පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාගේ මව මිය ගොස් ඇති අතර ඇයගේ අවසන් කටයුතු පිළිමතලාව පුබුදු සහෝදරයාගේ නිවසේදී දෙසැම්බර් 16 වන බදාදා දින දහවල් දොළහට පමණ සිදු කිරීමට නියමිත ය.

 පුබුදු ජාගොඩ සහෝදරයා ඇතුළු ඔහුගේ පවුලේ සැමට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ බලවත් ශෝකය පළ කරමු.

(අවමංගල අවස්ථාවට සහභාගීවන්නන්ට දැන ගැනීමට නිවසට යන මාර්ගය.

පිළිමතලාව  පසු  කොට  නානු ඔය  පාලම  පේරාදෙණිය නගරයට කිලෝමීටරයකට කලින් පොල්ගහ මුල  හන්දිය. අලදෙනිය පාරේ කිලෝමීටර් හතක් අටක් පමණ යන  විට කොබ්බැකඩුව රජ මහා විහාර පාර  හමු වේ. එම පාරේ යන විට නිවස හමු වේ.)

ඔබේ අදහස කියන්න...