Home Blog Page 2

“මයි රෙඩ් කොම්රේඩ්” (My Red Comrade)

Happy New Year- 2025- - හැමෝටම තෑග්ගක්! ඔබ හුදෙකලා, ඒකාකාරී, යටිබිම්ගත සැඟවුණු ජීවිතයක් ගත කරන විට ඔබේ කතාව ඇසීමට කිසිවෙකු ඔබ සමීපයේ නැත. එම දුෂ්කර ජීවිතය තුළ ඔබ ප්‍රාර්ථනා කරන සිහිනය විමුක්තිදායක එකක් විය හැක. නමුත් එම සිහිනයට එක්වර ම රූමත් තරුණියක් කඩා වදියි. ඇය පැමිණ ඔබ සිතන විමුක්තිදායක සිහිනය වෙනුවට ඔබව අත්අඩංගුවට පත් වීමෙන් වළක්වා ඔබව බේරා ගනියි....

ව්‍යුහවාදී භාවිතාව යනු කුමක් ද?

වසර 20 ක් එකම ප්‍රශ්නය අසන්නේ මන්ද? මෙම ගැටලුවට සංවේදී අපගේම අතීත සාමාජිකයින් සහ බාහිර විවිධ පාර්ශ්වයන් විසින් ද අසන්නේ, ඉදිරි දර්ශනයක් සඳහා මෙතරම් කැප වන්නේ මන්ද කියා ය. දෙවන ලෝක යුද්ධයේ අවසානය තීරණය වීමට අදාළව ගත් ඓතිහාසික තීන්දුවක් පිළිබඳව අදටත් ඇත්තේ අවිනිශ්චිත කතන්දර සමූහයකි. එම තීන්දුව හිට්ලර් සතු ය. ගැටලුව මෙසේ ඉදිරිපත් කළ හැකි ය.    “ඇත්තටම හිට්ලර් බ්‍රිතාන්‍යයට...

ශුද්ධ න්‍යාය

බියට පත් දරැවා කවු ද ? ‘X යනු කුමක් ද?’ යනු, පිටු 202 කින් සමන්විත න්‍යායික කෘතියකි. එහි අඩංගු වන්නේ, පසුගිය වසර 20 ක් තුළ වර්ධනය කළ න්‍යායික නිෂ්පාදනයකි. මෙම කෘතිය තුළ ඇති අඩංගුව පැරණි X කණ්ඩායමට හෝ එහි කිසිදු සාමාජිකයෙකුට අදාළ වන්නේ නැත. ඉතාම සරලව කිවහොත්, මෙම පොත ශුද්ධ න්‍යායික කරුණු අඩංගු දේශපාලනයට අදාළ පොතකි. ව්‍යුහවාදය යනු...

ආචාර්ය මහාචාර්ය ප්‍රයිවෙට් බස්සෙක -version 2

මේ සිදුවීම් මීට  දශක තුනකට පමණ පෙර සිද්ධ වූ ඒවාය .  ලන්ඩන් වලට තම සබැටිකල් එක ගත කිරීමට ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයෙකු පැමිණියේය .  ඔහු තමන් හඳුන්වා දුන්නේ අහවල් ෆැකල්ටියේ  ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය තුමෙකු හැටියටය.  තමාට තුමා කියා ගන්නා  පුද්ගලයෙකු මා දුටු ප්‍රථම වතාව එයයි .  සබැටිකල්  යනු විශ්වවිද්‍යාලයකින් පඩි සහිතව දෙන නිවාඩු කාලයකි.  ඒවා දෙන්නේ තම...

මාලිමාවට පශ්චාත්- ධනවාදය අභිමුඛ වීම අශෝක රංවල හරහා කියවමු…..

ධනවාදය කියන්නේ හරි අමුතු දෙයක්, දැන් තියෙන්නේ පැරණි ධනවාදය නෙමෙයි 'පශ්චාත්- ධනවාදය' කියලා මුලින්ම කිව්වේ X කණ්ඩායම, X කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා. මේ මොන විකාර කතාවක්ද කියලා ඒ කාලේ කට්ටියක් හිනා වුනා. දැන් මෙන්න මේ ධනවාදය ඒ අයගේම ඇගේ හැප්පිලා "පශ්චාත් - ධනවාදයේ" හැටි කියලා දෙනවා. නූගත්තු කියලා අනිත් අයට අපහාස කරපු උගතුන්ගේ ආචාර්ය පට්ටම් ගැලවිලා...

සිහිනයෙන් යථාර්ථයට අවදිවීම පිළිබඳ මනෝවිශ්ලේෂණය යෝජනා කරන්නේ කුමක් ද?

  සිහින ලෝකවල නො ඉඳ මහ පොළොවේ යථාර්ථයට අවදි වන ලෙස සිදු කරනු ලබන ඉල්ලීම් අපට වැඩි වැඩියෙන් වර්තමානයේ දී අසන්නට ලැබේ. ඒ සඳහා පිළිතුරක් ගොනු කිරීමට මහ පොළොවේ යථාර්ථය යනු කුමක් ද, සිහිනය යනු කුමක් ද හා අවදිවීම යනු කුමක් දැයි අප විමසා බැලිය යුතු ය. මුලින් ම අප වටහා ගත යුත්තේ අප මේ ගෙවමින් සිටින්නේ මාධ්‍ය...

සාමූහික සියදිවිනසා ගැනීමක පූර්වාදර්ශයක් ද?- කෙටි විශ්ලේෂණයක්

‘විමුක්තිය වූ කලී මානසික ක්‍රියාවක් නොව, ඓතිහාසික ක්‍රියාවකි’ හේගල් සහ මාක්ස් -   ශ්‍රී ලංකාවේ ‘දේශපාලන විද්‍යාව’ පිළිබඳ (රාජ්‍යය සහ සිවිල් සමාජය අතර ගැටුම ක්‍රමවත්ව අධ්‍යයනය කරන විද්‍යාව) මහාචාර්යවරයෙක් වන ජයදේව උයන්ගොඩ සහ විවෘත විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් වන අතුලසිරි සමරකෝන් විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි දේශපාලන ස්වභාවය පිළිබදව පළ කරන අදහස් විද්‍යාත්මක...

අපගේ සැබෑ ගැටලුව ප්‍රාග්ධනය මිස පටු දෘෂ්ටිවාදයන් නොවේ..

මාක්ස්වාදී දෘෂ්ටිකෝනයකින් (මාක්ස්වාදී සහ පශ්චාත්-මාක්ස්වාදී) ඒ කියන්නේ ධනවාදය දිහා හරියටම බැලුවොත් ලංකාව පුරාම තියෙන්නේ ප්‍රාග්ධනයේ ගැටලුවක් නිසා ඇතිවුනු අර්බුදයක්.අවාසනාව කියන්නේ ජනප්‍රිය කතාව"ක් බවට පත් වෙලා තියෙන "අඳුරු අවුරුදු 76 "කියන කාල සීමාව ඇතුලේ දේශපාලනය කරපු කිසි කෙනෙක් මේක කියවා ගෙන නැහැ, නැත්නම් නරුමවාදී හින්දා කෙලින් කතා කරන්නේ නෑ. හැමෝම මේ ඇත්ත ප්‍රශ්නය යට ගහලා සමාජ-ආර්ථික අර්බුදය සංස්කෘතික ප්‍රශ්නයක්...

වියත් මගේ උගත්තු වෙනුවට මාලිමාවේ උගත්තු පාර්ලිමේන්තුවට…..

මාලිමාව හැම තිස්සෙම ආඩම්බරෙන් කියන දෙයක් තමයි අපි පාර්ලිමේන්තුවට යවන්නේ උගත්තු කියන එක. ඉතින් මේක පට්ට වැඩක්ද? ජේවීපී කියන්නේ පසුගාමී පක්ශයක්, කලින් ඒ අය කිව්වා ඒ අය මාක්ස්වාදී පක්ශයක් කියලා, ඒ කාලෙත් එයාලා මාක්ස්වාදී ලේබල් එක බලෙන් එල්ලගෙන හිටියට කිසි මාක්ස්වාදයක් තිබුනේ නෑ. වම සැබෑ අර්ථයකින් නියෝජනය කලෙත් නෑ.  එයාලා සමාජය දිහා බලන්නේ යථාර්ථවාදීව නෙමෙයි, තමන්ගේ හෝ...

බුද්දිමය සංස්කෘතියක් නොමැති සමාජයක සමාජ මාධ්‍ය නළුබට්ටන්…

1. බුද්දිමය සංස්කෘතියක් නොමැති සමාජයක අධෝවාත පිටකරන සමාජ මාධ්‍ය නළුබට්ටන්.... පශ්චාත්-නූතනවාදී සමාජයක මහජනයා හැසිරෙන ආකාරය මොන විදිහදැයි කවරෙකු හෝ තවදුරටත් විමසන්නේ නම් ,එය පැහැදිලි කර ගැනීමට මේ වකවානුව කදිම අවස්තාවකි. මෙවැනි සමාජවල 'මහජනයා' යනුවෙන් කොටසක් නොපවතින අතර සියලු දෙනා උපදේශකයන් බවට පත් කර ඇත. කිසිවෙකු කිසිවක් විශ්වාස නොකරන අතර විශ්වාස කරන්නේ තමන්වම පමණි. සමාජයේ සියලු පරමාර්තයන්, පරමාදර්ශයන් (දේශපාලකයා,ගුරුවරයා, පූජකවරයා)...

රාජ්‍ය පාලනයේ උපදේශකවරු

ක්‍රි.ව1513 දී ඉතාලියේදී නිකලෝයි මැකියාවේලී විසින් රචනා කොට ප්‍රකාශයට පත් කළ "කුමාරයා" කෘතිය තුළින් රජකමට පත්වන කුමාරවරුන් බලය රැක ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර ඇත. මෙය බල දේශපාලනය අත්පොත ලෙසද හඳුන්වන අතර මධ්‍ය කාලීන අගතීන්ගෙන් තොරව නූතන රාජ්‍යයක් කරා ගමන් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ද ඒ ඔස්සේ ලබා දෙන ලදී. ''සමබින් පක්ෂය'' ලෙස අප අද වන විට...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news