ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට කැමැත්තක් දක්වන සහෝදර සහෝදරියන් හට එළබෙන 3,5,6 යන දිනයන්හි පහත සදහන් ආයතනවලදී ඔබගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අප හට මුදල් නොමැත. ඔබ අප පක්ෂය වෙනුවෙන් පෙනී සිටී නම්, ඔබගේ ආයතනය තුළ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

වැඩි විස්තර කථා කිරීමට හෝ අප සමග සම්බන්ධ වීමට 0112866234 යන දුරකථන අංකයට අමතන්න.

තැපැල් ඡන්දය පැවැත්වෙන ආයතන පහත පරිදි වන අතර අනෙක් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන කඩිනමින් ඇතුළත් කරන්නෙමු.

varoufakis 2_hr

 

  1. උඩහමුල්ල ඩිපෝව,

      පරණ කොට්ටාව පාර,
      උඩහමුල්ල,
      නුගේගොඩ.

  1. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව,
          භාෂා මන්දිරය,
          341/7,
          කෝට්ටේ පාර,
          රාජගිරිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාශය,
          මිරිහාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. රෙජිමේන්තු මධ්‍යස්ථානය,
          යුදහමුදා ජනපදය,
          පනාගොඩ – හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. යුහ කර්මාන්ත වැඩපොළ (වියාඉ),
          යුහ කදවුර,
          සාලාව,
          කොස්ගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. පොලිස් ස්ථානය,
          බොරැල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. සහකාර පොලිස් අධිකාරී,
          තානාපති ආරක්ෂක කොට්ඨාශය,
          අංක. 375,
          ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත,
          කොළඹ 06.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,
          36,
          මළලසේකර මාවත,
          කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය,
          රජයේ විගණන කාර්යාලය,
          282, ගාලු පාර,
          කටුබැද්ද,
          මොරටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

 

  1. මොරටුව මහ නගර සභාව,
          මොරටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බ.ප),
          1 වැනි මහළ,
          මහලේකම් කාර්යාලය,
          මාළිගාවත්ත,
          කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 03/05/06

 

  1. බන්ධනාගාර මූලස්ථානය,
          නො. 150,
          බේස්ලයින් පාර,
          කොළඹ 09.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 03/05/06

 

  1. ශ්‍රී ලංකා මහ බැංකුව,
          නො. 30,
          ජනාධිපති මාවත,
          කොළඹ 01.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 03/05/06

 

  1. කාලතුවක්කු බළසේනා මූලස්ථානය,
          යුද්ධ හමුදා ජනපදය,
          පනාගොඩ – හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය,
          2 වැනි මහළ,
          සෙත්සිරිපාය දෙවැනි අදියර,
          බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. පොලිස් ස්ථානය,
          දෙහිවල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය,
          යුහ ජනපදය,
          පනාගොඩ – හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. මානව සම්පත් දෙපාර්තමේන්තුව,
          ශ්‍රී ලංකා මහ බැංකුව,
          නො. 30, ජනාධිපති මාවත,
          කොළඹ 01.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. ඇමති ආරක්ෂක කොට්ඨාශය,
          අංක 440,
          ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත,
          කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

 

  1. අධිකරණ අමාත්‍යාංශය,
          උපරිමාධිකරණ සංකීර්ණය,
          කොළඹ 12.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. ශ්‍රී.ලං.නා.නෞ. කැළණි,
          එපාමුල්ල,
          පමුණුගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. ආධුනිකයන් බදවා ගැනීමේ ආරක්ෂක මණ්ඩලය,
          යුද්ධ හමුදා කදවුර,
          පැපිලියාන මාවත,
          කොහුවල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. 7 වැනි ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුව (සෙව්),
          යුද්ධ හමුදා කදවුර,
          රතුවිලවත්ත,
          අතුරුගිරිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/ 05/06

 

  1. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය,
          නො. 73/1,
          ගාලු පාර,
          කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08. 05/06

 

  1. වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
          230,
          බෞද්ධාලෝක මාවත,
          කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. මානව සම්පත් සංවර්ධන අංශය,
          6 වන මහළ,
          කම්කරු දෙපාර්තමේන්තුව,
          නාරාහේන්පිට,
          කොළඹ 05.

තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

 

  1. පොලිස් ස්ථානය,
        ආදුරුප්පුවීදිය,
          කොළඹ 13.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05

    28. ශාක නිරෝධන ස්ථානය,
    තැ.පෙ. 595,
    කොළඹ වරාය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

    29. බප/පිළි/ බුද්ධඝෝෂ මහා විද්‍යාලය,
    කලුබෝවල,
    දෙහිවල,
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    30. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
    මහරගම නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
    අංක 533,
    විජේරාම හන්දිය,
    හයිලෙවල් පාර,
    නුගේගොඩ.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    31. දේශීය වෛද්‍ය අංශය,
    අංක 325, ආයුරුවේද ශික්ෂණ රෝහල,
    ආචාර්ය එන්.බී. පෙරේරා මාවත,
    කොළඹ 08.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    32. විදුලිබල හා පළාත් මාර්ග අමාත්‍යාංශය,
    අංක 89,
    කඩුවෙල පාර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    33. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
    පැලවත්ත,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    34. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය,
    නො. 72,
    ආනන්ද කුමාරස්වාමි මාවත,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    35. ජාතික අයවැය දෙපාර්තමේන්තුව,

මහා භාණ්ඩාගාරය,
කොළඹ 01.
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

36. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපරේතමේන්තුව,
මහ ලේකම් කාර්යාලය,
කොළඹ 01.
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

37. පොලිස් ස්ථානය,
කොටුව,
කොළඹ 01.
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

38. තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,
‘‘නිපුණතා පියස“
354/2,
ඇල්විටිගල මාවත,
කොළඹ 05.
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

  1. ඩිපෝ කළමණාකර,
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
    හයිලෙවල් පාර,
    කැන්දලන්ද,
    හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    40. නැගෙනහිර කොළඹ දිස්ත්‍රීක් කම්කරු කාර්යාලය,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    5 මහළ,
    නාරාහේන්පිට,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

    41. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව,
    මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ල,
    පළමු මහළ,
    කොළඹ 01.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    42. කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය,
    ඇල්විටිගල මාවත,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    43. කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය,
    උසාවි පාර,
    හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

  2. බටහිර කොළඹ දිස්ත්‍රීක් කම්කරු කාර්යාලය,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

    45. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,
    අංක 23,
    දුම්රියපොළ පාර,
    බම්බලපිටිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    46. නීති ක්‍රියා අංශය,
    4 වන මහළ,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    47. කම්කරු දෙපාර්තමේන්තුව,
    7 වන මහළ,
    කාර්මික සම්බන්ධතා අංශය,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

  3. කම්කරු මහලේකම් කාර්යාලය,
    නාරාහේන්පිට,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

    49. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව,
    ප්‍රාදේශීය ඉන්ජිනේරු ලේකම් කාර්යාලය,
    මෝදර,
    මොරටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

    50. ආගමන හා විගාමන දෙපාර්තමේන්තුව,
    නො. 41,
    ආනන්ද රාජකරුණා මාවත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

    51. බොරැල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය,
    විජයකුමාරතුංග මාවත,
    නාරාහේන්පිට,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    52. අතිරේක ලේකම්,
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
    නිදහස් චතුරස්‍රය,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

  4. දිස්ත්‍රීක් ධීවර කාර්යාලය,
    අංක 55,
    පොදු වෙළද සංකීර්ණය,
    දුම්රියපොළ පාර,
    දෙහිවල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

    54. ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශය,
    නො. 27,
    සතොස මහලේකම් කාර්යාලය,
    වොක්ෂෝල් වීදිය,
    කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    55. බප/පිළි/ බෞද්ධ බාළිකා විද්‍යාලය,
    ගල්කිස්ස.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    56. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
    හංවැල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

  5. ප්‍රාද්ශීය ලේකම් කාර්යාලය,
    154,
    ගාලු පාර,
    දෙහිවල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    58. කොම්ඨාශ අධ්‍යාපන කාර්යාලය ( මැද කොළඹ),
    මිහිදු මාවත,
    කොළඹ 12.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

  6. අණදෙන නිලධාරී,
    යුද්ධ හමුදා අතරමැදි කදවුර,
    රත්මලාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    60. රජයේ විගණන අංශය,
    කොළඹ මහනගර සභාව,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

    61. ජනතා වතු සංවර්ධන මණ්ඩලය,
    නො 55/75,
    වෝක්ෂෝල පටුමග,
    කොළඹ 02
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

  7. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව,
    නො. 330,
    යූනියන් පෙදෙස,
    කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    63. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කාර්යාලය,
    අංක 06,
    පළවැනි පටුමග,
    දුම්රියපොළ පාර,
    හෝමාගම.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    64. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව,
    අංක 557,
    ඕල්කට් මාවත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    65. ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව,
    අංක 07,
    පිළිප් ගුණවර්ධන මාවත,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    66. ශ්‍රී.ලංගම කොළඹ ප්‍රාදේශීය පාලන කාර්යාලය,
    මධ්‍යම බස්නැවතුම්පොළ,
    පිටකොටුව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
     
    67. තිබිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
    අංක 563,
    ඇල්විටිගල මාවත,
    නාරාහේන්පිට,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    68. නාගරික රථවාහන පොලිසිය,
    මිහිදු මාවත,
    කොළඹ 12.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    69. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව,
    නො. 35 ඒ,
    ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත,
    කොළඹ 08.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

  8. පොලිස් ස්ථානය,
    මට්ටක්කුළිය,
    කොළඹ 15.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06
  9. රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබද අමාත්‍යාංශය,
    නිදහස් චතුරස්‍රය,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    72. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව,
    අංක 34,
    ඩබ්. ඒ. ඩී. රාමනායක මාවත,
    කොළඹ 02.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    73. ශ්‍රි ලංකා යුද්ධ හමුදාව,
    සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය,
    නො. 167/30,
    අවිස්සාවෙල්ල පාර,
    ඔරුගොඩවත්ත,
    කොළොන්නාව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    74. පොලිස් ස්ථානය,
    කොල්ලුපිටිය,
    කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    75. නාගරික කර්මාන්ත ශාලාව,
    175,
    ටී.බී. ජයා මාවත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

    76. නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව,
    කොළඹ මහ නගර සභාව,
    පුරහල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    77. ලංකා විදුලිබල මණ්ඩලය,
    මීතොටමුල්ල පාර,
    කොළොන්නාව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

    78. සහකාර අධ්‍යක්ෂ (පාලන),
    පොලිස් විශේෂ කාර්යාංශය,
    අංක 32,
    මළලසේකර මාවත,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    79. පොලිස් ස්ථානය,
    කුරුදුවත්ත,
    කොළඹ 07.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03

    80. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව,
    118,
    දොස්තර ඩැන්ස්ටන් ද සිල්වා මාවත,
    කොළඹ 08.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    81. සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය,
    පශු සම්පත් සංවර්ධන අංශය,
    අංක 45,
    ශාන්ත මයිකල් පාර,
    කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    82. නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය,
    146,
    ගාලු පාර,
    කොළඹ 03.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

  10. සහකාර අධ්‍යක්ෂක,
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය,
    ‘නිපුණතා පියස‘
    354/2
    ඇල්විටිගල මාවත,
    කොළඹ 05.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    84. රජයේ කර්මාන්ත ශාලාව,
    කොළොන්නාව පාර,
    කොළොන්නාව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

    85. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
    341/3,
    කෝට්ටේ පාර,
    රාජගිරිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    86. රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්තරණ හා මහජන සම්බන්ධතා අංශය,
    අංක 40,
    බුත්ගමුව පාර,
    රාජගිරිය.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05

    87. සේවක අර්ථසාධක අරමුදල,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    නාරාහේන්පිට.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    88. පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව,
    බී. කොටස,
    3 වැනි මහල,
    2 අදියර,
    සෙත්සිරිපාය,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
                                  
    89. නාගරික සංවර්ධන, ජල සම්පාදක හා පලාපවාහන අමාත්‍යාංශය,
    නො. 35,
    ලක්දිව මැදුර,
    නව පාර්ලිමේන්තු පාර,
    පැලවත්ත,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    90. තලංගම ඩිපෝව,
    අංක 181,
    කඩුවෙල පාර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06
                                  
    91. 4 වැනි ඉංජිනේරු දෙපාර්තමේන්තුව ශ්‍රීලංඉ ( සෙව්)
    යුද හමුදා කදවුර,
    බොරුපන,
    රත්මලාන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

  11. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව,
    3 වන මහළ,
    මහලේකම් කාර්යාලය,
    මාළිගාවත්ත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    93. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව,
    අංක 180,
    ටී.බී. ජයා මාවත,
    කොළඹ 10.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    94. අණ දෙන නිලධාරී,
    ශ්‍රී ලං. නා.නෞකා. පරාක්‍රම,
    තැ.පෙ. 593,
    කොළඹ 01.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

    95. ගුවන්සේවා අමාත්‍යාංශය,
    7 වන මහළ,
    සෙත්සිරිපාය 2 අදියර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06
     
    96. නිලධාරී – අණදෙන,
    යුද හමුදා කදවුර,
    මිහිදු මාවත,
    දෙහිවල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06

  12. පොලිස් ස්ථානය,
    කිරුළපන.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.03/05/06
  13. මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අමා.
    නො. 598,
    ඇල්විටිගල මාවත,
    නාරාහේන්පිට.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  14. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
    කැස්බෑව.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  15. අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය,
    නාගරික සංවර්ධන අධිකාරිය,
    7 වන මහළ,
    සෙත්සිරිපාය,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06
  16. පරිසර රාජ්‍ය අමාත්‍යාංශය,
    නො. 82,
    සම්පත්පාය,
    රජමල්වත්ත පාර,
    බත්තරමුල්ල.
    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් – 2015.08.05/06

ඔබේ අදහස කියන්න...