එකඟ නොවන + එකඟ වන දේ පිළිබඳව සාකච්චා කිරීම
හිතවත් ජයසිරි, මහේෂ්
ඉතා වැදගත් ලිපිපෙලක් සාර්ථකව අවසන් කීරීම ගැන මාගේ සිතුතිය පළමුව ඔබ දෙදෙනවෙත පිරිනමමි. මේ ලිපිය ලිවීමට හේතුව ඔබගේ ලිපි කිහිපයක ම එකඟ...
ස්වර්ණා – දශක හතරක සිනමා යථාර්ථය
ස්වර්ණා මල්ලවාරච්චි නම් සිනමා නිළිය හේගලියානු අර්ථයකින් සිංහල සමාජයේ උත්ප්රාසය සංකේතවත් කරයි. මා එසේ කියන්නේ ඇයි? සිංහල සමාජයේ බහුතර පහළ මැදපාන්තික පිරිමින් ස්ත්‍රියකගෙන් බලාපොරොත්තු...
අහිමි වූ පිළිගැනීම
පසුගිය දිනෙක හිරුත් එක්ක හෙලූවැල්ලෙන් නම් නවකතාව දොරට වැඞීමේ දී උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු තවත් කීප දෙනකු කතා කර තිබිණි. අනෙක් අය එම නවකතාව...
අපේ උරැමය කුමක් ද ?
පහත අයට අපි අවුරැදු 20 ක් කළ දෙය මතක නැත.ඒ අය අලුතින් ඉතිහාසය ලිවීම පටන් ගෙත ඇත. ආයිත් පිස්සුනම් කෙලින්න එපා. ඊයේ පෙරටුගාමි සමාජවාදි පක්ශයේ...
කන්නන්ගර යුගයේ අවසානය..
සයිටම් පුද්ගලික වෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පසුගියදා ලබා දෙන ලද අධිකරණ තීන්දුවත් සමග ලංකාවේ නිදහස් අධ්‍යාපනය,අධ්‍යාපන පුද්ගලීකරණය සම්බන්ධයෙන් ඇතිවි ඇති නව තත්වය ගැන ශ්‍රී ලංකා...
ඉවර නොවන ලිවිල්ල – මළගිය ඇත්තෝ යළි මිය යති
කලකට පෙර මම සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ නවකතාව ප්රස්තූත කොට ගනිමින් ‘මළගිය ඇත්තෝ යළි උපදිති’ යනුවෙන් ග්රන්ථයක් රචනා කළෙමි. මෙම පොත කියවීමෙන් අමන්දානන්දයට පත් වන...
දේශපාලනයට විපරිතයන් අවශ්‍ය කර ඇත
සිංහල සමාජය 90 දශකය ආරම්භය වනවාත් සමඟම එහි ස්ථාවර පැවැත්ම සඳහා නියම සංදෘෂ්ටික සතුරකු සොයා ගත්තේය. මෙම සුවිශේෂ දෙමළ දේශපාලන සතුරා නිසා ලංකාවේ දේශපාලන...
සමලිංගිකත්වයෙන් බේරාගන්න හදන මේ අහිංසක ගැමියා කවුද?
ඇල්ෆ්රඞ් හිච්කොක්ගේ විචාරක අවධානයට දැඩි ලෙස යොමු වූ චිත්‍රපටයක් වූ Vertigo (හිසේ කරකැවිල්ල - 1958) සම්බන්ධයෙන් අමෙරිකානු වාරණ මණ්ඩලයට ප්‍රශ්නයක් ඇති විය. කතාබහට තුඩු...
ලෝක යථාර්ථය හමුවේ ලංකාවේ අනාගතය
අද දවසේ දකුණේ සිංහල මිනිසා ජීවත් වන්නේ නිදහස් වෙළෙඳපොළ සහ සාමය යන ව්‍යාජ පරමාදර්ශ මතය. 2009 වර්ෂයේ සිංහල මිලිටරි ජයග්‍රහණය නිසා දකුණේ මනස ආතල්...
අනාගතයක් නැති නිසා අතීතය විකල්පයක් වීම…
60-70 දශකවල ලාංකේය ජනයාට රැඩිකල් අනාගත යුතෝපියා දෙකක් තිබුණේය. එක පිරිසකට අනාගත සිහිනයක් ලෙස ‘සමාජවාදය’ තිබුණේය. ඒ අය හැඳින්වූයේ වාමාංශිකයන් ලෙසය. අනෙක් පිරිසට අනාගත...












