ආශාව මිය යාමේ අසනීපය
මිළ 350.00- සරසවි නුගේගොඩ
අපගේ දේශපාලන සංවිධානය විසින් මාතෘකාගත කොට, අනතුරුව මහේෂ් හපුගොඩ සහෝදරයා විසින් බුද්ධිමය ශ්‍රමය වගුරා වියමන් ගත කරන ලද අදහස්...
එකතැන පල්වීමේ නිධානය
පසුගිය කාලයේ අප ලංකාවේ වාමාංශික සංවිධාන ඇමීබාකරණය වීමේ ආකෘතිය පිළිබඳව අධ්‍යනයක නිරත විය. එහිදී, මෙම ඇමීබාකරණය එනම්, එක දෙකට බෙදීම සහ යළි...
නිශාන්ත විශ්ලේෂණය- B
මහජන මන්ත්‍රී, කෝප් කමිටු සභාපති, මහාචාර්ය නිශාන්ත මහතා නියුරෝසියාවේ (නියුරෝසියාව යනු, මනුෂ්‍යයන්ගෙන් යම් වර්ගයක් තම ආශාව යථාර්ථයේ දී තෘප්ත නො කරගෙන එය...
නිශාන්ත විශ්ලේෂණය A
98 වර්ෂයේ සිට 2004 දක්වා අප සංවිධානයේ අප්‍රකට සාමාජිකයෙක් ලෙස ‘නිශාන්ත’ වැඩ කරන ලදී. ඉහත කාල වකවානුව තුළ එක් වරක් ඔහු සංවිධානයෙන්...
ධනවාදය සමඟ නූතන මිනිසා
පද්ධතියක් ලෙස ගත් විට, ධනවාදය ගෝලීයකරණයේ අවසන් අදියරට පැමිණ ඇත. 16 වන සියවසේ සිට ධනවාදය තම වැඩ බිම ලෙස සලකා ගත්තේ ජාතික...
විජය වීමේ වරද
ලංකාවේ 80 දශකයේ වාමාංශික දේශපාලනයට කුමන මට්ටමකින් හෝ සහභාගි වූ මිනිසුන් විජය කුමාරණතුංග ඇදහීමේ පුරුද්දකට ඇබ්බැහි වී සිටිති. මෙය, 80 දශකයේ දී...
හරස්කඩ
ධර්මසිරි බණ්ඩාරනායක ‘හංස විලක්’ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ 1980 දීය. ඔහුගේ දෙවැනි චිත්‍රපටය වූ ‘තුන්වැනි යාමය’ නිර්මාණය කරන ලද්දේ 1982 දීය. මේ...
චින්තකයා සන්දර්භගත කිරීම
ලංකාව වැනි දූපතක ‘චින්තනය’ පවතින්නේ, ඉතාම දරිද්‍ර ස්ථානයක ය. මේ හේතුව නිසාම දේශපාලන චින්තනය පවතින්නේ, ඉතාම පහත් අවදියක...
මෙහෙණි සසුනේ නො හැකියාව
ස්ත්‍රියක් බුද්ධිමය සංවාදයක් කරා ගමන් ගන්නා විට පිරිමින් බිය වෙන්නේ ඇයි? 2021 අවසාන කාලෙයේ ලංකාවේ තවමත් මෙකී මාතෘකාව කතා කිරීම පිලිබඳව මට...
දෘෂ්ටිවාදී විචාරය – අර්ථයෙන් විනෝදය දෙසට
2004 සිදුවීම මගින් අප සංවිධානයට අවබෝධකරනු ලැබුවේ පුද්ගල ආත්මය (Subject) සම්බන්ධව අධ්‍යනයට ඇති අවශ්‍යතාවය යි. ඊට හේතුව පුද්ගල ආත්මය දේශපාලනික හෝ සමාජීය...
ඇබ්බැහියට දයලෙක්තිකය
ඇබ්බැහියට දයලෙක්තිකය ඖෂධයක් ලෙස;
LTTE සංවිධානයේ අවසානයත් සමඟ බොහෝ දෙනෙකු තම අදහස් පළ කරන ලද්දේ, ‘පශ්චාත්-යුධසමය’ යන බැනරය යටතේ...