I am critical of Cuba not because I am anti-Communist but because I remain a Communist.

We all remember the classic scene from cartoons: a cat walks over the precipice and magically goes on, floating in the air—it falls down only when it looks down and becomes aware that it has no ground under its feet. In the same way, one can say that, in the last decades, Cuban “socialism” continued to live only because it didn’t yet notice it was already dead.

It is clear that Fidel Castro was different from the usual figure of a Communist leader, and that Cuban revolution itself was something unique. Its specificity is best rendered by the duality of Fidel and Che Guevara: Fidel, the actual Leader, supreme authority of the State, versus Che, the eternal revolutionary rebel who could not resign himself to just running a State. Is this not something like a Soviet Union in an alternative past in which Leon Trotsky would not have been rejected as the arch-traitor? Imagine that, in the mid-1920s, Trotsky were to emigrate and renounce Soviet citizenship in order to incite permanent revolution around the world, and then die in the highlands of Papua New Guinea soon afterwards. After his death, Stalin would have elevated Trotsky into a cult, and monuments celebrating their friendship, along with iconic t-shirts, would proliferate all around the USSR.

“මෑත කාලයේ ලාංකීය දෙසපලනයේ වමේ ව්‍යාපාරවල බෙදීම ගැන මුහුණු පොතේ දිසා සහෝදරයා මතු කර තිබු ප්‍රශ්නය වමේ ප්‍රවර්ධනය සදහා සාකච්චාවට ගෙන යුතු වැදගත් ප්‍රශ්නයක් ලෙස මමද සිතමි .2011 බෙදීම සාධාරණද එසේ නම් ඒ මන්ද යන්න අද දවසේ බිද වැටුන වම නැවත ගොඩ ගැනීමට සහ වමේ නිවැරදි මාවත ගෙන ඒමේ කාර්යට මෙන්ම මතවාදයමය බෙදීම් මත තව තව බෙදෙන වම ගොඩගැනීමට මග පාදනු ඇතැය් යනු මගේද අදහසය්.
වමේ බෙදීම ගැන කතා කරන්නට පෙර වමට වැරදුනේ ඇයි යන ප්‍රශ්නය ගැන තිබෙන සාකච්චාව නිවැරදිද යන්න පළමුව මතවාදයට ගෙන ආ යුතුය එය කලයුත්තේ උගුරට හොර බෙහෙත් බොන කුහක වතෙන් නොව වෙන සියලු අපහාස පාඩු විදගැනීමට සුදානම් විවුර්ත භාවයකිනි.
2011 JVP බෙදීම සිදුවුයේ සභාග වදයට පක්ෂය ගමන් කිරීමේ ප්‍රතිපලයක් නිසාය යන්න පොදු මතයය් .එසේ නම් පක්ෂය බෙදිය තිබුනේ 2005 දිය .මතුකරල යුතු ප්‍රශ්නය වන්නේ එවකට පැවති මධ්‍යම කාරක සභාව 100% චකිතයකින් තොරව එයට අනුමැතිය දෙන ලද්දේ මන්ද යන්නය් .එතෙනින් නොනැවතී ඇමතිකම් බාරගත් අතර ධනපති ප්‍රතිසංස්කරණ ගැන විස්වාශය හිරිකිතයකින් තොරව නිර්දනපන්තිය තුල මුල්බස්වානලදී

One gets tired of the conflicting stories of the economic failure and human rights abuses in Cuba, as well as of the twins of education and healthcare that are always trotted out by the friends of the revolution. One gets tired even of the really great story of how a small country can resist the biggest superpower (yes, with the help of the other superpower).

The saddest thing about today’s Cuba is a feature clearly rendered by the crime novels of Cuba’s literary icon Leonardo Padura, which features detective Mario Conde and are set in today’s Havana. Padura’s atmosphere is the one not so much of poverty and oppression as of missed chances, of living in a part of the world to a large extent bypassed by the tremendous economic and social changes of the last decades.

All of the above mentioned stories do not change the sad fact that the Cuban revolution did not produce a social model relevant for the eventual Communist future. I visited Cuba a decade ago, and on that visit I found people who proudly showed me houses in decay as a proof of their fidelity to the revolutionary “Event”: “Look, everything is falling apart, we live in poverty, but we are ready to endure it rather than to betray the Revolution!” When renunciations themselves are experienced as proof of authenticity, we get what in psychoanalysis is called the logic of castration. The whole Cuban politico-ideological identity rests on the fidelity to castration—no wonder that the Leader is called Fidel Castro!

නමුත් අපිට වැරදුනේ එතනද ?

dimuthu-1

මගේ මතය නම අපිට වැරදුනේ එතන නොවන බවය් .අපිට වැරදුනේ පක්ෂය මැතිවරණ වාදය තුල ගිල්වන්නට පටන් ගත ද සිටය.JVP මෙන්ම පෙරටටුගමින්ද වටහා නොගන්න සත්‍යය එය යය ම සිතමි .පාර්ලිමේන්තුව ධනපති දේශපාලනයේ මුරදෙවතාවකි .චන්දය යනු මුදලට මිලදීගතහැකි කැමැත්තකි . JVP මැතිවරණ තුල ගිල්වීම තුල නිර්ධන පන්ති පක්ෂයක් සහ සමාජවාදය විශ්වාස කරන සමාජයක් ගොඩනගනවා වෙනුවට දේසපලජ්යන් සහ ධනපති ප්‍රතිසංස්කරන වාදය පිළිගන්න ජනතාවක් අපි බිහි කරන ලදී .විප්ලවයට අවශ්‍ය විප්ලවාදීන් ගොඩනගනවා වෙනුවට අන්ත දුෂිත නිලධාරියන් බිහිකරන ලදී . JVP ඉහල නිලධාරී මණ්ඩල බහුතරය සදාචාරක්මව පිරිහුණු බලයට සහ ප්‍රසිදියට කෑදර , දේසපාලන ගේම් වලින් පක්ෂය ගොඩ දමන මිනිසුන් බවට පත්වීම අහම්බයක් නොව අපේ දේශපාලන ගමනේ ප්‍රතිපලය විය .ඔවුන්ගේ සියලු වැරදි නිලදාරී බලතල,මවාපාන ලද විරතයන්ගෙන් වසා තබන ලද අතර පුද්ගල චරිත වෙන්වීම යන තත්වය දක්වා වර්ධනය වන විට එම පුද්ගලයන්ගේ සියලුම මඩ පක්ෂය මතුපිටට ගෙනෙන ලදී .පක්ෂය අන්ධ භක්තියෙන් අදහන පාක්ෂිකය තුෂ්නිම්බුතව බල සිටියද රතු සළුවෙන් වසන ලද බොරුවේ ඇත්ත නම් 99.9% ඉහල නිලධාරීන් කොළ සහ නිල දේශපල්නායන්ටත් වඩා පිරිහුණු මිනුසුන් වූ බවය් .අවාසනාවන්තම තත්වය වන්නේ සමහර මේ දුර්වලකම් පක්ෂය තුල බල අරගලයේ තුරුම්පු සදහා පවා පාවිච්චි වීමය. මැතිවරණ අපේ මතවාදය ගෙනයාමේ මෙවලමක් ලෙස යොදා ගැනීම සහ හැම මැතිවරණයකට ඉදිරි පත් වෙමින් ඔළුගෙඩි ගනිමින් මන්ත්‍රීවරුන් ගෙන් ලැබෙන සල්ලි ගොඩ ගහමින් ,එය පොලියට දෙමින් ,බිස්නස් කරමින් කල වමේ දේශපාලනය කුමක්ද?
පක්ෂයේ මුලික අරමුණ වූ නිර්ධන පන්තිය ගොඩනැගීම දෙවන තැනට යන ලදී .

ඉතින් පක්ෂය සභාගවාදයට ගිලෙන විට හඩක් නොනැගීම පුදුමයක්ද . ඊ ලග පරිච්චේදය අරබන ලද අතර ප්‍රතිසන්ස්කරනවාදය තුල ගිලුන පමණක් නොව පක්ෂය ඒ තුල කරන ලද දේවල් ගැන පාරම්බාමින් ප්‍රතිසංස්කරණ ගැන විස්වාශය ගොඩනගමින් නිර්ධන පන්තියට කරන ලද හානිය අතිමහත්ය .. ඉන්පසු ජාතිවාදයේ මද ගොහොරුවේ ඇස අරගෙන් මහා දවාලේ පනින ලද අතර තමන්ගේ සහෝදරයන ඝාතනය කරන ලද හමුදාවට මානෙල් මල් පලදවමින්ම් ප්‍රසිද්දියේ නිරුවත් වන්නට තරම් නිලජ්ජිත තත්වයට පක්ෂය අද දමන ලදී .නිර්ධනයට තමන්ගේ පිඩනයට එරෙහිව නැගී සිටීමට ඇති අය්තියම ජාතිවාදී පිඩනයට ගොදුරුව් ඇති දෙමළට ඇති බවත් පුරුෂ අදිපත්වයට ගොදුරුවන ගැහැනුන්ට ඇති බවත්, මේ ආදී වසයෙන් මොනම ආකාරයක හෝ පීඩනයකට ගොදුරු වන ජනතාවකට කැරලි ගැසීමට අය්තියක් ඇති බවත් සබැ විප්ලවවදින්හට පිඩිතයගේ පැත්ත මිස පිඩකයාගේ මෙවලමක් නොවිය යුතුය යන සරල සත්‍ය පවා නොසලකා හරිනු ලදී අප මතක තබා ගත යුතු අනික් කරුණ වන්නේ මේ සියල්ල සිදු වන විට කුමාර ද ඇතුළුව පෙරටුගමින් පක්ෂයේ බහුතර බලයක් හිමි ප්‍රදාන බලවෙගයව සිටි බවයි
2011 බෙදීම යන ලක්ෂයට අපි පැමිණිය යුතු වන්නේ මේ සියලු කරුණු පසුබිමේ තබා ගෙනය

The true tragedy is that the very remaining authenticity of the Cuban revolution made it possible for the Castro brothers’ government to drag on endlessly and meaninglessly, deprived of the last vestiges of an emancipatory potential. The image of Cuba one gets from someone like Pedro Juan Gutierrez (in his “dirty Havana trilogy”) is telltale. The Cuban common reality is the truth of the revolutionary Sublime: the daily life of struggle for survival, of the escape into violent promiscuous sex, of seizing the day without any future-oriented projects.

In his big public speech in August 2009, Raúl Castro lambasted those who just shout “Death to the U.S. imperialism! Long live the revolution!” instead of engaging in difficult and patient work. All the blame for the Cuban misery (a fertile land that nonetheless imports 80 percent of its food) cannot be put on the U.S. embargo: There are idle people on the one side, empty land on the other side, and one has just to start working the fields.

Obviously this is true, but Raúl Castro forgets to include into the picture he was describing his own position: If people don’t work the fields, it is obviously not because they are lazy but because the system of economy is not able to convince them to work. Instead of reprimanding ordinary people, he should have applied the old Stalinist motto according to which the mobile of progress in Socialism is self-critique, and exert a radical critique of the system he and Fidel personify. Here, again, evil is in the very critical gaze which perceives evil all around.

පක්ෂය යන මාර්ගය පිළිබද නැවත සලක බැලීමක් සිදුවූ බවත්,සිදුවිය යුතු වෙනස්කම් සදහා එකගත ඇතිවූ බව සහ පක්ෂයේ කිහිප දෙනෙක් එම බහුතරයේ මතය අභිමවන් කියකිරිම නිසා සහ එම කණ්ඩායමට විරුද්දව මර්ධනය ක්‍රියාත්මක වීම් නිසා ඕවුන් පක්ෂයෙන් වෙන්වී වැඩ කිරීම දක්වා යන තත්වය දක්වා වර්දනය වුන බව අස ඇත්තෙමි .JVP එකට අනුව පක්ෂය තුල කණ්ඩායම් වාදය ගොඩනැගීම 2011 බෙදීමට හේතුවිය මට අනුව නම් වමේ බෙදීම සේවය කරන්නේ ධනපති පන්තියටය. බලවේගය බෙදා වෙන් කල යුත්තේ සියලුම උත්සායන් අඩපන වූ විටය .ඉක්මනින් ගොඩ වෙන් කරගෙන වෙන් වීම සදහා තිබු උවමනාව මිස සබැ ලෙසම තම මතවාදය පෙරට ගෙන ඒමට පෙරටුගමින් කල අරගලය ප්‍රමනවත් නැති බව මගේ අදහසයි .එසේ කීමට හේතුව වන්නේ මේ මතවාදය සියලුම පාක්ෂිකයන් දක්වා ගෙනයාමට නොහැකි වූ නිසාය. අවරුදු ගණනක් තමන් පක්ෂය තුල ගොඩනැගුන මතවාදයන් නයයතමක පිරිහීම් පක්ෂය තුල එක මට්ටමකින් පහලට ගල යාමට පෙර බෙදීම ඇති කිරීම විසින් වම ගැන පොදුවේ ඇතිවූ බිද වැටීම වමට කරන ලද හානිය බරපතලය .බෙදීමට පෙර මේ සියලු දේ දැනගැනීමට පක්ෂ සාමාජිකයාට ඇති අය්තිය උදුරා ගත නොයුතුව තිබිණි එසේ ගෙනයන තුරු ඉවසීම කල යුතුව තිබිණි .එසේ ඉවසීම සහ කැප කිරීම වෙනුවට ඔළුගෙඩි සහ දේපල බෙදා ගැනීමට දෙගොල්ලම කරාන අරගාලායක් පමණක් දක්නට ලැබීම කොය් තරම් දුක්යදයකද:? දෙගොල්ලන්ම විදහා දක්වන ලද්දේ බල අරගලේ ලක්ෂණ මිස මතවාදය මතවාද වලින් සාමාන්‍ය කර ඉදිරියට යාමට උත්සහ කිරීමක් නොවිය .අපි අඩුම ගන්නේ හතුරගෙන් හෝ ඉගෙන ගතව තිබුණි . ලංකා ඉතිහාසයේ දක්ෂම දානපති පාලකය වන JR මොනම හේතුවක් නිසාවත් පක්ෂය කඩාගෙන ගොස් දුර්වල නොකරන ලෙසට ලලිත් ඇතුලත් මුදලිට කියන ලද බවක් ම අස ඇත්තෙමි . ධනපති පන්තිය මොන තරම් කබා ඇදීම කලද තීරණාත්මක අවශ්තාවකදී සියලු මත බෙදා පසෙක ල එක පෙරමුණට හිට ගන්නා අතර වම යයි කියාගන්න අප කැලි කැඩී යනවා පමණක් නොව තමන්ගේ ලොකුම සතුරා බවට පෙර දිනයේ තමන් සමග එක බත් පත් කැ සහෝදරය පත් කර ගනී
දසක ගණනාවක් ජිවිත පවා පරිත්‍යාග කරමින් ගොඩ නගා ගත බලවේගය මෙසේ අත හරිම නිසා ඉතිරිවූ නායකත්වයට, තිබු අවම වාමන්සික නබුරුවත් ගිලිහි ගොස් අද වන විත් ජවිපෙ මැතිවරණ වාදයේ හා සංසෝදන වාදයේ කර වැටක් එරී , පුද්ගල වදෙයේ පරතට පැමිණ තිබෙනව. මෙම මතවාදී අරගලය පක්ෂය තුල හරියට ඉස්තාපිත කිරීමට වඩා තමන්ගේ ගොඩ වෙන්කිරීම ගැන උනන්දු වීම නිසා පෙරටුගමින් ද බහුතාරයක් වූ සමාජවාදය විස්වාස කල ජනතාව පාවා දුන්න කියන එකය් මගේ මතය

So what about pro-Castro Western Leftists who despise what Cubans themselves call “gusanos/worms,” those Cubans who emigrated to find a better life? With all sympathy for the Cuban revolution, what right does a typical middle-class Western Leftist, like too many readers of In These Times, have to despise a Cuban who decided to leave Cuba not only because of political disenchantment but also because of poverty? In the same vein, I myself remember from the early 1990s dozens of Western Leftists who proudly threw in my face how, for them, that Yugoslavia (as imagined by Tito) still exists, and reproached me for betraying the unique chance of maintaining Yugoslavia.

To that charge, I answered: I am not yet ready to lead my life so that it will not disappoint the dreams of Western Leftists. Gilles Deleuze wrote somewhere: “Si vous etes pris dans le reve de l’atre vous etez foutu!”—If you are caught in the dream of the other you’re ruined. Cuban people paid the price for being caught into the Western leftists’ dream.

අද වෙනකොට වෙන්වීම වෙලා ඉවර නිසා අතීතය කතා කිරීම පල රහිත කියල කෙනෙක් කියන්න පුළුවන් ,JVP ය ගොඩ නොගත හැකි ලෙස වම දේශපාලනයෙන් ඇත වෙලා ගිය තත්වයක් තුල වම නැවත ගොඩ නැගීම කියන තැනට අපි ඇවිල්ල . වම ගොඩ නැගීම පෙරටුගමින් කරය්යදා නැත්නම් වෙනත් වාම බලවගයක් කරය්යදා කියන එක අද දවසේ තීරණය කරන්න අමරුය් .සමාජවාදය විස්වාස කරන අය තමන්ගේ තුරුම්පු මේසයට දාමවී . තමන් ජනතාව අතරට යන්නේ කොහොමද කියන එක මත හා තමන් කොය් තරම් ඇත්තටම මේ වෙනුවෙන් පෙනී හිටිනවද කියන එක මත සියල්ල තීරණය වේවි
මට පෙනෙන හැටියට නම් පෙරටුගමින් යම් උත්සහයක් දරන වබව පෙනුනට ඔවුන්ට තවම jvp මානසිකත්වයෙන් ගැලවෙන්න හැකි වෙලා නැති බවය්

විප්ලවාදී පක්ෂයක් මොනම හේතුවක් නිසාවත් පුද්ගල ප්‍රතිරුප උස්ස නොතැබිය යුතුය්. යම් හේතුවක් නිසා පුද්ගලයන් දුර්වල උන වෙලාවක මෙවන් චරිත නිසා මුළු ව්‍යපරෙටම දරන්න වන පාඩුව විසලය් විප්ලවාදී ව්‍යාපාරයක් ගොඩ නැගිය යුත්තේ TV එකේ, මුණු පොතේ,ශාලාවක් ඇතුලේ දේශනා කිරුමෙන් නෙවෙය් කියලය් මට හිතෙන්නේ . මාසයට පස් හය සරක් ශාලාවක් ඇතුලේ හිර කරගෙන විප්ලව බන කියනවට හෝ පොඩි දෙයටත් බෝර්ඩ් එකක උස්සන් ප්‍රදර්ශන වාදයේ ගිලෙනවට වඩා සංවිධායකයන් වැඩ පොලවවල් වලට ,ගම්නියම්ගම් වලට යන්නන ඕන කියල මට හිතෙන්නේ .විජේවිර එක කම්කරුවෙකුට කතා කරන්න දවස් ගණන් වැඩපොලවල් ඉස්සරහ කට්ට කාපු බවකුය් මන් අහල තියන්නේ .පක්ෂය ගොඩ නගන්න මුට්ට පවා කර ගැසූ බවකුය් ම අස තියන්නේ .මේක අමරුය් තමය එත් අපි තවත් JVP එකක ගොඩ නැගීමේ තේරුම මොකක්ද?

The gradual openings of Cuban economy towards a capitalist market are compromises that do not resolve the deadlock but, rather, drag on the predominant inertia. After the impending fall of Chavismo in Venezuela, Cuba has three choices: to continue to vegetate in a mixture of Communist party regime and pragmatic concessions to the market; to embrace fully the Chinese model (wild capitalism with party rule); to simply abandon Socialism and, in this way, admit the full defeat of the Revolution.

Whatever will happen, the saddest prospect is that, under the banner of democratization, all the small but important achievements of the Revolution, from healthcare to education, will be undone, and the Cubans who escaped to the United States will enforce a violent re-privatization. There is a small hope that this extreme fallback will be prevented and a reasonable compromise negotiated.

So what is the overall result of the Cuban revolution? What comes to my mind is Arthur Miller’s experience on the Malecon (Havana’s Caribbean ocean-front boardwalk) where two guys were sitting at a bench near him, obviously poor and in need of a shave, and engaged in a vivid discussion. A taxi then pulled up to the curb in front of them and a lovely young woman stepped out with two brown paper bags full of groceries. She was juggling the bags to get her money purse open, and a tulip was waving dangerously close to snapping its stem. One of the men got up and took hold of one of the bags to steady it, while the other joined him to steady the other bag, and Miller wondered if they were about to grab the bags and run. Nothing like this happened—instead, one of them gently held the tulip stem between forefinger and thumb until she could get the bags secured in her arms. She thanked with a certain formal dignity and walked off. Miller’s comment:

I‘m not quite sure why, but I thought this transaction remarkable. It was not only the gallantry of these impoverished men that was impressive, but that the woman seemed to regard it as her due and not at all extraordinary. Needless to say, she offered no tip, nor did they seem to expect any, her comparative wealth notwithstanding.

Having protested for years the government’s jailing and silencing of writers and dissidents, I wondered whether despite everything, including the system’s economic failure, a heartening species of human solidarity had been created, possibly out of the relative symmetry of poverty and the uniform futility inherent in the system from which few could raise their heads short of sailing away. (Arthur Miller, “A Visit with Castro,” The Nation, December 24 2003)

At this, the most elementary level, our future will be decided. The reality that global capitalism cannot generate is precisely such “heartening species of human solidarity,” to use Miller’s phrase. So to conclude in the spirit of de mortuis nihil nisi bonum (nothing that is not good should be said about the dead), this scene on Malecon is perhaps the nicest thing I can remember about Castro.
අපි අරගල කල යුතුය් නමුත් අපි එය කල යුතු වන්නේ ප්‍රදෂණාත්මක වාදය නිශ නොව කම්කරුවාගේ අවසාන ක්‍රියාමාර්ගය ලෙස. එතෙක් අපි කල යුත්තේ පක්ෂය ගොඩ නගිමය් පාක්ෂිකය අන්ධ භක්තිකයෙක් නොකර බුද්දියෙන් වර්දනය කිරීම .එකට දේශනා නොවෙය් තියෙන්න ඕන සාකච්චා ,. හැමෝම තමන්ගේ මතවාදය සාකච්චා කරන මත ගැටුම් හප්පන වට මේසයක් .දේශනා කොරන කොට දේශයක පොර වෙලා එයට සිවිල් බලයක් හැදිලා එය ඉබෙම් අය්ය වෙනව .අපි හදන්න ඕන සහෝදරයන් .ගොඩ නගන්න ඕන හිතන්න ඕන මොලයක් .සමාජවාදය ගැන සමාජයට එය ගෙනයන අලුත් විදියක් ගැන ලෝකය හා එය ගැට ගහන විදිය ගැන හිතන, තමන්ගේ සබැ සතුරා කැඩී විසුරන වම නොව ධනපතියන් බව වටගෙන වැඩකරන මිනිසුන්. අපි ඉඩ දෙන්න ඕන ඒ මිනිසුන්ට වෙනත් විවිද සාකච්චා වලට යන්න ඉඩ දෙන්න .පසුගාමිත්වයට මෝඩ සම්මතයන්ට පහරගසන්න උගන්වන්න .අරක්කු නොබිව්වට මිනිසුන් සුදනන් නොවන බවත්, දේශපාලනය කරට විප්ලවාදියෙකු නොවන් බවත් සබැ විප්ලවදිය යනු බලයට ප්‍රසිද්දියට රතු shirt දමාගැනීම නොව සබැ මානව දයාව බව . කොතරම් වැරදි උනත් අනෙක මතය ප්‍රකාශ කිරීමට ඇති අය්ය්තියට ගරු කිරීමට සහ මතවාදයට මතවාදයෙන් පහර දීමට , කොටින්ම අපි කොය් තරම් කල් ගියත් හදිය යුතුය් නිර්ධන පන්තියට නායකත්වය දිය හැකි නායකයන්, විප්ලවයට short cut නැති බව වටහාගත් මිනිසුන් සමගය් අප ගමන් අරඹ කලයුත්තේ .අවාසනාවකට පෙරටුගමින් තවමත් එය තේරුම් ගත බවක් මට නම් පෙන්නේ නැහැ එත් එය තීරණය කරනු ඇත්තේ අනාගත්යය් JVP සහෝදරවරු සමග ඉදෙගෙන බත්පතක් බෙදා ගන්න අපේ අයට ඔලුව හදාගන්න පුළුවන් උනදාට ,අක්ෂය කවයකට ගිහිල්ල දේශපාලනය බෙදාගන්න පුළුවන් ඔලුවක් හදාගන්න පුළුවන් උන දට ,අජිත් පෙරකුම්ගේ ,මතලන්ලගේ,තවත් බොහෝ විරුද්ද අදහස් ප්‍රකාශ කරන්නනන්ගේ අමුතු අදහස් වල තියෙන සබැ කැක්කුම තිබෙන්නේ යහපත් සමාජයක් සදහා කරන අරගලයක් කියෙන එක තේරුම් අරගෙන තියෙන තරම් සත්තුන්ගේ නම් වලින් අමතන්නේ නැතිව මතවාදමය අරගලයක් කරන්න හැකිවූ දට අපි එතන නොවෙය් ඒ දිහාවට හැරුන කියල සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන් සහෝදරවරුනි”
Champa Somaratna and Slavoj Zizek

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මම හිතන්නෙ 2011 jvp කන්ඩනය වෙන්නෙ (දිප්ති කියන විදියට අනුවත්),96 සිට දිප්ති කරපු නියාය ගත කිරිම් නිසා කියල, හෑබයි මම තව දෙයක් එකතු කරන්න කෑමතියි ඒ කියන්නෙ දිප්ති හෑමොටම ත්‍රව්ම එකක් ඒ නිසා තමයි පුබුදු ජයගොඩට නියායිකව දිප්තිට කිට්ටු වෙන්න බෑරි.lacan කියන විදියට a mur එ කියන්නෙ wall එකක් “බාධාව” ඒ කියන්නෙ කන්ටියන් noumena එක පුබුදු ගේ ඩේඩ්ලොක් එක jvp and deepthi.පෙරටුගාමින්ගෙ ඉරනම වරක ජවිපෙ වගේ පේනව, වරක දිප්ති වගේ පේනව, This Kantian fenomeno and nuomeno was resolved by Hegel, these both our product of the subjectivity. why an epistemological obstacle for ontological Impossibility hegel asked. the reality is constructed by both of them. in this sense pubudu can over come his problem but he has to study more than deepthi.

  2. Thank you for posting yet another wonderful article by Zizek and Champa Somarathna’s parallel analysis of the political trajectory of the JVP is equally well written. Good Work 3Mana!

Comments are closed.