පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ විසින් රචිත “සංගමන්කන්දේ ලෙන් චිත්‍ර ඇසුරෙන් Rock Art අධ්‍යයනයට බහු විෂයික ප්‍රවේශයක්” ග්‍රන්ථය 2019 සැප්තැම්බර් මස 27වනදා ප.ව 4.00ට‌ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේ දී සමාජගත කෙරේ.

ඒහිදී පහත දේශනවලට ඔබට සවන්දිය හැක.

  • දීප්ති කුමාර ගුණරත්න
  • සමන් වික්‍රමාරච්චි
  • මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ඔබේ අදහස කියන්න...