එක තැන කැරකීම: ලොවීනා
‘මාගම් සෝලිය’ නවකතාව අරබයා අප විසින් ප්‍රකාශ කළ අදහස නිවැරදි බව මොහාන් රාජ් මඩවල මහතාගේ අලුත් නවකතාව වන ‘ලොවීනා’ තුළින් ද පිළිඹිබු වෙයි. අප...
යුද්ධයේ දී ගෝලීය ඛණ්ඩාංක
අතීතයේ පැවති යුද්ධ වලට වඩා සමකාලීන යුද්ධය පශ්චාත්-නූතනවාදීය. පශ්චාත්-නූතන යුද්ධයක් යනු සැබෑ භූමියක සිදු නොවන නමුත් ජනමාධ්‍ය තුළ සිදුවන යුද්ධයයි. මෙවැනි යුද්ධයක ව්ශේෂ ලක්ෂණයක්...
යුරෝපියානු ච්ත්‍රපට උළෙල
කොළඹ දී පැවැත්වීමට නියමිත යුරෝපියානු ච්ත්‍රපට උළෙල නොවැම්බර් මස 29 වන දා පටන් ගෙන දෙසැම්බර් මස 09 වන දායින් අවසන් වෙයි. මේ සදහා උනන්දු...
ආලෝකයේ මිනිසා සමග සමබිම 40 කලාපය පිටවුණා
අවසානයේදී යුද්ධයෙන් ජයගෙන ඇත්තේ සිංහලයා නොව කැසිනෝ ප්‍රාග්ධනයයි – සමබිම වැකිය
ඉඩම් සහ පොලිස් බලතල: පවතින සමාජය ප්රතිනිෂ්පාදනය වන්නේ කෙසේද? – දීප්ති කුමාර ගුණරත්න
ධනවත් මිනිස්සු...
ඉතිහාසයේ විනිශ්චය කරන්නෝ කවරහු ද?
දේශපාලනය සහ මාක්ස්වාදී දේශපාලනය අතර වෙනස කුමක් ද? දේශපාලනය නම් වචනය පිටුපස ඇති සාරය සොයා යන්නෙකුට දේශපාලනිකය නම් ශුද්ධ වචනයක් හමුවෙයි. මෙම සාරයෙහි බාහිර...
කණ්නාඩියේ ප්‍රහේලිකාව
අප සමග මරා ගැනීමට එන අයට අභ්‍යසයක් ලෙස අප කීවේ ගෙදර කණ්නාඩියක් නොමැති ද යන්නය. සමහරුන් මේ නිසා තම තමන්ගේ මුහුණු ප්ලාස්ටික් සැත්කම් වලට...
The stranger, the mother and the Algerian revolution
Michael Azar In The Myth of Sisyphus Albert Camus seeks his own answer to the question that Kierkegaard, Dostoevsky and Nietzsche have bequeathed to us:...
B.B.C ය ප්‍රියත් ලියනගේ ඉවත් කරයි
උවිදු කුරුකුලසූරිය ගේ රහස් සතුරෙකු සහ සැගවුණු ලිබරල් ජාතිවාදියකු වූ ප්‍රියත් ලියනගේ මහතාව B.B.C ලිබරල් මාධ්‍ය සේවයෙන් තාවකාලිකව ඉවත් කොට ඇත. ඒ වෙනුවට යුදෙව්...
සෑම යුගයකටම ප්‍රතිරූපයක් තිබේ!
මේ දිනවල ලංකා ඊ නිවිස් වෙබ් අඩවිය සිය කටයුතු සදහා ලැප්ටොප් පරිගණක දෙකක් මිලදී ගැනීමට පාඨකයන්ට උපකාර කරන්න යැයි ඉල්ලීමක් කර තිබෙනව. ඒ ඉල්ලීමට...
මිචලින් බබාලා සහ අපි!
සදරුවන් සේනාධිර ගේ ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ චෝගම් සමුළුවේ මාධ්‍යවේදීන් සදහා ලබා දුන් ආහාර පිගානේ රෝල් එකක් සහ කට්ලට් එකක් පමණක් තිබීම ගැන...
Time for Britain to rethink its place in the Commonwealth
It is difficult to do justice to the mood of despair that has been haunting the corridors of the Commonwealth Secretariat’s headquarters in Marlborough...












