ප්‍රතිගාමී වාමාංශය ට එරෙහි සංවාදය 05

 

lenin

 

 

 

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. සමාවෙන්න දිනුකගේ මෙසේජ් එක දැක්කේ පස්සේ.

  2. fabulous I’ve never heard such a thing, well done
    I wanted to know to which Deepthi is treated as a sublime object hysterical thing I ask without offense, other thing is which only speaks mahesh not the others are capable of philosophizing rather than saying empty words,

  3. why this devazione for deepthi?, Devotion is the result of irrational anxiety, looking for a landmark that, however, does not exist. So it feeds on a distant representation of God, who is not able in any way to meet the unhappy consciousness.

  4. මේක අදාල පළමුවෙනි එකට. සනවාදය හොඳයි. ජවිපෙ තමන්ගේ ම ව්‍යාපාර ඇරඹුවා එක ගැන: කවුරුත් කතා කලේ නැහැ ජවිපෙ තුල නාගරික කම්කරු පන්තියේ නියෝජනයක් නොතිබූ බව. ඒවා තිබුනේ තම්පොට, පරණ සමසමාජ , කොමියුනිස්ට් පක්ෂ වලට, තොන්ඩට හා යුඑන්පි එකට පවා. ජවිපෙට එනිසා ලෙනින්ගේ පක්ෂයට වගේ කම්කරු පඩි වලින් දෙන සුළු මුදල වත් ලැබුනේ නැහැ. ජවිපෙ නියෝජනය කල ග්‍රාමීය මැද පන්තියේ සුළු ප්‍රාග්ධනය විතරයි ඔවුන්ට තිබුනේ. ගැමි ගොවියා හා ගැමි තරුණයා අතර මුදල් තිබුනේ නැහැ. ඔතනම් තමයි ඒ අරගලයේ හා පක්ෂයේ විකාශනය ජාතිවාදී ස්වභාවයක් ගත්තෙත්. ඔතැන හාස්යජනක කරුණ ජවිපෙ කඩ හෝ ව්‍යාපාර වල වැඩ කරලා සමහර ජවිපෙ සාමාජිකයන් ලාභය හා සුරාකෑම ගැන ඉගෙන ගන්න ඇති.

Comments are closed.