කෝවිඩ් සයිකෝසියාව සමඟ කෝවිඩ් හිස්ටීරියාව
වසර 400 ක් පමණ වූ ධනවාදී සමාජයේ ඉතිහාසය තුළ එය සමතික්‍රමණය කළ හැක්කේ අපරිමිත විනෝදය...
විවාහයේ නිශාචර සිහිනය
අප ද ඇතුළුව ස්ටැන්ලි කුබ්රික්ගේ ‘Eyes Wide Shut’ නම් චිත්‍රපටය බහුතරය කියවන්නේ ධනවාදයට සහ පරිභෝජනවාදයට එරෙහි විචාරයක් ලෙසිනි. නමුත් අද අප එම...
දේශපාලනය ගැන බමන තර්ක
අපිට අපි කවුද කියා අන්‍යයන්ට සහ සමාජයට පෙන්වීමට ප්‍රබන්ධයක් අවශ්‍යය. අපි ජනප්‍රිය සංයුක්ත උදාහරණයක් ගමු. අපි මේ ගත කරන දුෂ්කර සමාජ ජීවිතයේ...
Fuck Your Apology! Freedom and Responsibility in “Sex Chatting”
In political debate, every philosophical analysis will and must always appear as only one particular political stance. For example, as a hardline...
ආදරය න්‍යායගත කිරීමට උත්සාහයක්
80 දශකය මුල දී ශ්‍රී ලංකාවේ රීගල් සිනමා ශාලාවේ දී තිරගත වූ ‘ප්‍රංශ ලෙෆ්ටිනන්ගේ කාන්තාව’ නම් චිත්‍රපටය නැරඹූ විට ප්‍රහේලිකාවක් හිතට ඒම...
හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ කියවීම
ලෙනින් 1917 වර්ෂයේ සිදු කළ විප්ලවයට පෙර හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ (Science of Logic) පොත කියවා ඇතැයි යන අදහස අප විදාරණය කර ගන්නේ...
ස්ත්‍රී විමුක්තියේ ඊළඟ අදියර
දේශපාලන සංවිධානයක් ලෙස ස්ත්‍රී සමානාත්මතාවය වෙනුවෙන් සංවිධාන ආකෘතිය තුළ සහ ඉන් පිටත රැඩිකල් ලෙස පෙනී සිටීම නිසා වඩාත්ම ලැජ්ජාවට පත් වූ පිරිසක්...
අපේ මැයි දිනය
ලෝකයේ ප්‍රථම වතාවට අපි මැයි දිනය සමරන්නේ අලුත් සන්දර්භයක සිට ය. චිකාගෝ කතාව හැමෝම දන්නවා. නමුත් අපි හැමෝම දන්න, හංගන කතාවක් තියෙනවා....
පක්ෂයේ අනාගත උපායමාර්ගික සැලැස්ම
පළමුවෙන්ම, අපි අපේ ආර්ථික වර්ධන මාදිලිය සාකච්ඡා කරමු. ඒ සඳහා, කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් බිහි වී ඇති ‘නීතිඥයන්ගේ සුභ සාධන මනෝ රාජ්‍යය’,...
නර්මිගේ මැදපාන්තික ලිංගිකත්වය
සේවා ආර්ථිකයේ බැලුම් පිම්බීමේ ආර්ථික කොටස නිසා කොළඹ පදිංචිව සිටින මැදපාන්තික ස්ත්‍රීන්ගෙන් යම් සුළු ප්‍රමාණයක තට්ටුවක් අපූර්ව පුද්ගලික නිදහසක් භුක්ති විදිමින් සිටිති....
සුළඟින් සෙලවෙන බාර්ලි
‘කෙත් ලෝච්’ විසින් අධ්‍යක්ෂණය කරන ලද''The Wind that Shakes the Barley ''(2006) චිත්‍රපටයේ ඩේමියන් නම් කතා නායකයා IRA සංවිධානයේ සාමාජිකයෙක් වී අයර්ලන්ත...