මරා !

මම පැමිණියෙමි. මම චාර්ලටි කෝර්දේ

විප්ලවයට ආමි මම, දුතිකාවගේ චිමුක්තිය

චෙනස් විය යුතුය ලෝකය

සිතුවෙමි වරෙක අප එක්සිත්ව

එහෙත් විපර්යාසය ඔඛ දුටුවේ අන් අයුරකි

මම එහි වෙනස් අරුතක් දුටුවෙමි  එකම බසකින් අප කතා කළෙමු පෙරදින

සහෝදරත්වය අරබයා, මිහිරි බොඡුන් තැනුවෙමු අපි

එහෙත් ප්‍රේමය ඔබ දුටුෙවි අන් අයුරකි

මම එහි වෙනස් අරුතක් දුටුවෙමි

විනිවිද දකිමි මම ඔබේ හදවත දෑන්

මරා මම අද ඔබ මරා

නිදහස් කරන්නෙමි මිනිස්බව

Posted by Sugathapala De Silva on Thursday, 28 November 2013

 

ඔබේ අදහස කියන්න...