උත්තර නැති  ප්‍රශ්ණ

මාධවට සිංදු කියන්න පුලුවන් ද?

චාපාට වඩා බොබ් මාලේ වෙනස් ද?

කසුන්ට වඩා බොන් ජෝවී උසයි ද?

2pac and notorious big ට වඩා B&S  පොහොසත් ද?

අප විසින් සංගීතයේ පංති අරගලය නමින් සම්මන්ත්‍රණයක් පවත්වන්නට කටයුතු සම්පාදනය කරමින් පවතින අතර මෙම සම්මන්ත්‍රණයේ දී අප විසින් ලබාදෙන සංගීත ඛන්ඩ වාදනය කිරීමට සහ ඇතැම් ගී කොටස් ගායනා කිරීමට හැකි පිරිසක් ස්වෙච්ඡාවෙන් අප සමග එකතු වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු!

ඒ සදහා කැමති පිරිස් පහත ඊ මේල් ලිපිනයට අප සමග සම්බන්ධ වන්න

music4classstruggle@gmail.com

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. කසුන් යනු පිරිමි ගනිකාවකි
    චාපා විලම්බිතයෙකි
    දෙදෙනාම spanish තනු අමු අමුවේම කොපි කරයි
    මේ වගේ හොර තක්කඩින්ගෙන් දීප්තිගේ දේශපාලනයට වෙන්නේ අවැඩකි

Comments are closed.