Home Political Missing අතිරේකය Political Missing අතිරේකය November 13, 2014 3163 3 Share on Facebook Tweet on Twitter Missing PDF ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News 28 වන දා අපේ වැඩසටහන News විජේවීරවාදයේ සහ සජිත්වාදයේ අනෙක් පැත්ත News ෆැන්ටසියේ වෘත්තාකාර ගමන 3 COMMENTS මටත් තියෙනවා BMW එකක්. වැඩිය අලුත් එකක් නෙමේ. පලවෙනි සර්විස් එක කවුරුත් කියන එක අහලා BMW agent ටම දුන්නා. පවුම් 600 විතර වියදම් කරලා අරන් ආව. අරක මේක වැරදි කියල කිව්වට එහම වැරැද්දකුත් නැහැ. ඊට අමාරු ලෙඩක් කාරෙකට ඊට මාස තුනකට පස්සේ ආව. ගඳක් එනවා. AC දැම්මාම. ටේලර් විඥාණය භාවිතා කරලා මිට කලින් තිබ්බ හොන්ඩ එක සර්විස් කරන්න අරන් ගිය ලංකාවේ ගරාජ් කරන අයියා ගාවට අරන් ගියා. පවුම් දෙසිය ගානකට හදල දුන්න.එන්ජින් එක ඉස්සරහ ගලවල. වැඩේ කියන්නේ BMW කාරයට හොයා ගන්න බැරිවුනා ඒක. එතකොට මගේ “ටේලර් විඥාණය”වැරදිද? නැත්නම් ධනවාදී සමාජයේ අවවාද අමතක කර මිනිස් සම්බන්ධතා අනුව තීරණය කරලා අපට හරිදේ හිතා ගන්න බැරි තරම් අපි මෝඩද? Here we are talking about SRI Lanka. Read Hegel’s ‘Phenomenology of Spirit’. we apply it to our consciousness which is not so called reality. Concept is more real than reality.Therefore what you mention is pure Ideology. I can live with that. 🙂 Comments are closed. Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news 28 වන දා අපේ වැඩසටහන November 24, 2023 විජේවීරවාදයේ සහ සජිත්වාදයේ අනෙක් පැත්ත November 14, 2023 ෆැන්ටසියේ වෘත්තාකාර ගමන October 30, 2023 අලුත් පොත සඳහා ”මන්ද-බුද්ධික” මාර්ගෝපදේශ October 17, 2023
මටත් තියෙනවා BMW එකක්. වැඩිය අලුත් එකක් නෙමේ. පලවෙනි සර්විස් එක කවුරුත් කියන එක අහලා BMW agent ටම දුන්නා. පවුම් 600 විතර වියදම් කරලා අරන් ආව. අරක මේක වැරදි කියල කිව්වට එහම වැරැද්දකුත් නැහැ. ඊට අමාරු ලෙඩක් කාරෙකට ඊට මාස තුනකට පස්සේ ආව. ගඳක් එනවා. AC දැම්මාම. ටේලර් විඥාණය භාවිතා කරලා මිට කලින් තිබ්බ හොන්ඩ එක සර්විස් කරන්න අරන් ගිය ලංකාවේ ගරාජ් කරන අයියා ගාවට අරන් ගියා. පවුම් දෙසිය ගානකට හදල දුන්න.එන්ජින් එක ඉස්සරහ ගලවල. වැඩේ කියන්නේ BMW කාරයට හොයා ගන්න බැරිවුනා ඒක. එතකොට මගේ “ටේලර් විඥාණය”වැරදිද? නැත්නම් ධනවාදී සමාජයේ අවවාද අමතක කර මිනිස් සම්බන්ධතා අනුව තීරණය කරලා අපට හරිදේ හිතා ගන්න බැරි තරම් අපි මෝඩද?
Here we are talking about SRI Lanka. Read Hegel’s ‘Phenomenology of Spirit’. we apply it to our consciousness which is not so called reality. Concept is more real than reality.Therefore what you mention is pure Ideology.
මටත් තියෙනවා BMW එකක්. වැඩිය අලුත් එකක් නෙමේ. පලවෙනි සර්විස් එක කවුරුත් කියන එක අහලා BMW agent ටම දුන්නා. පවුම් 600 විතර වියදම් කරලා අරන් ආව. අරක මේක වැරදි කියල කිව්වට එහම වැරැද්දකුත් නැහැ. ඊට අමාරු ලෙඩක් කාරෙකට ඊට මාස තුනකට පස්සේ ආව. ගඳක් එනවා. AC දැම්මාම. ටේලර් විඥාණය භාවිතා කරලා මිට කලින් තිබ්බ හොන්ඩ එක සර්විස් කරන්න අරන් ගිය ලංකාවේ ගරාජ් කරන අයියා ගාවට අරන් ගියා. පවුම් දෙසිය ගානකට හදල දුන්න.එන්ජින් එක ඉස්සරහ ගලවල. වැඩේ කියන්නේ BMW කාරයට හොයා ගන්න බැරිවුනා ඒක. එතකොට මගේ “ටේලර් විඥාණය”වැරදිද? නැත්නම් ධනවාදී සමාජයේ අවවාද අමතක කර මිනිස් සම්බන්ධතා අනුව තීරණය කරලා අපට හරිදේ හිතා ගන්න බැරි තරම් අපි මෝඩද?
Here we are talking about SRI Lanka. Read Hegel’s ‘Phenomenology of Spirit’. we apply it to our consciousness which is not so called reality.
Concept is more real than reality.Therefore what you mention is pure Ideology.
I can live with that. 🙂
Comments are closed.