[dropcap color=”red”]ජ[/dropcap]ර්මනියේ හිටපු චාන්සල්වර්ය වන ඇන්ජලා මර්කල් මහත්මිය තෙවන වරටත් ජයග්‍රාහිකාව වී ඇත. ඇය යුරෝපයේ ධනවාදය පිළිබද කේන්ද්‍රයයි. යුරෝපා සංගමය තුළ පැතිරෙමින් යන මුල්‍ය ස්ථාවරය සහ විරැකියාව මැද ඇන්ජලා මර්කල් යනු ස්ථාවරභාවය රැගෙන එන දේශපාලන චරිතයයි. යුරෝපයේ ජනතාවට අද මුහුණ දීමට ඇති ප්‍රධාන දේශපාලන අභියෝගය වන්නේ බියයි. () ඇන්ජලා මර්කල් ගේ කොන්සර්වේටිවි සන්ධානයට ඡන්දය පාවිච්චි කළ ඡන්දදාකයන් බහුතරයක් වන්නේ ජර්මන් තරුණ පරපුරයි. ඔවුන් වඩාත් කැමති සාම්ප්‍රදායික සමාජයකටය.

ධනවාදය වඩ වඩා යුරෝපය තුළ ප්‍රසාරණය වන විට යුරෝපා සංගමය ක්‍රමයෙන් සමාජයක් ලෙස ආපස්සට ගමන් කරමින් පවතියි. එනම් ජාතික රාජ්‍ය සහ ජාතික අනන්‍යතාවයයි. මෙවර ජර්මානු මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරන්නට පැමැණි ජර්මානුවන් හැද පැලද ආවේ මීට සියවස් ගණනකට පෙර හැදි ජාතික ඇදුම්ය. ධනවාදයට විකල්පයක් නැත යන්න මෙමගින් ජර්මානු සමාජය තුළ තහවුරු වී ඇත. පශ්චාත්-ඉතිහාස සමයක ජීවත් වන ජර්මානුවන්ට දැන් අතීතය වැළද ගැනීමක් මිස අනාගතයක් නැත. මෙය ජර්මනියට පමණක් නොව වෙනත් රටවලටද පැතිරෙන ව්‍යාධියකි.

Corinna Woehrle and Gerlinde Moser wearing traditional Black Forest costumes fill ballots in the general election (Bundestagswahl) at a polling station in Hornberg Corinna Woehrle and her brother Christoph with Gerlinde Moser wearing traditional Black Forest costumes pose as they cast ballots in the general election (Bundestagswahl) at a polling station in Hornberg in the Black Forest Germany Votes In Federal Elections Bundestagswahl 2013 Bundestagswahl 2013 Bundestagswahl 2013 Vereinsheim wird Wahllokal Germany Election Voters wearing traditional Bavarian dress cast their ballots in German general election at polling station in Gaissach Voters cast their ballots at the polling station where German Chancellor and CDU leader Angela Merkel is expected to cast her vote for the German general election in Berlin Polonius the Dachshund sits under a table as its owner casts his vote in German general election at polling station in BonnCorinna Woehrle and her brother Christoph with Gerlinde Moser wearing traditional Black Forest costumes pose as they cast ballots in the general election (Bundestagswahl) at a polling station in Hornberg in the Black ForestGermany Votes In Federal ElectionsBundestagswahl 2013Bundestagswahl 2013Bundestagswahl 2013Vereinsheim wird WahllokalGermany ElectionVoters wearing traditional Bavarian dress cast their ballots in German general election at polling station in GaissachVoters cast their ballots at the polling station where German Chancellor and CDU leader Angela Merkel is expected to cast her vote for the German general election in BerlinPolonius the Dachshund sits under a table as its owner casts his vote in German general election at polling station in Bonn

ඔබේ අදහස කියන්න...