ප්‍රගතිශිලී භික්ෂුව ප්‍රතිගාමී වූ හැටි විද්‍යාලංකාර ප්‍රකාශය ඇසුරෙන්….
– හර්ෂ ගුණසේන

වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම – දීප්ති කුමාර ගුණරත්න

උතුරේ පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ සංස්කෘතියෙහි වෙනස්වීම – සාමිනාදන් විමල්

වාසුදේව, ආණ්ඩුවේ දෙවියෙක් නැහැ ආණ්ඩුව අත ඇරලා සමගි බලවේගයට  එකතු වෙන්න – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

මේ කවුද මොනවද කරන්නේ – නවී පිල්ලේ සමග ප්‍රශ්න 14 ක්

සංහිදියාව සදහා ආගම යොදාගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

මගියාගේ සිහිනය සහ පෙළපාලිකරුවාගේ බාධාව – රමිදු පෙරේරා

කිරි විස(ෂ) කරවන ජාතිවාදය – ධනුද්දර දිසානායක

පිටරට සල්ලිවලින්  දේශප්‍රේමී චින්තකයින් බිහිවීමේ ආර්ථිකය

ස්ත්‍රි පුරැෂ සමාජභාවය යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?
– දිල්රුක්ෂි වාරියප්පෙරුම

නෑවිත් යන්න බැරිය- නොගොස් එන්න බැරිය සමුගෙන ගිය කදවින්න ගැන… – යූ.ජී.එස්.විමලරත්න

අපේ කාලයේ වීරයෙක්- චානක තිලකරත්න

ඩොලර්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන – ලකල් චන්නක සූරියආරච්චි

ජාතිවාදය පරාජය කළ හැක – සමබිම වැකිය

ඇතුළු රසබර හරබර ලිපි රැසක් සමගින් සමබිම සැප්තැම්බර් කලාපය 17 වනදා නිකුත් වේ.

පුවත්පත ලබාගත හැකි ආකාරය පිළිබද විස්තර මෙතනින් බලන්න

සිහිනයක් ඇත නොමියෙන – සමබිම සැප්තැම්බර් කලාපය පිටවුණා

ඔබේ අදහස කියන්න...