Shining සහ මෝටර් බයිසිකල්
ජනප‍්‍රිය විචාරකයෙක් සහ චරිතාංග නළුවකු වන ජැක්සන් ඇන්තනී ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටයේ මංගල දර්ශනය නරඹා මෙසේ කීවේය. ”මට මේ චිත‍්‍රපටය නරඹනකොට පතිරාජගේ සිනමාව මතක් වුණා......
ඇඩම්ස් ස්මිත් බෙජිං නගරයට
ධනවාදය ලෝක පද්ධති න්‍යායක් ලෙස විග‍්‍රහ කරන චින්තන ගුරුකුලයක සාමාජිකයෙක් වන ජිවානි අරිගි විසින් රචිත Adams Smith In Beiging (2007) කෘතිය මඟින් මතු කරන...
ලස්සන දෙයෙහි නො- අදාලත්වය; සන්නිවේදන ධනවාදයේ නිරීක්ෂය තුලින්
මුලදී ප්‍රියාන් විජේබණ්ඩාර නැමැත්තා අප සංවිධානයේ පංති සදහා සහභාගී වූ පුද්ගලයෙකි. නමුත් දැන් ඔහු හැසිරෙන්නේ බුරිය නැති පුද්ගලයකු ලෙසය. මෙම රෝග ලක්ෂන අප හොදින්...
වසල වෙලඳ කුළය
ආන්ඩුව විසින් දුම්වැටි මිල ඉහල දමන රාවය පැමිණීමත් සමගම සියළු වෙලඳසල් තම තමන් සතු දුම්වැටි තොග සඟවමින් දුම්වැටි හිඟයක් ඇති කර ඇත.
ගුණදාස අමරසේකර විසින්...
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු..!
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා උද්ඝෝශකයෝ" සංවිධානය විසින් සැප්තැම්බර් 22 දින පැවත්වු මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්චාවේදී අප සංවිධානයෙන් ඉදිරිපත් කල සංක්ෂිප්ත අදහස. ලංකාව...
කියවීමක මහන්සිය – දේශනය.
පසුගිය 22 වනදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අමිල සංජීව යහවෙල ගේ "කියවීමක මහන්සිය" විචාර ග්‍රන්ථය එලිදැක්වීමේ අවස්ථාවේදී දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා විසින් පවත්වන ලද...
සාර්වත්රික යේ නිරීක්ෂය සහ කේවලත්වය 4
ආගම පිළිබඳව ජිජැක්ගේ මතය කුමක්ද යන්න පිළිබඳ මහේෂ් හපුගෙඩ සමග කරන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: සතුරකු සොයන...
හංස විලක් (1980) – Reminiscence
Reminiscence is the act of recollecting past experiences or events. An example of the typical use of the reminiscence is when a person shares...
නිරපේක්ෂ උදාසීනත්වයේ නපුර හෙවත් අනේ… පවු! අහිංසක මුව පැටියා…!!
මගේ ලෝකයෙන් පසු ලෝකය 04
ආගම පිළිබඳව ජිජැක්ගේ මතය කුමක්ද යන්න පිළිබඳ මහේෂ් හපුගෙඩ සමග කරන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි...












