[dropcap color=”green”]C[/dropcap]olombo telegraph වෙබ් අඩවිය විසින් පසුගිය දා ලැප්ටොප් සහ මෝටර් රථ ආණ්ඩුවෙන් ලබා ගත් ලැයිස්තුව ඉදිරිපත් කර තිබුනි. මෙහිදී ඔහු මාධ්‍යෙව්දීන් ගේ ආචාර ධර්ම ගැන විවේචනයට බදුන්කරන අතර පවතින රෙජිමය ආරක්ෂා කරන්නට සහ රජයට විරුද්ධව ලිපි ලිවීම නතර කරන්නට මේ අකාරයෙන් මාධ්‍යෙව්දීන්ට ලැප්ටොප් පරිගණක සහ මෝටර් රථ ලබා දුන් බවට ඔවුන් තර්ක කරයි. ඒ වගේම මේ කිසිදු වරප්‍රසාදයක් සන්ඩේ ටයිම්ස් මාධ්‍යෙව්දීන් විසින් ලබා නොගත් බවත් ඔහු පවසන්නේ තරමක ආඩම්බරයෙනි. නමුත් ඔහුට අමතක වන යථාර්ථය වන්නේ සන්ඩේ ටයිමිස් කියන්නේ වෙළෙද දැන්වීම් සදහා ඇති පත්තරයක් මිස ලිපි කියවන්නට ඇති පත්තරයක් නොවන බවයි. රජය සමග කිසිදු ආකාරයක ගනුදෙනුවකට නොයනවා යැයි කියන මේ පුවත්පත්ම ව්‍යාපිරිකයන් සමග ගණුදෙනු කරන්නේ කොන්දේසි ඇතිවය.
අපි මෙය උදාහරණයකින් තේරුම් ගනිමු. පසුගිය දිනෙක කලුතොට ෆිනෑන්ස් නම් මිනිසුන් සූරාකන වංචාකාරී ආයතනයක් ගැන එක්තරා ප්‍රවෘත්තියක් මාධ්‍යට ලබා දෙන්නට අප මිත්‍රෙයක් උත්සහ කර තිබෙනවා. එහිදී ඔහුට ලංකාවේ පුවත්පත්,වෙබි අඩවි ඇතුලු සියළු මාධ්‍ය වලින් පවසා ඇත්තේ එකම කතාවකි. කොම්පැනි වලින් අපිට ඇඩි දෙන නිසා ඕවා ගැන දාන්න බෑ. මෙහිදී ආසාධාරණයට පත් වූ අප මිත්‍රයා පවසන්නේ මේ ආයතනය විසින් ලක්ෂ 07ක ලීසිං පහසුකම් ලබා දී අවසානයේ ලක්ෂ18ක් පමණ අයකර ගන්නා බවත් එය ගෙවීමට නොහැකි නම් වාහනයත් පවරාගෙන ගැනුම්කරුගේ ඉඩම් පවා පවරා ගන්නට කටයුතු කරන බවයි. හැබැයි මහා ඉහළින් රජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ හෙළි කරන කිසිදු මාධ්‍යයක් මේ ප්‍රවෘත්තිය පළ කරන්නට බැහැ කියන්නේ දැන්වීම් පිළිබද ප්‍රශ්ණයක් මුල්කර ගනිමිනි. අනිත් අතට ලැප්ටොප් එපා යැයි කී සන්ඩේ ටයිම්ස් ආයතනයට මේ දවස් වල ලැබෙන හැමපර් ප්‍රමාණය ගැන නිකමට කල්පනා කර බලන්න ඒ නිසා උවිදු හිතන ආකාරයේ පාරිශ්‍රද්ධ පැවැත්මක් ධනවාදය ඇතුලේ ජන මාධ්‍ය වලට තියෙන්නට පුලුවන්ද?
ලංකාවේ මාධ්‍යෙවිදී කියන්නේ බහුතරයක් වෙනත් කිසිවක් කර ගන්නට බැරිම තැන මාධ්‍යෙව්දීන් බවට පත් වූ අයය. ඇත්තටම මේ අයට ලැප්ටොප් දුන්නාට ඇති වරද කුමක්ද? අඩුම තරමේ මේ අහිංසක දුප්පත් මාධ්‍යෙව්දීන් ගේ දරුවන් හෝ මේ මගින් යමක් ඉගෙන ගන්නවා නම් එය නරකද? ඇත්තටම සොච්චම් වැපුපකට හිගන රස්සාවක් කරන මාධ්‍යෙව්දියෙකුට අරක්කු බීම හැර වෙනත් කරන්නට යමක් ඉතිරිව තිබෙනවා ද? මෙහිදී උවිදු මගහරින්නේ මේ ලැප්ටොප් සහ කාර් කතාව පිටිපස තිබෙන ලාභ උපයන ක්‍රමය සහ ඒ ලාභය ගන්න පුද්ගලයා කවුද යන්නයි. මෙහිදී මාධ්‍යෙව්දී 400කට ආසන්න ප්‍රමාණයකට ලැප්ටොප් ලබා දුන් අතර අපි එම එකක මිල රුපියල් 50,000 ක් යැයි සිතුවහොත් මේ සදහා වියදම් වන මුදල ලක්ෂ 200කට ආසන්නය ඒ අනුව මේ ලැප්ටොප් කොන්තරාතුව භාර පුද්ගලයා මෙයින් තමන්ට තබා ගන්නා ලාභය රැපියල් 20000 වුවහොත් ඔහුට ලැබෙන කොමිස් මුදල ලක්ෂ 80කි. මේ මුදල ලබා ගන්නා පුද්ගලයා කවුද? මේ ආකාරයෙන් රටේ හැම කටයුත්තකදීම කොමිස් ලබන පුද්ගලයන් අප අමතක කර වැරදි කෙනා සමග පටලවා ගැනීම අපේ වරදක් නෙවිද? ඇත්තටම මාධ්‍යෙවිදන් ගැන කියන්නට තියෙන්නේ හිගන්නන්ට කොයින්ද උනු බත් ඒ නිසා ඉද හිටලා මෙහෙමවත් වාසියක් ලැබුවාට කමක් නැත. නමුත් කොමිස් ගිලින තෝරුන්,මෝරුන් අමතක කර මාධ්‍යෙවිදී හාල් මැස්සන් ගැන කතා කර වැඩක් තිබෙනවා ද?
පහත පළ වන්නේ කාර් සහ ලැප්ටොප් ලබා ගත් ලැයිස්තුවෙන් කොටසකි.
Chief Editors
1. S Srigajan – Chief Editor – Weerakesari
2. Nisthar Cassim – Chief Editor – Daily and Weekend Financial Times
3. V Thanabalasinghan – Chief Editor – Thinakkural
4. Jatila Vellaboda – Chief Editor – Lakbima
5. Sisira Paranatantri – Chief Editor – Rivira
6. Thushara Gunaratne – Chief Editor – Maubima
7. Narada Nissanka – Chief Editor – Divaina
8. R Sivaraja – Chief Editor – Sudaroli
9. Gamini Jayalath – Chief Editor – Dinamina
10. Dinesh Weeravansa – Chief Editor – Sunday Observer
11. S Thillainathan – Chief Editor – Thinakaran
12. Karunadasa Sooriyarachchi – Chief Editor – Silumina
13. Rajpal Abeynayake – Chief Editor – Daily News
14. T. Seththivelar – Chief Editor – Thinakaran
15. Ariyananda Dombagahawatta – Chief Editor – Irida Lankadeepa
16. R. Prabagan – Chief Editor – Sunday Weerakesari
17. R. Baharthi – Chief Editor – Sunday Thinakkural
18. Mohan Lal Piyadasa – Chief Editor – Irurasa
19. Sundara Nihathamani De Mel – Chief Editor – Lakbima
20. Malinda Seneviratne- Chief Editor – Nation
21. Gamini Sumanasekara – Chief Editor – Irida Divayna
22. Saman Samarakkody – Chief Editor – Randiva
23. Ranga Jayasooriya – Chief Editor – Lakbima News
24. Mahinda Abesundara – Editorial Advisor – Dinamina
25. Jayantha Sri Nissanka – Editor – Ceylon Today / then News editor Lakbima News
News Heads
26. Nilantha Rajendra – Sri FM
27. Priyantha Pradeep Ranasinghe – Sha FM / Hiru FM
28. Lenin Raj – Vektary FM
29. Wasantha Karunaratne – Ran FM
30. Udithamal Hemachandra – Real radio / Kiss / Siyatha FM
31. Sameera Fernando – E FM
32. Mrugayya Indrajith – Sooriyan FM
33. Sachindra Jayesundara – Sun/ Gold FM
34. Bradman Jayaweera – Rangiri Sri Lanka
35. Sidath Mendis – Lak FM
36. Kulasiri Kariyawasam – Neth FM
37. Sashika Jayathilaka – The Buddhist radio/ TV
38. Chamika Janakantha Alwis – Isira radio
39. Shehan Baranage – Derana FM/ TV
40. Swarna Gunawardena – VIP radio
41. Sunesh Rodrigo – TNL rock FM
42. Champika Perera – Max radio
43. Chamila Galewela – Sinha FM
44. Udayajeewa Ekanayake – V FM
45. Chaminda Karunaratne – Swarnavahini
46. Sugath Dharmapriya – Sri TV
47. Sardha Jameel – Den TV
48. Teran Karannagoda – TNL
49. Nilantha Kankanamge – Art TV
50. Saddhamangala Sooriyabandara – CSN
51. Sudeva Hettiarachchi – Hiri TV
52. BAC Abewardena – TV Lanka
Section Directors and Managers
53. Vijaya Dissanayake – Rupavahini
54. NM Raja – Rupavahini
55. Vimukthika Kariyawasam – Rupavahini
56. Mohan Karunaratne – Rupavahini
57. Prasad Dodamgodage – Rupavahini
58. R Kanapathipillay – SLBC
59. Yusuf Noordeen – SLBC
60. Indika Jayaratne – SLBC
61. Thushara Sandanayake – SLBC
62. HSK Perera – ITN
63. GSN Perera – ITN
64. AG Gayan Chinthaka – ITN
65. Hasantha Hettiarachchi – ITN
66. Sanjeewa Edirimanna – ITN
News Editors
67. Sampath Deshapriya – Lakbima
68. Viranjana Herath – Rivira
69. Arthur Wamanan – the Nation
70. Benet Rupasinghe – Maubima
71. Piayasena Disanayake – Divayna Irida
72. Azif Huward – Ceylon Today
73. Naleen Dilruksha – Dinamina
74. Indrani Peiris – Lankadeepa
75. Ranjith Ananda Jayasinghe – Lankadeepa Irida
76. Duminda Sanjeewa Balasuriya – Ada
77. Daya Lankapura – Irurasa
78. Chaminda Senaratne – Randiva
Other section heads
79. Wimalanath Weeraratne – Ravaya
80. Nuwan Gankanda – Lakbima
81. Manoj Abedheera – Dinaina
82. Chandrasiri Dodamgoda- Divaina
83. Anura Solamons – Divaina
84. KRP Haran – Thinakural
Cartoonists
85. Tissa Hewavissa – Lankadeepa
86. Dasa Hapuvalana – Lankadeepa
87. Talangama Jayasighe – Lankadeepa
88. Prithi Kannangara – Dinamina
89. Ruwan Tharasvin – Dianamina
90. Janaka Ratnayake – Mawbima
91. MD Weeraratne – Divaina
92. Sujeewa Jayawickkrama – Lakbima
93. Anjana Indrajith – Lakbima
94. Darshana Karunatilake – Lakbima
95. Camilus Perera – Rivira
96. Asanga Indunil – Rivira
97. Awantha Artigala – Daily mirror
98. BB Opatha – Daily News
99. Shantha Weeramuni – Island
100. Udaya Wimalasiri – Island
101. Jeffrey Kelaart – Island
102. SM Jayasekera – Irurasa
Journalists
103. Mangala Radaliyagoda – ITN
104. Surendra Abepala – ITN
105. Vajira Sumedha – Swarnavahini
106. Lakmal sanjeewa – Swarnavahini
107. Sajith Ranasinghe – Swarnavahini
108. AEAN Wijeratne – SLBC
109. Ajith Gamage – Hiru FM
110. Sandamali Apsara – Sri FM
111. Jayasiri Munasinghe – Dinamina
112. Dhanushka Godakumbura – Dinamina
113. Mahinda Aluthgedara – Dinamina
114. Ruwan De Silva – Dinamina
115. Lorenz Selvanayagam – Thinakaran
116. Marlin marikkar – Thinakaran
117. Sunil Daya Alwis – Thinakaran
118. Anura Balasuriya – Divaina
119. Jude Densil Pathiraja – Divaina
120. Dushyantha Samarasena – Lankadeepa
121. Gayan Agalakada – Lankadeepa
122. Panuka Rajapaksa – Lakbima
123. Suranimala Perera – Lakbima
124. Sandun Jayasekara – Daily Mirror
125. Crishty Mahesh De Silva – Rivira
126. Tigo Kugan – Thinakkural
127. A Kanagaraja – Weerakesari
128. Nandana Kehelgamuwa – Maubima
129. Gamunu Vallage – Maubima
130. Keerthi Warnakulasooriya – Divaina
131. Chamara Lakshan Kumara – Irurasa
132. Bulitha Pradeep Kumara – Divaina
133. Nayanaka Ranwella – Rivira
134. Nimal Seneviratna – SLBC
135. Mohan Perera – SLBC
136. Kamal Jayamanna – SLBC
Provincial Journalists
137. K Arzarathnam – Manipai / Lake House
138. C Wimalasurendra – Kanday / Upali Newspapers
139. Kamal Suraweera – Kandy / –
140. Asanka Arambewatta – Kandy / –
141. Gaya Wanniarachchi – Kandy / –
142. Nihal Jayawardena – Kandy /-
143. Shan Seneviratne – Kandy / –
144. AG Wickckramsinha – Kandy / –
145. IPW Polkotuwa – Kandy / Upali Newspapers
146. JL Jayasinghe – Kandy / Lankadeepa
147. Asela Kuruluwnasa – Kandy / Dinamina
148. Herath banda – Kandy/ –
149. MA Fakurdeen – Akkarapattu 4 / Lake House
150. WSKK Justin – Uyanva – Matara /Lake House
151. Edmon Liyange – Matara /-
152. SP Ediwin – Tangalle / Lake House
153. Gamini Obesekara – Polonnaruwa / ITN
154. WGS Nissanka – Polonnaruwa / Dinamina
155. Chaya Wickckrama Surendra – Matara / Rupavahini
156. SM Farook – Badulla / Lake House
157. PHG Kulasiri – Beliatta – Hambantota/ Rupavahini
158. WSA Pakkaja Sankalpa – Matara / ITN
159. RHAR Vydyasekara – Hambantota / Lake House
160. Karunadasa Kottegoda – Hambantota / Upali Newspapers
161. KK Ariyadasa – Hambantota / –
162. Granvil Ratnayake – Hambantota / –
163. DG Jaysundara – Hambantota / –
164. Sanath Gamage – Hambantota / –
165. Wimal Garusinghe – Hambantota/ –
166. KK Dayasena – Hambantota / –