ප්රගතිශිලී භික්ෂුව ප්රතිගාමී වූ හැටි විද්‍යාලංකාර ප්‍රකාශය ඇසුරෙන්….
– හර්ෂ ගුණසේන
වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම – දීප්ති කුමාර ගුණරත්න
උතුරේ පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ සංස්කෘතියෙහි වෙනස්වීම – සාමිනාදන් විමල්
වාසුදේව, ආණ්ඩුවේ දෙවියෙක් නැහැ ආණ්ඩුව අත ඇරලා සමගි බලවේගයට එකතු වෙන්න – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
මේ කවුද මොනවද කරන්නේ – නවී පිල්ලේ සමග ප්‍රශ්න 14 ක්
සංහිදියාව සදහා ආගම යොදාගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි
මගියාගේ සිහිනය සහ පෙළපාලිකරුවාගේ බාධාව – රමිදු පෙරේරා
කිරි විස(ෂ) කරවන ජාතිවාදය – ධනුද්දර දිසානායක
පිටරට සල්ලිවලින් දේශප්‍රේමී චින්තකයින් බිහිවීමේ ආර්ථිකය
ස්ත්‍රි පුරැෂ සමාජභාවය යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?
– දිල්රුක්ෂි වාරියප්පෙරුම
නෑවිත් යන්න බැරිය- නොගොස් එන්න බැරිය සමුගෙන ගිය කදවින්න ගැන… – යූ.ජී.එස්.විමලරත්න
අපේ කාලයේ වීරයෙක්- චානක තිලකරත්න
ඩොලර්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන – ලකල් චන්නක සූරියආරච්චි
ජාතිවාදය පරාජය කළ හැක – සමබිම වැකිය
ඇතුළු රසබර හරබර ලිපි රැසක් සමගින් සමබිම සැප්තැම්බර් කලාපය 17 වනදා නිකුත් වේ.
සිහිනයක් ඇත නොමියෙන – සමබිම සැප්තැම්බර් කලාපය පිටවුණා
ඔබේ අදහස කියන්න...