පහත සම්මන්ත්‍රණයේ දී දිප්ති කුමාර ගුණරත්න පවත්වනු ලබන දේශණය ගැන කෙටි හැදින්වීමක්.

ලංකාවේ රාජ්‍යය වාස්තවික ලෙස වටහාගෙන ඊට වඩාත්ම ප්‍රහාර එල්ල කළේ ජවිපේ සහ එල්.ටී.ටී.ඊ යයි. මෙම දේශණය මගින් පළමු වරට රාජ්‍යයට ඇති ආත්ම මූලික පසුබිම සාකච්ඡා කරනු ලැබේ. 90 දශකයේ දී දේශපාලනය ගැන කතා කරේ ජයදේව උයන්ගොඩය. අප ජීවත් වන සමකාලීන දශකයේදී දේශපාලනය ගැන කතා කරන්නේ ගාමිණි වියන්ගොඩය.

ඉහත න්‍යායික වෙනස අත් පත්‍රිකාවක් ලබා දෙමින් විග්‍රහ කරනු ලැබේ. අද අවශ්‍යව ඇත්තේ ලෝකය වෙනස් කිරීම නොව ලෝකය අර්ථකථනය කර ගැනීමයි

Invitation.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.