සාරයක් නොමැති ආත්මය-කාල් මාක්ස්ගේ ප්‍රකට සංකල්පයක් වන්නේ නිර්ධනයින් සම්බන්ධව ගත් කල ආත්මය වනාහී “සාරයක් නොමැති ආත්මයක්” බවයි. එනම්, ධනවාදය තුල නිර්ධනයාට හිමි එකම අන්තර්ගතය තම හිස් ආත්මය පමණක් බවයි. මෙම හිස් ආත්මය වනාහි අල්තුසේර් සඳහන් කරන පරිදි “පරිකල්පිත වැරදි-අනන්යකරණයක්,” නැතහොත් දෘෂ්ටිවාදී පොළාපනීමක් නොවේ. ඊට ප්‍රතිවිරද්ධව, මෙම හිස් ආත්මය යනු ඩෙකර්ට්ස් හඳුන්වාදුන් කොගිටෝමය පූර්වාපෙක්ශීභාවයක් සහිත ආත්මයයි (“මම සිතමි”) – හිස්, සන්තතික තත්වයයි. මෙයට පුද්ගලත්වයක් නොමැත. ඇත්තේ, හිස් ඇතුලාන්තය පමණයි. හිස් යමක් පවතින්නේ කෙසේද? පිළිතුර: ප්‍රතමාරම්භක අවස්ථාවේදී, පැවැත්මට ඇත්තේ හිස්බව නම් ආකෘතියයි. මෙම හිස් ඇතුලාන්තය (ආත්මයේ ශුද්ධ අවස්ථාව) නොමැතිව අචාරධාර්මීය තලයක් හෝ දේශපාලන තලයක් ගැන සතිය නොහැක. එවිට මාක්ස් කියූ පරිදි මෙම “සාරයක් නොමැති ආත්මයට” ඇත්තේ ඍණාත්මක මානයක් පමණද?
Dilshan Fernando
ඉතිරිය සදහා පහත PDF එක බලන්න .