වසල වෙලඳ කුළය
ආන්ඩුව විසින් දුම්වැටි මිල ඉහල දමන රාවය පැමිණීමත් සමගම සියළු වෙලඳසල් තම තමන් සතු දුම්වැටි තොග සඟවමින් දුම්වැටි හිඟයක් ඇති කර ඇත.
ගුණදාස අමරසේකර විසින්...
කියවීමක මහන්සිය – දේශනය.
පසුගිය 22 වනදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අමිල සංජීව යහවෙල ගේ "කියවීමක මහන්සිය" විචාර ග්‍රන්ථය එලිදැක්වීමේ අවස්ථාවේදී දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා විසින් පවත්වන ලද...
සැබෑ කදුලු වලට ඇති බිය
සත්තාවෙන් ආත්මය කරා පල්ලම් බැසීමේ දී සත්තාවේ ව්‍යාකූලත්වය සහ උමතුභාවය වෙර යොදා අපි පිළිගත යුත්තෙමු. දීප්ති මෙහෙයවමින් සිටින දේශපාලනය අතැබුලක් සේ දනිතැයි පර සක්වළ...
තුනී රතු රේඛාව
ලංකාවේ සිනමා විචාරක කලාවේ මුඛ්‍යමාන න්‍යායික දෝෂය වන්නේ ‘ යථාර්ථය ‘ දයලෙක්තිකව කියවීමට උත්සහ නොදැරීමයි. අපගේ චින්තනය පමණක් නොව යථාර්ථය ද දයලෙක්තිකය. එබැවින් එය...
Freedom hurts
අපි යථාර්ථය වෙනස් කරන්නට මැදිහත් වන්නෙමු.එය අපට කල හැකිය.මන්ද යථාර්ථය තනා ඇත්තේ මිනිසුන් විසින් මිස දෙවියන් විසින් නොවන බව අපි දන්නා නිසාවෙනි.දෙවියන් යනුද මිනිසුන්...
ආන්ත්‍රාවයි ; දැන් තේරෙනව ද ?
රංග බණ්ඩාරනායක 2006 වර්ෂයේ දී නිෂ්පාදනය කල වෝල්ට් 33,000 වැඩසටහන ඔබට පහතින් නැරඹිය හැක.
එහිදී 'සඳමාලී' සහ දීප්ති අතර රසායන විද්‍යාව අමතර අශ්ලීල වින්දනයක්...
සටකපට විද්‍යාචරණය
පහතින් දැක්වෙන්නේ ඉකුත් දිනක තරංගනී ශාලාවේ එළිදැක්වූ නදී වාසලමුදලිගේ ‘වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්‘ කෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න දැක්වූ වාචික අදහස්...
කැළුම් නවරත්නගේ ෆේස්බුක් කථාව
Saigon - 1975
බොහෝදෙනෙක් ගැන...
මේ කාලය කියන්නේ අපේ දේශපාලන සමාජය සහමුලින්ම වෙනස්වෙන්න පටන් ගත්තු කාලයක්. ජවිපෙ දේශපාලන ව්‍යාපෘතිය තියෙද්දි ඒ ව්‍යාපෘතියට නතුවෙලා හිටපු බොහෝ දෙනෙක්...
Time For Us
අපි පටන් ගන්නවා..........
https://youtu.be/qauomgfeQkQ
අමතක කරන්න එපා
අමතක කරන්න එපා වෙනස සදහා සටන් කල සගයන්ව...
පිරිමින් පිරිමින්ව විනාශ කරපු රටක් මේක.....
කනත්තෙදි සහ නන්දිකඩාල් වලදි......
පිරිමි වියෝව ගැන මෙතරම් ශෝකානවින සංගීතයක් ඔබ අහල තියෙතවද?
චන්දයට...
අපේ ජයග්‍රහණය වෙනුවෙන්
ශ්‍රී ලංකාවේ වම යළිත් අලුතින් නිර්වචනය විය යුතුය. එවැන්නක් ඉබේටම සිදු නොවේ. ඒ සදහා සටන් කරන මිනිසුන් වර්ග දෙකක් අරගලය තුළම මිය යනු ඇත.
...