන්ත්‍රණයේ දී ‘ජාතිවාදය’ පිළිබඳ...
විකල්පය රාජ්‍ය ප්‍රතිසංස්කරණයක්ද? නැතහොත් පන්ති අරගලයද?
- උයන්ගොඩගේ ප්‍රවාදය යළි විමර්ශනය කිරීමක් - මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ප්රබුද්ධ ව්‍යාපෘතියක සිට ගනිමින් ලංකාවේ තියුණුම දේශපාලන අර්බුදය වූ ‘ජාතික ගැටලුව’ සම්බන්ධයෙන් තම නිරීක්ෂණ...
deepthi – the philosopher who declined to bargain
“When in Rome, do as the Romans do” is a well-known saying which is often quoted by people from all walks of life. It’s...
ශෝක වීම සහ මෙලන්කොලියාව (Mourning and Melancholia) පිළිබද ෆ්‍රොයිඩ්ගේ විග්‍රහය
1917 දී ෆ්‍රොයිඩ් සමීපයෙකු මියගිය විට සිදුකරන ශෝක වීම සහ මෙලන්කොලියාව අතර සංසන්දනයක් සිදුකරයි. මේ ප්‍රපංච දෙකම ආත්මය මත එකම අකාරයේ වටපිටාවක් පදනම්ව බලපෑමක්...
බයිට් විචාර සහ නරුමවාදය
කොහොමටත් මේ සතියට මා ලියන්නට සිතාගෙන සිටියේ නරුමවාදය (Cynicism) ගැන තමයි. සතිඅන්තයේ දී ‘ආලෝකෝ උදපාදි’ නැරඹීමෙන් වූයේ එහි කාලෝචිත බව මට තීව්ර දැනීමය. එම චිත්‍රපටය...
කොට්ටය මාරු කිරීමෙන් ඵලක් නැත
ගෝලීය ආර්ථිකයේ මේ මොහොතේ සිදු වෙමින් පවතින විපර්යාසය නිසා ලෝකය මෙතෙක් පාලනය කළ අධිපති ජාතීන් අභ්‍යන්තරයෙන් දිය වෙමින් පවතියි. මෙම තත්ත්වයේ බාහිර ප්රකාශනයක් ලෙස...
යෝග දර්ශනය සහ ස්ත්‍රීවාදය
දැනට අප මේ ජීවත් වන ඉවරයක් නොවන අවසානයක් සහිත ධනවාදී සමාජ ක්‍රමය තුළ තහවුරු වූ දේශපාලන ප්රතිවිරෝධතා දෙකක් ඇත. A. බාහිර ලෝකයේ පවතින කිසිදු ආධිපත්‍යයකට...
අරැණ Master මියයයි
අරැණ Master මියයයි
විස්තර පසුව....... Fomer X Group member Kurunegala Aruna Master passed away.
Every breath you take
Every move you make
Every bond you break
Every step you takeI'll...
රාජපක්ෂ සමයේ විකට රූප සහ රෝස මලේ නම
උම්බර්තෝ එකෝගේ The Name of the Rose සියලූම මරණ සිදු වී තිබුණේ එම දේවස්ථානය මධ්‍යයේ පිහිටි සුවිශාල පොත් ගුලකය. මෙම මරාදැමීම්වලට හේතු වී තිබුණේ මිය ගිය...
මෙලන්කොලියාව – උත්තරයට පසු ප්රශ්නය
මෙලන්කොලියාව 2 – A Dialogue ට අදාලව දීප්ති සහෝදරයා සහ මහේෂ් සහෝදරයා සමග පැවැත්වූ සංවාදයේ වීඩියෝව පහත සබැඳීයාව ඔස්සේ නැරඹිය හැක.
https://youtu.be/ec0iFYPJ8QQ
පශ්චාත් මානවවාදය සහ ගෝලීය සමාජය
පශ්චාත් මානවවාදය සහ සමකාලීන කලාව - Post Humanism and contemporary art - කේ.කේ. සමන් කුමාර. ජිජැකියානු අධ්‍යයනය සහ පශ්චාත් මානවීයත්වය - Žižekian Studies and Posthumanism...












