[dropcap color=”red”]ය[/dropcap]හපත් සමාජයක් ගොඩ නැංවීම උදෙසා සංගීතයේ ප්රති-හෙජමොනියක් යෝජනා කරමින් තෙවන වරටත් පවත්වන්නට යෙදුන Down Town Pulse සංගීත ප්රසංගය පසුගිය දා පරණ නගර ශලාවේ දී පවත්වන්නට යෙදුනා.
එම සංගීත ප්රසංගය සම්බන්ධයෙන් දැනට ඇතිව තිබෙන පශ්චාත් කතිකාවන් සම්බන්ධයෙන් යමක් කියන්නට තවමත් කාලය නොවේ යැයි අපි අපි කල්පනා කළා. නමුත් එම සංගීත ප්රසංගයේ ඡායාරූප එකතුවක් පළ කරන්නට අපි අදහස් කලා. විශේෂයෙන්ම එම සාමුහික ප්රයත්නය උදෙසා මහත් කැපවීමක් කළ සංවිධායකවරුන්ට අපේ ආචාරය පුද කරන්නට කැමති අතර මේ ප්රංසගයේ සිය නිර්මාණ එළි දැක්වූ සංගීත කන්ඩායම් වලට අපට කියන්නට ඇත්තේ එක් කතාවකි.
විනෝදාස්වාදය සදහා සංගීතය කිරීමත්, සමාජ-විඥාණය පොහොසත් කිරීම සදහා සංගීතය කිරීමත් අතර ඇති අගාධය අප සිතනවාට වඩා ගැඹුරුය. සංගීතය දේශපාලන සාධකයක් ලෙස ගැනීම දුෂ්කර වෑයමකි.
දීප්ති උඹ ඇග බේරගනින්.විරාජ්ව කඩේ යවපන්.ලේසියි.
Tharahada ?
Comments are closed.