[dropcap color=”black”]ඩී[/dropcap] රංජිත් පීරිස් නම් දුම්රිය කම්කරුවෙක්ව සිටි අප මිත්‍රයෙක් හදිසියේම මිය ගොස් ඇති බව දැන ගන්නට ලැබුනා. ඔහු මාධ්‍යෙවිදියෙක් ලෙසද කටයුතු කලා නමුත් ඔහුගේ මළගෙදරට අප සහභාගි වන විට ඔහුගේ පැරණි සගයන් අතරින් අතේ ඇගිලි ගාණටත් වඩා අඩු පිරිසක් තමයි මේ අවස්ථාවට සහභාගි වුනේ. රංජිත් ගේ තියෙන සුවිශේෂත්වය තමයි ඔහු දුම්රිය කම්කරුවෙක් හා මාධ්‍යෙවිදියෙක්වීම ඔහු හුගක් ජනප්‍රිය කෙනෙක් නොවන නිසා ඔහුගේ මරණ ගෙදරට සහභාගි වෙන එක ගොඩක් අයට අමතක වෙන්න ඇති. ඒත් ඔහු අපේ පංති සගයෙක් සහ ලබැදි මිතුරෙක් නිසා අපට ඔහුගේ මරණය වෙනුවෙන් සටහනක් තබනවා හැර වෙන කරන්නට දෙයක් නැහැ. රංජිත් සහෝදරයා ඔබට සුභ ගමන්!
Streets Of Panadura
I was bruised and battered, I couldn’t tell what I felt.
I was unrecognizable to myself.
I saw my reflection in a window, I didn’t know my own face.
Oh brother are you gonna leave me wastin’ away
On the Streets of Philadelphia.
I walked the avenue, ’til my legs felt like stone,
I heard the voices of friends vanished and gone,
At night I could hear the blood in my veins,
Black and whispering as the rain,
On the Streets of Philadelphia.
Ain’t no angel gonna greet me.
It’s just you and I my friend.
My clothes don’t fit me no more,
I walked a thousand miles
Just to slip this skin.
The night has fallen, I’m lyin’ awake,
I can feel myself fading away,
So receive me brother with your faithless kiss,
Or will we leave each other alone like this
On the Streets of Philadelphia