තත්‍යමාන යතාර්ථයේ සැබෑ මිනිස් සම්බන්ඳකම් පැවැත්විය හැකි යැයි විශ්වාස කල ගප්පියා පසු දිනක තම රසික රසිකාවියන්ට  ආරාධනා කර තිබුනේ තමාව දකින්නට සූරිය විලේජ් එකට එන ලෙසයි.මේ සඳහා ෆේස් බුක් ඉවෙන්ට් එකක් සංවිධානය කළ ගප්පියා එය නම් කරනු ලැබුවේ මෙසේය.


       ” ගප්පියා එනවා බොලාව බලන්න”

 

ගප්පියා හරියටම මාර්තු 4 දවල් 12ට ටක්කෙටම හෝටලේට ආවා. බලන් හිටියා හිටියා හිටියා බල්ලෙක්වත් නෑ. ඌ විකුණන්න ගෙනාපු ටී ෂර්ට් ටිකයි පෝස්ටර් ටිකයි හැම තැනම. අන්තිමට ගප්පියා අනාථයි.

guppy

 

අපි දැන් බලන් ඉන්නේ  දේශපාලන ගප්පීන්ටත් මේ වැඩේ වෙනකල්. ගප්පියාට වඩා මේ අයගේ වෙනස තමයි ලේ එනතුරු එකිනෙකාගෙ පිට කහගන්න එක.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ෆේස්බුක් වලින් යුටියුබ් එකෙන් ඕක තමයි වෙන්නේ. ලෝකේ වර්චුවල් නේ.

Comments are closed.