X කණ්ඩායමේ දේශපාලන අධ්‍යාපන වැඩසටහනේ පළමු පාඩම වන්නේ ෆ්‍රර්ඩිනැන්ඩි සෝෂියර්ගේ භාෂාව පිළිඹඳ දර්ශනයයි. මෙම පාඩම මඟින් ඉගැන්වූයේ භාෂාව යනු වෙනස්කම් පිළිඹඳ පද්ධතියක් බවයි. [Language is a System of Differences වෙනස තනි අරැතකට ලඝු කිරීම දෝෂයකි.] මෙම පාඩම ඉගෙනගත් අයෙකු එක්තරා මොහොතකට පසු “භාෂාව” උප-මහද්වීපයකට [India], ආගමකට, ජාතියකට, කුළයකට අවශෝෂණය කරනවා නම් ඔහු පූර්ව-සෝෂියර්යානු සිතන්නෙකි.
තවත් දෙයක් පැවසීමට තිබේ. අපි ‘Subject’ යනුවෙන් වර නඟන්නේ දාර්ශනික අදහසක් ගැන නොවේ. ‘Subject’ [IN ETHICAL TERMS – NOT ONTOLOGY]යන්න අපි ගන්නේ මනෝ විශ්ලේෂී අදහසක් ලෙසයි.
මීයකු ගුලකට රිංගනවා සේ, එසේත් නැතහොත් නාගයකු තුඹසකට ඇතුල්වනවා සේ වචනයකින් තේරුමක් අවසන් වේ යැයි සිතා වචනයක තේරුම වචනයක් තුළම දැකීම [ගර්භාෂය] ‘ඩෙරීඩාට’ අනුව ෆැලෝලොජි- පුරුෂවාගීෂ්වරවාදයකි.[ Phallocentrism] එය වචනය දෙවියන්ට තුල්‍ය කිරිමකි. [Onto-theology – Kant – වචනය දේවත්වයට තුල්‍ය කිරීම]… Fascist – සාමුහික – indian Philosophy = In Italian.
පූර්ව-සෝෂියර්යානු සිතන්නා එක පැත්තකින් වර්ගවාදියෙකි.[Fascist = COLLECTIVE ] තවත් අතකින් භාෂාව පිරිමි අරුත් වලට ඌනනය කරන්නෙකි. කිසිඳු පොතක් පතක් හරියට නොකියවා Facebook වැනි විපරිත වෙබ් අවකාශවල පිස්සන් සමඟ ටෙනිස් ගසන නිර්මාල් වැනි අයට අපි …….. ??

ඔබේ අදහස කියන්න...