අප වැඩ කරන රාමුව
සංවිධානයට අලුතින් එකතු වන පිරිස් සම්බන්ධීකරණය කරන සහෝදරවරුන් විසින් අපගෙන් ඉල්ලා සිටින්නේ, මේ අලුත් අය සඳහා යම් න්‍යායික රාමුවක් සකස් කරන ලෙසයි. එවන් න්‍යායික...
කොවිඩ් යුගයේ කවි කියවීම- 2
නිරාෂ ගුණසේකරගේ ‘නුරා පිරුණු සිලුවටයක’ කවි පොත ලංකාවේ කවි ඉතිහාසයෙන් කපා වෙන්කොට ස්වාධීන ප්‍රපංචයක් ලෙස විග්‍රහ කිරීමෙන් ‘කවිය’ වෙනත් කලා මාධ්‍යයන්ගෙන් ඛණ්ඩනය වීම විද්‍යාමාන...
ධනවාදියාගේ කතිකාව ඇසුරින් සමාජ මාධ්‍ය
ධනවාදියාගේ කතිකාව ඇසුරින් සමාජ මාධ්‍ය දාර්ශනිකයන් හෙවත් ඩිජිටල් ව්‍යවසායකයන් විමසීම
ඇමරිකා එක්සත් ජනපදයේ නව උප ජනාධිපතිනිය ලෙස තේරී පත් වී සිටින කමලා හැරිස් සිය ජයග්‍රහන...
කොවිඩ් යුගයේ කවි කියවීම – 1
කාව්‍යය යනු, රසවත් වාක්‍යය යි. අනෙක් පසින්, අලංකාරවලින් යුතු රීතියකට අනුව ගැට ගසන බැවින් එය රසවත් ය. කවි ලිවීම ලංකාවේ දී ව්‍යාකූල වැඩකි. පිටරට...
පශ්චාත්-නූතන ධනවාදය පිළිබඳ සාධාරණ න්‍යායක්- General Theory
ලංකාවේ අනෙකුත් වාමාංශික සහ ලිබරල් සංවිධාන වලින් අප වෙනස් වන්නේ, යම් කිසි සමාජයක සැබෑ ක්‍රියාවලියක් සිදු වී ගෙන යන විට වඩා වැදගත් වන්නේ...
මූල්‍යකරණයේ සමාජ ප්‍රතිවිපාක
මීට කලින් අප සාකච්ඡා කරන ලද්දේ, ලලිත් කොතලාවල විසින් මෙහෙයවන ලද ‘මූල්‍ය ප්‍රාග්ධනය’ සතුව පැවති සුවිශේෂීභාවය යි. ඔහුගේ මූල්‍යකරණයේ තිබූ සුවිශේෂී ගුණය වූයේ, පහළ...
කොතලාවලගේ පටාචාරා දෛවයේ සීමාව
70 දශකය අග භාගයේ J.Rගේ දේශපාලනය තහවුරු වූ 80 දශකය මුල වන විට පොදුජන චින්තනය ඔරලෝසු බට්ටෙකු මෙන් එක් අන්තයක සිට අනෙක් අන්තයට පැද්දෙනු...
සිසර්ට වඩා රෝමයට ආදරය කළහැක්කේ මන්ද?
පසුගිය දිනෙක ඩයනා ගමගේ විසින් පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධනයට තමන් සහාය දැක්වීම පිළිබඳව ඇගේම ආත්මීය ස්ථාවරය ප්‍රකාශ කිරීමට ඉතිහාස කතාවක් ඈඳා ගන්නා ලදි....
රාජ්‍යයේ ඊළඟ හැරවුම අධිරාජ්‍යය ද?
2008 වර්ෂයේ දී, එවකට ජාතික හෙළ උරුමයේ නායකයෙකු වූ 'නිශාන්ත වර්ණසිංහ' එවකට අපගේ පක්ෂ කාර්යාලය පැවති ගල්කිස්ස පිරිවෙන පාරේ නිවසට පැමිණ කියූ අදහසක් මගේ...
සිංහයන්ගේ දඩයම සමඟ හෛයිනාවුන්
යම්කිසි කලා කෘතියක් ‘අලුත්’ කියා වටහා ගැනීම සඳහා යොදාගත හැකි ‘නිර්ණායකය’ පිළිබඳව අපි මීට ප්‍රථම න්‍යායිකව සාකච්ඡා කළෙමු. එහිදී, නව්‍ය ආකෘතිය ලෙස සලකා බලන...
පිළිතුරක් නැත්තේ ප්‍රශ්නයක් ද නැති නිසා ය
අප ජීවත් වන ලෝකය තේරුම් ගැනීම සඳහා විද්‍යාව යොදා ගත හැකි ය යන මතය මේ යුගයේ අධිනිශ්චය වී ඇත. එම තත්ත්වය ඇතුළු වර්තමානය වටහා...












