පසුගිය වසර 9 ය පුරාම අප සටන් කලේ උතුරේ ජාතික විමුක්ති අරගලයට දේශපාලන අනන්‍යතාවයක් ලබා දීමටය. අපගේම හිත මිතුරන් පවා සහ පාක්ෂිකයන් පවා අපට විරුද්ධ වුවත් අප විපක්ෂය සමග එකට සටන් කළේ නිශ්චිත දේශපාලන වැඩසටහනක් සහිතවය.
01-විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම
02- ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසදුමක්-13+
03-නව-කීන්සියානු ආර්ථික ප්‍රතිපත්තියක් ( මෙය තාවකාලික රාමුවකි)
04-රාජ්‍ය පරිපාලනයේ දී ස්වාධීන ආයතන පිහිටුවීම
05-ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිපත්ති පිළිගැනීම සහ ඒවාට අත්සන් තැබීම
ලංකාවේ ප්‍රධාන විපක්ෂය අතුළුව සිවිල් සමාජයේ බහුතරයක් ඉහත අංක 01 හැර අන් සියල්ල යහපත් අනාගත අවුරුදු 08ක් වෙනුවෙන් පාවා දී ඇත. දැන් මෙම ව්‍යාපාරය තුළ රජයන්නේ අවස්ථාවාදය සහ උපයෝගීතාවය පමණි. මේවායින් දේශපාලන වෙනස්කම් කළ හැකි නම් දේශපාලන පක්ෂ බිහිවීමට ඉඩක් නැත.
මහත්වරුනේ ඔබලා ඔබලාගේ ගමන යන්න! අප ඔබලාට බාධා නොකරන්නෙමු. අනාගතයේ දී කුණු කූඩයට වැටෙන්නේ ඔබ මිස අප නොවේ. අනාගතය දකින මිනිසුන් අපත් සමග අරගලයට එකතු වන්න!. අපට ධෛර්යය දෙන්න! අප අද හුදකලා වුවත් අපගේ සටන අවංක බව සියල්ලන්ටම පිළිගැනීමට සිදු වනු ඇත. දැනට කෙරී ගෙන යන පොදු අපෙක්ෂක ක්‍රියාවලියට අප බාධා කරන්නේද නැත. අප මේ කියන්නේ අපගේ ප්‍රතිපත්ති වෙනස් බව පමණි. අපේ හඩ කියන්නේ අපගේ ප්‍රතිපත්ති වෙනස් බව පමණි. අපේ හඩ සමාජගත කරන්නට ඔබත් උදව් කරන්න!
වමේ හඬ ගැන මොකද කියන්නේ
//03-නව-කීන්සියානු ආර්ථික ප්‍රතිපත්තියක් ( මෙය තාවකාලික රාමුවකි)//
Could u explain this more?
The reception in the United States, and in other advanced economies, of Thomas Piketty’s recent book Capital in the Twenty-First Century attests to growing concern about rising inequality. His book lends further weight to the already overwhelming body of evidence concerning the soaring share of income and wealth at the very top.
Piketty’s book, moreover, provides a different perspective on the 30 or so years that followed the Great Depression and World War II, viewing this period as a historical anomaly, perhaps caused by the unusual social cohesion that cataclysmic events can stimulate. In that era of rapid economic growth, prosperity was widely shared, with all groups advancing, but with those at the bottom seeing larger percentage gains.
Piketty also sheds new light on the “reforms” sold by Ronald Reagan and Margaret Thatcher in the 1980s as growth enhancers from which all would benefit. Their reforms were followed by slower growth and heightened global instability, and what growth did occur benefited mostly those at the top.
But Piketty’s work raises fundamental issues concerning both economic theory and the future of capitalism. He documents large increases in the wealth/output ratio. In standard theory, such increases would be associated with a fall in the return to capital and an increase in wages. But today the return to capital does not seem to have diminished, though wages have. (In the US, for example, average wages have stagnated over the past four decades.)
The most obvious explanation is that the increase in measured wealth does not correspond to an increase in productive capital – and the data seem consistent with this interpretation. Much of the increase in wealth stemmed from an increase in the value of real estate. Before the 2008 financial crisis, a real-estate bubble was evident in many countries; even now, there may not have been a full “correction.” The rise in value also can represent competition among the rich for “positional” goods – a house on the beach or an apartment on New York City’s Fifth Avenue.
Sometimes an increase in measured financial wealth corresponds to little more than a shift from “unmeasured” wealth to measured wealth – shifts that can actually reflect deterioration in overall economic performance. If monopoly power increases, or firms (like banks) develop better methods of exploiting ordinary consumers, it will show up as higher profits and, when capitalized, as an increase in financial wealth.
But when this happens, of course, societal wellbeing and economic efficiency fall, even as officially measured wealth rises. We simply do not take into account the corresponding diminution of the value of human capital – the wealth of workers.
Moreover, if banks succeed in using their political influence to socialize losses and retain more and more of their ill-gotten gains, the measured wealth in the financial sector increases. We do not measure the corresponding diminution of taxpayers’ wealth. Likewise, if corporations convince the government to overpay for their products (as the major drug companies have succeeded in doing), or are given access to public resources at below-market prices (as mining companies have succeeded in doing), reported financial wealth increases, though the wealth of ordinary citizens does not.
What we have been observing – wage stagnation and rising inequality, even as wealth increases – does not reflect the workings of a normal market economy, but of what I call “ersatz capitalism.” The problem may not be with how markets should or do work, but with our political system, which has failed to ensure that markets are competitive, and has designed rules that sustain distorted markets in which corporations and the rich can (and unfortunately do) exploit everyone else.
Markets, of course, do not exist in a vacuum. There have to be rules of the game, and these are established through political processes. High levels of economic inequality in countries like the US and, increasingly, those that have followed its economic model, lead to political inequality. In such a system, opportunities for economic advancement become unequal as well, reinforcing low levels of social mobility.
Thus, Piketty’s forecast of still higher levels of inequality does not reflect the inexorable laws of economics. Simple changes – including higher capital-gains and inheritance taxes, greater spending to broaden access to education, rigorous enforcement of anti-trust laws, corporate-governance reforms that circumscribe executive pay, and financial regulations that rein in banks’ ability to exploit the rest of society – would reduce inequality and increase equality of opportunity markedly.
If we get the rules of the game right, we might even be able to restore the rapid and shared economic growth that characterized the middle-class societies of the mid-twentieth century. The main question confronting us today is not really about capital in the twenty-first century. It is about democracy in the twenty-first century.
Joseph E. Stiglitz
Thought it wolu’ndt to give it a shot. I was right.
[…] View Original: අපගේ දෑත් අත හරින්න! […]
මහින්ද රාජපක්ෂ තන්ත්‍රය අද අනුගමනය කරන මොඩලය කිසියම් ප්‍රමානයකට නැගෙනහිර ආසියාතික රටවල් සහ අද චීනය අනුගමනය කරන මොඩලයට බොහෝ දුරට සමානය. එහෙත් අප ජීවත් වන්නේ 1960 ගණන් වල නොවේ. දකුණු කොරියානු සහ ටායිවන ඇතදැකීම් පෙන්වන්නේ ඒකාධිපති දුෂිත තන්ත්‍රයන් වසර ගණනක් සුජාතබාවය ලබා ගත්තේ ආර්ථික සංවර්ධනය මගිනි. අද මෙම රටවල ජනයා සැලකිය යුතු ප්‍රජාතන්ත්‍ර ජයග්‍රහණ ඇත කරගෙන ඇත. සංවර්ධන රාජ්‍ය මොඩලය ලෙස සංවර්ධන අධ්‍යනයන්හි හදුන්වනු ලබන මොඩලය “සාර්ථක” අත්දැකීමකි. මෙම මොඩලය කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ වෙනුවට යෝජනා කරන මොඩලය කුමක් ද? එය චන්ද්‍රිකා ආණ්ඩුව අනුගමනය කල මොඩලය ද? රනිල් අනුගමනය කල මොඩලය ද? නැත්නම් කුමක්ද? මෛත්‍රීට තවම පිළිතුරු දිය නොහැකිව ඇති ප්‍රශ්නය මෙය ය. 1960 ගණන් වල සාර්ථක මොඩලයක් නවලිබරල් ගෝලීයකරණය තුල කුඩා රටක පුනරුච්චාරණය කල හැකිද? එය බෙහෙවින් අපහසුය යන්න මගේ කල්පනාවය. මෛත්‍රී-චන්ද්‍රික- රනිල් විපක්ෂය මෙම ප්‍රශ්නය සම්බන්දව නිහඩය. මේ සම්බන්දව මා දන්නා තරමින් යෝජනා දෙකක් ඉදිරිපත්ව ඇත. එකක් 3mana ඉදිරිපත් කරන නව කීනිසියානු විසදුමය. එමෙන්ම දුමින්ද නාගමුව මෙම ප්‍රශ්නය සම්බන්දයෙන් කටු සටහනක් ඉදිරිපත් කරයි. ඔහු මහින්ද රාජපක්ෂ තන්ත්‍රයට වෙනත් විකල්පයක් යෝජනා කරයි. එය සම්පුර්ණ එකක් නොවේ. එහෙත් දියුණු කල හැක්කකි. මෙයට වෙනස් අතිශයින් නවලිබරල් යෝජනා පාත්ෆයින්ඩර් පදනම, සහ උස්වත්තආරච්චි, නිමල් සදරත්න, සිරිමල් අබේරත්න වැනි ආර්ථික විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
දුමින්ද නාගමවුට සල්ලි දෙන්නෙ බැසිල්ද? කැරි වේසිගෙ පුතාල තොපේ පයියවල් කපල මරල දානව දැනගනිව්. පකේ මොඩල්. අතේ ගහපියව් පිදුරුතලාගල උඩට නැගල. නව කින්සියානු නෙමේ ඕකට කියන්නේ කිම්බියානු මොඩලය කියල.
දැන් සුමනසිරි ලියනගේ Joseph E. Stiglitz වගේ ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයොත් මේකේ කමෙන්ට් දානවා. දීප්තිට තනිකමක් දැනේන්නේ නැහැ. අනෙක සුමනිසිරි පුබුදු ලාගෙ න්‍යායාචාර්ය වෙලා නේද? එතන හිටපු දීප්ති ගේ ගෝලයා ට මොකද වුනේ?
Comments are closed.