මෙලන්කොලියාව 2 – A Dialogue
A දීප්ති සහෝදරයා සහ මහේෂ් සහෝදරයා සමග මෙලන්කොලියාව සම්බන්ධයෙන් කරනු ලබන විග්‍රහය සහිත වීඩියෝ පටයට හරියට සවන් දෙන්න ලැබුණේ දැන්. රුවන් සහෝදරයා එය සංස්කරණය...
වම සහ මෙලන්කලියාව
වර්තමානය අප ගතකරන්නේ ශූන්‍යතාව තුළ පොරොත්තු වෙමිනි; නිශ්චිත වාමවාදී අනාගතයක් පිළිබඳව නිශ්චිත සිහින නොදකිමිනි. රුසියාව සහ චීනය ධනවාදය දෙසටත්, පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර ජාතිවාදය...
හඳගම- Audi A4 ගැන ටිප්පණියක්
බාහිරින් අපට පෙනෙන්නට තිබෙන සුන්දර දසුන් මවන යථාර්ථය එක පැත්තකින් පෙන්වන ගමන් ඊට සමාන්තර ලෙස එම යථාර්ථය මඟ හරින ‘සැබෑව’ පෙන්වන ලාංකේය සිනමාකරුවා වන්නේ...
කරුමක්කාරයන් විනාශ කරන බාඳුරා මල් ආකෘතිය II
'කරුමක්කාරයෝ' නවකතාව පිළිබඳව අපට ඇසිය හැකි මානව-විද්‍යාත්මක ප්‍රශ්නයකින් අපි පටන් ගනිමු. ආඛ්‍යානය තුළ අත්විඳින රහසිගත විනෝදය සහ පුපුරා යන බාහිර හිංසනය 50 දශකය තුළ...
ජනමාධ්‍යවේදියා සහ දොස්තර මහතා
ජනමාධ්‍යවේදී සිරිමෙවන් කස්තුරිආරච්චි මහතා විසින් තමන් ගේ අසනීපයකට බෙහෙත් ගැනීමට වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේදී ලද අත්දැකීම ඔහුගේ මුහුණු පොතේ පළ කොට තිබේ. "අසනීපයට ප්‍රතිකාර ගන්න...
මෙන්න නව විචාර මොඩලයක්!
නාට්‍යයක වේදිකා සැරසිලි යනු කුමක්ද? බැලූ බැල්මට වේදිකාවේ සිටින නළුවන් කතා කරතත් වේදිකා සැරසිලි කතා නොකරයි. නැත. ඇත්තටම නම් සිදු වන්නේ වේදිකා සැරසිලි නළුවන්...
සුළු ධනේෂ්වර අවස්ථාවාදයද? පන්ති අරගලයද?
සයිටම් හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව නැවත වටයකින් අරඹන ලද අරගලය මේ වනවිට සයිටම් වසා දැමීම යන කාරණය පමණක් අධිනිශ්චය වී එයට පමණක් ලඝුවෙන අයුරු...
දීප්තිගේ සමාජ විශ්ලේෂණ වලට මොකද උනේ
බෝහොදේනා අසන මුඛ්‍ය ප්‍රශ්නයක් වන්නේ දීප්තී විසින් ලංකාවට ඉදිරිපත් කරන සමාජ විශ්ලේෂණ වලට මොකද වෙන්නේ යන්නය
මෙම විපර්යාසය මැනවින් තේරුම් වටහා ගැනීමට පහත වීඩියෝව අධ්‍යයනය කරන්න! විඩියෝවට...
කරුමක්කාරයන් විනාශ කරන බාඳුරා මල් ආකෘතිය
ගුණදාස අමරසේකර විසින් ‘කරුමක්කාරයෝ’ නවකතාව රචනා කර ප්‍රකාශ කරන ලද්දේ වර්ෂ 1955 දීය. එම නවකතාව මත පදනම් වෙමින් තිස්ස අබේසේකර විසින් ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටය නිපදවන...
ගප්පියා අනාථයි
තත්‍යමාන යතාර්ථයේ සැබෑ මිනිස් සම්බන්ඳකම් පැවැත්විය හැකි යැයි විශ්වාස කල ගප්පියා පසු දිනක තම රසික රසිකාවියන්ට ආරාධනා කර තිබුනේ තමාව දකින්නට සූරිය විලේජ් එකට...
ආර්ථික දියුණුව සඳහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
යම්කිසි රටක ආර්ථිකය සාර්ව අර්ථයෙන් දියුණු කිරීමට අවශ්‍ය නම් ඒ රටේ බදු අය කර ගැනීමේ මිනුම් දඬු සහ ආකල්ප කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු...












