සත්‍ය ප්‍රශ්න අමතක කර දැමීමේ ලාංකික වන්දිය

0
  නිර්දන පන්තියේ සහ මධ්‍යම පන්තියේ සත්‍ය ප්‍රශ්න අමතක කර දැමීමේ ලාංකික වන්දිය අනාගත ජාතිකවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් නොවේද? බිස්නස් කාරයන්ට හිලරි බේරාගත නොහැකි විය. වඩ වඩාත් බුර්ෂුවා කේන්ද්‍රය...

චීනය සමඟ අනාගත මනුෂ්‍ය වර්ගයා (චීනය 6)

0
  ගෝලීයකරණයේ නව පීඩනයන් සමඟ චීනයේ ස්වාධිපත්‍යය ව්‍යුහාත්මක වශයෙන් වෙනස් වීම ආරම්භ වී ඇත. 20 වන සියවසේ චීනය සලකා බැලූවේ අධිරාජ්‍ය විරෝධී රටක් වශයෙන් නම්...

Internal Discussion 06

2
  ප්‍රතිගාමී වාමාංශය ට එරෙහි සංවාදය 06    

කෝපි බොන ගමන් ලෙස්ටර් කියවිය හැකිද? IV

1
         ලෙස්ටර් නිර්මාණය කළ දුෂ්කරම චිත‍්‍රපටය වශයෙන් ‘අහසින් පොළොවට’ (1978) සැලකිය හැකිය. චිත‍්‍රපටයට භෞතීෂ්ම කොට ඇති නම මඟින්ම වුවත් ගම්‍යමාන වන්නේ...

අමරසේකර සිනාසෙන්නේ ඇයි? (අවසන් කොටස)

3
  දැන් කෙනෙකු නැගිය යුතු ප‍්‍රශ්නය නම් අවිඥානය යනු කුමක්ද? යන්නයි. අපගේ මේ කතා බහ අවුලූවා ලූ චූල පඬිවරයා බඳු කෙනෙකුගෙන් මේ ප‍්‍රශ්නය නැගුවහොත් ඔබට...

උමතුව සහ එහි නූතන ප‍්‍රාකාරයන්

0
සමාජය ඉතාම සබුද්ධික සහ තාර්කික ආකාරයෙන් චලනය වන මොහොතක ‘උමතුව’ පිළිබඳ නිර්වචනයක් අපට අවශ්‍ය ඇයි? අප බොහෝ දෙනෙක් සිතන්නේ අප උමතු නැති බවයි. ඒ...

චීනයේ ස්වාධිපත්‍යය

0
  නිදහස යනු බාහිර බාධාව මඟින් අභ්‍යන්තර සිතීමේ නිදහස තීරණය වීම පිළිබඳ කතාවක් නොවේ. ‘නිදහස’ පිළිබඳව ශී‍්‍ර ලංකාවේ පවතින්නේ (ඇත්තේ) සාහිත්‍යය නම් ශානරය විසින් නිපදවන...

යථාර්තයේ මායාව වටහා ගැනීම තව දුරටත්…

1
  "යථාර්තයේ මායාව වටහා ගැනීමට..." යනුවෙන් පසුගිය සතිය තුල අප සංවිධානය මගින් ආරම්භකර ඇති දේශපාලන පංති සඳහා ඔබට සම්භන්ධ වීමට දැනුවත් කලෙමු. එහිදී අපව අසන කියවන...

කෝපි බොන ගමන් ලෙස්ටර් කියවිය හැකිද? III

2
              ලෙස්ටර්ගේ ‘දෙලොවක් අතර’ සහ ‘අහසින් පොළොවට’ යනු ස්ටාලිනියානු ආත්මමූලිකත්වය ක‍්‍රියා කරන්නේ කෙසේද යන්න වටහා ගැනීමට කදිම විවරණයක් සපයයි....

යථාර්තයේ මායාව වටහා ගැනීමට….

7
  අන් සියලු දෙනා ඔබට යථාර්තයේ ඇති වාස්තවික ඥානය ඉගැන්වීමට පොරබදයි. අප ඒ වෙනුවට ඔබට උගන්වන්නේ යථාර්තය මායාවක් බවත් යථාර්තය ගිලිහී ශේෂ වන දෙය සැබෑවක්...

කෝපි බොන ගමන් ලෙස්ටර් කියවිය හැකිද? II

1
         නූතන අධික‍්‍රියාකාරී නිදහස් වෙළෙඳපොළ සමාජය අභ්‍යන්තරයේ සිට නැරඹූ විට මිනිසාට ‘චරිතයක්’ (Character) නිෂ්පාදනය කිරීමට හෝ ඒ සඳහා කැප වීමට කාලයක් නැත....