[dropcap color=”green”]මෙ[/dropcap]වර කොළඹ දී යුරෝපා සංගමය සහ 14 සගරාව එක්ව පැවති සිනමා උළෙලේ ප්‍රධාන අඩුවක් වූයේ ච්ත්‍රපට පටන් ගැනීමට පෙර වෙනදා අමුත්තන්ට ලබා දෙන වයින් වීදුරුව නැති වීමයි. මේ ගැන අප විමසු විට උළෙලේ ප්‍රකාශිකාවක් පැවසුවේ රජයට අයිති ආයතන වල මහින්ද ච්න්තනයට අනුව මතට තිත තබා ඇති බවයි.

ලාල් කාන්තලා වසර 2005ට පෙර අමුඩ ගසා බලයට ගෙනා මහින්ද චින්තනය යනු නිදහසට පසු ලංකාවේ බිහිවූ වඩාත්ම නරුමවාදී ආණ්ඩුවයි. ජනතා විමුක්ති පෙරමුණට ලංකාවේ දේශපාලනය තුළ නැවත තහවුරු වීමට ඉඩ නොදිය යුත්තේ ඔවුන් උදව් කරන ආණ්ඩුවක් මීලගට පොල් වතුර බීමත් තහනම් කිරීමට ඉඩ ඇති නිසාය.

වයින් හෝ බියර් බී ච්ත්‍රපට නරඹන යුගයක් නැවත පහළ කර ගැනීමට සටන් කරමු!යාපනයට පමණක් නොව යුරෝපීය ච්ත්‍රපට කවදා හෝ හම්බන්තොටත් පෙන්වමු.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.