පශ්චාත් නූතන ජුබිලි කණුව හන්දිය
කවීශා ගැන දාර්ශනික පර්යාවලෝකනය
ඩේවිඩ් ලින්චිගේ සිනමා කෘති නරඹා වටහා ගැනීම පහසු නැත.ඔහුගේ සිනමා කෘති නිවැරදිව කියවීමේ ආධාරක මෙවලම් ලෙස ආශාව,ෆැන්ටසිය,යථාර්ථය සහ දෘෂ්ටිවාදය පිළිබඳව ඔබ...
චීන ලිංගිකත්වය පෙරුම් පුරන ස්ති‍්‍රයට විචාරයක් ලෙස
චීනයට ගොඩ බට රාත්‍රියේ බෙයිජින් නුවර අන් අය පාරිභෝගික භාණ්ඩ මිල ට ගන්නා විට මගේ මතකයට ආවේ 90 දශකය අගභාගයේ සිට කල්පනා කළ එහෙත්...
අප ගැන විමසිලිමත් අයට පමණක්
අප තවදුරටත් නියැලෙමින් සිටින්නේ සංස්කෘතික දේශපාලනයක නොව එය ඛණ්ඩනය වී ඇත. අප දැන් තනි තනි පුද්ගලයන් ඉලක්ක කරන්නේ නැත.නමුත් ඔවුන් මෙහෙයවන ව්‍යාපාර පිළිබඳව ඉතාම...
ධනේශ්වර රාජ්‍යයේ නොහැකියාව සහ ලිබරල් මර උගුලෙන් ගැලවීම
මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: විඥානවාදි කළු කුහරය තුළට ගමන් කිරීම වළක්වාගත යුත්තේ අපි...
තුවාලය සුවපත් කළ හැක්කේ එය නිර්මාණය කළ දෙයටය
යථාර්ථය කුමක්ද කියා වටහා ගැනීමට යාමේ දී එය වරෙක ආත්මය ලෙස ද වරෙක එය සාරාර්ථය ලෙස ද අපට සම්මුඛ විය යුතුය. ප්‍රසන්න විතානගේ විසින්...
චීන ආහාරවල දේශපාලනය
චීන ජාතික රාජ්‍යයේ ආහාරවල දේශපාලන- ආර්ථිකය කොටස් තුනකින් සමන්විතය. A.අධිරාජ්‍යයන් පැවති සමයේ අධිරාජය සමඟ නිෂ්පාදනය වූ අහාර සංස්කෘතිය. B.කෘෂිකාර්මික ගොවියාගේ ආහාර සංස්කෘතිය. C.නූතන නාගරික චීනය සමඟ බැඳී...
ප්රජාතන්ත්රවාදය සදහා උද්ඝෝෂකයෝ-ගාල්ල සම්මන්ත්‍රණය
ප්රජාතන්ත්රවාදය සදහා උද්ඝෝෂකයෝ සංවිධානය විසින් පසුගියදා ගාල්ලේදී පැවැත්වූ සම්මන්ත්රනයේදී ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් දිනුක සපුතන්ත්‍රි සහෝදරයා දැක්වූ අදහස් පහත දැක්වේ. ප්රජාතන්ත්රවාදි අරගලය වෙනුවෙන්...
කොන්ෆියුසියානු සටන් කලාවේ විචාරකයෙක් ලෙස බෲස් ලී
බෙයිජිං නුවර දී එක්තරා රාත්‍රියක යකඩ පටි වර්ෂාවකින් වට වූ ‘රතු නාට්‍යාගාරයේ දී’ චීන සටන් කලාව පිළිබඳ අර්ධ - වාර්තා සහ අර්ධ - වෘතාන්ත...
කොවුලාගේ හිසට ඉහළින් පියැඹීම
1975 වසරේ දී මයිලෝස් ෆෝර්මාන් නම් නව රැල්ලේ චෙක් සිනමාවේදියකු විසින් අධ්‍යක්ෂණය කරන ලද One Flew Over the Cuckoo's Nest නම් චිත්‍රපටය ලෝක සිනමා...












