1933 වර්ෂයේ දී ජර්මනියේ පැවති දේශපාලන වාතාවරණයට අනුව කෙනෙක් මාක්ස්වාදියෙක් වීමට බෙදුම් රේඛාවක් ඇදීම උමතු ක‍්‍රියාවකි. මන්ද යත් ඒ මොහොතේදී මුලුමහත් ජර්මනියම ජාතිවාදී වූ නිසාය. මෙය ලංකාවට ද 2010 සිට 2105 ජනවාරි 8 දක්වා  වලංගුය. අපගේ පක්ෂයේ ක‍්‍රියාකාරීන් සහ බාහිර මහජනයා අතර බෙදුම් රේඛාවක් නොඇන්දේ ඒ නිසාය. නමුත් එම බෙදුම් රේඛාව නම් කිරීම සදහා දැන් කාලය පැමිණ ඇත.
“සත්‍යවාදියකුට” එරෙහිව කළ තීන්දුවකට ප‍්‍රතිචාර වශයෙන් අප පක්ෂයේ නායකයා ඉන්පසු (2009) කිසිදා ‘රාවය’ පුවත්පතට තම “නමින්” ලිපි ලිව්වේ නැත. නමුත් පක්ෂයේ වෙනත් අයට ඒ සදහා අවසරයක් විය. අදින් පසු අපගේ පක්ෂයේ කිසිවකු ‘රාවය’ පුවත්පතට ලිපි ලිවිය යුතු නැත. අත්‍යාවශ්‍ය කරුණකදී ඒ ගැන විමසිය යුතුය. විශේෂයෙන් සංස්කෘතික කටයුතු අරබයා මෙම නියෝගය තීරණාත්මකය. අදින් පසු ‘රාවය’ පුවත්පතට අපගේ පක්ෂයේ කිසිදු පක්ෂ සාමාජිකයකු ලියන්නේ නැත.

ඔබේ අදහස කියන්න...

8 COMMENTS

  1. මේ දවස්වල ශ්‍රී ලන්කට්වීපයේ පෙරටුගාමී පක්ෂය ඇන්ටි නැන්සිගේ භූමිකාව රග දක්වන බව පෙනෙයි. මෙය සමාන වන්නේ පාකිස්තානි නාගිස්ගේ පහත දැක්වෙන ina nheray na ho sajna ගීතයේ නර්තනය?ටයි. දීප්තිගේ සමස්ත භූමිකාව මේ නර්තනය? තුළ අඩංගු නිසා වෙනම චිචාරයක් අවශ්‍ය නැත. හැකිනම් වීඩියෝව සමග කමෙන්ටුව පළකර පෙන්වන්න. මෙන්න ලින්ක් එක.
    https://www.youtube.com/watch?v=jhcR99RhNHY
    මෙහි නටන්නේ නාගිස් නොව දීප්ති ය.

    • තමන්ට නොවැටහෙන දේවල් සුත්‍රගත කරන්න එපා.

  2. මෙය අදාල වන්නේ පක්ෂයේ කිනම් පාර්ශවයට ද ?
    (ම)පාර්ශවයට ද ?
    (දි)පාර්ශවයට ද ?
    (සු)පාර්ශවයද ද ?
    ඔබ පක්ෂය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිතුරක් ලෙස නොසැලකෙ.

    • තමන්ට නොවැටහෙන දේවල් සුත්‍රගත කරන්න එපා. “ව්‍යුහවාදය” [structuralism] කියන්නේ ලෝකයේ “සැබෑව” සහ “සංඥාව” අතර වෙනස වටහා ගන්න එක.
      අපිට නැවත සැබෑ ලෝකයට යන්න සංඤාව ඉඩ නොදෙයි. ඥානය සහ හැගවුම්කරනය කියන්නෙ දෙකක්. එකක් ඤානවිභාගය[epistemology] අනෙක සද්භාවේදය[Ontology]. බාප්පා කියන්නෙ සංඤාවක්. ඒ පිටුපස ඉන්නෙ අනුරාගිකව “සැබෑවට” බැඳුනු කෙනෙක්. බාප්පට පුලුවන්ද? අසෝකට ……….
      අසෝකට , පුුබුදුට , සුමිත්ට ව්‍යුහවාදය මෙම ජීවිතය තුල අවබෝධ වෙන එකක් නැහැ.පක්ෂයක විවිධ ප්‍රවණතා වලට අනන්‍ය වෙන්නේ ඉන් බාහිර අය.

  3. මේක ලෙනින් ගේ භාවිතාවක්ද​….
    නැතිනම් ලන්කාවට ගැලපෙන විදියට භාවිතාවට දැම්මද…

    • ලෙනින් කරේ පත්තර ගහන එක නෙවි.ඒවට ලියන පක්ෂයේ එවුන්ට ගහන එක. Comment එක අදාල පක්ෂ සාමාජිකයාට විතරයි. නිදහස් මතධාරීන්ට එය වලංගු නැහැ.

Comments are closed.