අද දින ඔබට අප පක්ෂය තුළ සිදුවන විශේෂ සාකච්චාව සහ සියලුම අනාවරණයන් සජීවී ඔන්ලයින් රේඩියෝ සමිපේ‍්‍රෂණයක් ඔස්සේ ඔබට
සවන් දිය හැක.

එම විකාශය දහවල් 12 ට ආරම්භ වන අතර එතෙක් පහත සබැදියාව ඔස්සේ පරීක්ෂණ විකාශය ඔස්සේ ඉමිහිරි සංගීතය රස විදින්න.

ප. ව 3:30 ට මෙම මහා හෙළිදරව්ව සදහා සියල්ල සුදානම්.
අප සමග රැදෙන්න

https://streams.radio.co/sfd847c844/listen
සහ
3mana.com/3mana-live-radio/

 

 

– ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය –

ඔබේ අදහස කියන්න...