දේශපාලනය ඔපයහරණය කරන ස්ත‍්‍රිය
‘සිනහව අතරින්’ චිත‍්‍රපටය ගැන මා විසින් මතු කරන ලද සාකච්ඡුාවට සනත් ගුණතිලක මහතා ලිපි දෙකකින් ප‍්‍රතිචාර දක්වා ඇත. 80 දශකයේ දී විජය කුමාරණතුංග මහතා...
උමාරියා – voice – හංසවිලක්
ධර්මසිරි බණ්ඩාරනායක 1980 දී අධ්‍යක්ශනය කල හංස විලක් අද වන විටත් මිනිසාගේ අවිඥානික ආශාව වඩාත් සැකෙවින් පැහැදිලි කර ගැනීමට හැකි විශිෂ්ටතම සිනමා කෘතියයි.නිශ්ශංක වීරසිංහ...
අවුරුද්දකට වඩා ට්‍රම්ප් රජකම් කරයිද?
එක්සන්මොබයිල් තෙල් නිධියක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති චන්දය දිනා අවසානය. ඔහු ගේ චන්ද ප්‍රමාණය, ප්‍රධාන විරුද්ධවාදිනිය වූ හිලරි ක්ලින්ටන් ට ලැබුණු මුළු ඇමෙරිකා එක්සත් ජනපද ජනප්‍රිය චන්ද...
තවත් අරගලකරුවකු මිය යයි ; මාර්ක් ෆිෂර්
ගෝලීයකරණය හමුවේ වඩ වඩා පැතිරෙමින් පවතින ධනවාදී සමාජ-සබඳතා ( ප්‍රාග්ධනය ) ධනවාදී තලයේ ක්‍රියාත්මක වන ආකාරය අතිශය ප්‍රබුද්ධ ආකාරයකින් ප්‍රතිඉදිරිපත් කළ වාමාංශික බුද්ධිමතෙකු වූ...
හිතුවක්කාරී?
මගේ බ්ලොගයේ පළකළ ලිපි ඇතුලත් "පොල්කට්ටෙන් එලියට " පොත එළි දැක්වූදා ප්‍රකාශකයෙකු විසින් පැමිණ පොත් කිහිපයක් අප අතර බෙදා දුනි. මම එය උඩින් පල්ලෙන්...
‘මේ වාර්ගික ගැටලූවේ අධිරාජ්‍යවාදී යුගයයි’
අතිවිශාල යුද ගැටුමකට පසුවත් අප රට තුළ පවතින වාර්ගික ගැටලූව සංහිඳියාවකින් විසඳිය හැකි බවට වූ විශ්වාසයක් සමහරුන් තුළ පවතී. ලංකාවේ දෙමළ - සිංහල වාර්ගික ගැටලූවේ...
ඉතිහාසය අපව නිදහස් කරාවි !
මහා අනෙකෙකු නැති මේ යුගයේදී බාහිරින් තමා වෙත පැමිණෙන ඕනෑම දෘෂ්ඨිවාදයක් වැළඳ ගන්නා සොම්බියෙකුට නම්, පහත ඇති හඩපටය සර්කස් ක්‍රීඩාවක් වනු ඇත. තමන්...
සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 2
සිරියානු ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම පටන් ගත්තේ අද ඊයේ නොවේ. එය 1967 දක්වා දිවෙන්නකි.වසර 1948 අරාබි ඊශ්‍රායෙල් යුදයෙන් ඊශ්‍රායලය බොහෝ පලස්තීන පෙදෙස් අලලා ගත්තේය. වසර...
කුණු කෙළ වලින් විනෝද වීම
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් යනු පීඩිතයින් වෙනුවෙන් කවි ලියන්නෙකි.බෙනඩික්ගේ කවි වල ඇත්තේ දුකයි.පීඩාවයි.ඒ කවි කැතය.ඔහු සිමෙන්ති කොට්ට කරගහනා හාඩ්වෙයාර් කම්කරුවෙකි.බෙනඩික් ගේ කවි ගැන සමාජයේ බොහෝමයක්...
සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1
ඇෆ්ගන් කතාව: හැටේ දශකයේ සහ හැත්තෑව දශකයේ ඇෆ්ඝනිස්තානය නිදහස් රටකි. සාමාන්‍ය දියුණු වෙමින් පවතින මිශ්‍ර ආර්ථිකයක්, හොඳ විශ්ව විද්‍යාලයක් (කාබුල්) තිබූ රටකි. අතීතයේදී අවකන් නමින් හැඳින්වුණු බෞද්ධ...
උයන්ගොඩට ඌන පූර්ණයක් – යහපාලන පාරභෞතික
‘සමාජය’ හැදෑරීම සඳහා දාර්ශනික ක‍්‍රමවේදයක් තමන්ගේ අලූත් කෘතිය වන ‘සමාජීය - මානවීය විද්‍යා පර්යේෂණ’ (2010 - සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ප‍්‍රකාශනයකි) මඟින් ඉදිරිපත් කරන ආචාර්ය...












