X කණ්ඩායමේ දේශපාලන අධ්‍යාපන වැඩසටහනේ පළමු පාඩම වන්නේ ෆ්රර්ඩිනැන්ඩි සෝෂියර්ගේ භාෂාව පිළිඹඳ දර්ශනයයි. මෙම පාඩම මඟින් ඉගැන්වූයේ භාෂාව යනු වෙනස්කම් පිළිඹඳ පද්ධතියක් බවයි. [Language is a System of Differences වෙනස තනි අරැතකට ලඝු කිරීම දෝෂයකි.] මෙම පාඩම ඉගෙනගත් අයෙකු එක්තරා මොහොතකට පසු “භාෂාව” උප-මහද්වීපයකට [India], ආගමකට, ජාතියකට, කුළයකට අවශෝෂණය කරනවා නම් ඔහු පූර්ව-සෝෂියර්යානු සිතන්නෙකි.
තවත් දෙයක් පැවසීමට තිබේ. අපි ‘Subject’ යනුවෙන් වර නඟන්නේ දාර්ශනික අදහසක් ගැන නොවේ. ‘Subject’ [IN ETHICAL TERMS – NOT ONTOLOGY]යන්න අපි ගන්නේ මනෝ විශ්ලේෂී අදහසක් ලෙසයි.
මීයකු ගුලකට රිංගනවා සේ, එසේත් නැතහොත් නාගයකු තුඹසකට ඇතුල්වනවා සේ වචනයකින් තේරුමක් අවසන් වේ යැයි සිතා වචනයක තේරුම වචනයක් තුළම දැකීම [ගර්භාෂය] ‘ඩෙරීඩාට’ අනුව ෆැලෝලොජි- පුරුෂවාගීෂ්වරවාදයකි.[ Phallocentrism] එය වචනය දෙවියන්ට තුල්‍ය කිරිමකි. [Onto-theology – Kant – වචනය දේවත්වයට තුල්‍ය කිරීම]… Fascist – සාමුහික – indian Philosophy = In Italian.
පූර්ව-සෝෂියර්යානු සිතන්නා එක පැත්තකින් වර්ගවාදියෙකි.[Fascist = COLLECTIVE ] තවත් අතකින් භාෂාව පිරිමි අරුත් වලට ඌනනය කරන්නෙකි. කිසිඳු පොතක් පතක් හරියට නොකියවා Facebook වැනි විපරිත වෙබ් අවකාශවල පිස්සන් සමඟ ටෙනිස් ගසන නිර්මාල් වැනි අයට අපි …….. ??