විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගිය දිනෙක ජාතික හෙළ උරුමය සමග 13 වන ව්‍යවස්ථා සංශෝධනය අරබයා වූ සාකච්ඡාවකට සහභාගි විය. මේ සදහා යාපනයේ විශ්ව විද්‍යාලයේ ගුරුවරුන් සහභාගී වූයේ නැත. නමුත් විශ්ව-විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ අදහස වී ඇත්තේ අපි ඔවුන්ගේ හඩටත් සවන් දෙමු යන්නය.

ඒ අනුව ගත් කළ විශ්ව විද්‍යල ආචාර්යවරුන්ගේ සංගමය දේශපාලනිකව නිවරදි ස්ථාවරක පිහිටවීම වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමග අනාගතයේ දී සාකච්ඡා කරනු ඇත. එහි ඉදිරි ලැයිස්තුව පෝල් පොට් දක්වා දිවෙනු ඇත. නිරිමාල් රංජිත් යනු අතීතයේ සිටම සියළුදෙනාට සවන් දුන් කෙනෙකි. ඔහු වඩාත්ම හොදින් සවන් දෙන්නේ තම බිරිදටය. ඔහු ඇයට කෙතරම් සවන් දෙන්නෙද යත් බිරිදට බඩු ගෙන ඒමට අවශ්‍ය විටෙක මෝටර් රථය ඇයට ලබා දී ඔහු පයින් ගමන් කරයි. ඔහු තවත් කෙනෙකුට ඒ තරම් සවන් දෙයි.

 

IMG_1155-in2-600-3 IMG_1175-in-1-600-2 IMG_1177-in3-600-4IMG_1167-main-600-1

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. තමන්ට විරුද්ධ මතවාදයක් තිබූ පමනින් ඒ පුද්ගලයන්ගේ අදහස් වලට සවන් දීම , ඔවුන් හා සාකච්චාව වැරදී කියන , ගෝත්‍රික මානසිකත්වය ද මේ ත්‍රිමාණ අය ඉන්නේ….නැතන්ම් නිර්මාල් එක්ක තියෙන පෞද්ගලික කෝන්තරය, තමන්ගේ දේශපාලන් දැක්මට වඩා ඉස්සර කරගෙනද?

    අහෝ ත්‍රිමාන නොදිටි මොක්පුර……

    • නිර්මාල්ගේම මිතුරෙකු වූ තව්තිසාවේ වැඩ සිටන දෙවියෙකු විසින් අපට එවු කොමෙන්ටුවකි. අප පෘතජනයන් වන අතර නිර්මාල් ගේ මිතුරන් දෙවිවරුන්ය.

      • නැත නැත පින්වත මා වැඩ සිටින්නේ සිරිලංකා පුරයේය..2012 වන් විටත් එය දෙව්ලොව නාමකරනයේ නොතිබු බව මට සහතිකය…නිර්මාල් නැමැති නරපනුවා මම දනිතත්, ඔහු මාව දන්නේ ද නැත…

  2. නිර්මාල්ට දවස් කිහිපයකට හරි ජනපිරය වෙන්න චාංස් එකක් ලබාගෙන අර විශ්ව විද්දයාල අචාර්ය වරැනගේ පඩිය වැඩි කරගැනීමේ අරගලයෙන් පස්සෙ.මෙයා දන්නෙම නැද්ද චම්පික රනවකගෙ ජාතික ගැටලු පිලිබදව ස්ථාවරය.ජනපිරය වෙන්න තියෙනව නම් ඕන එකෙක් එක්ක කථාකරයි..දිර්ග කාලයක් තිස්සෙ ජාතික ගැලුව පිලිබදව මෙයා ගෟරවනීය තැනක හිටිය නම් මේ වගේ පඩ ෂෝ දාල ඒකත් නැතිකරගන්නව .අහන්ඩ දෙයක්යැ හිටපු දේශපාලන සංවිධානයෙන් එලෙව්වෙත් නිකම්ම නෙමේනෙ!

    • මේ කොමෙන්ටුව එවා අතැතේ අපේ මිතුරෙකු විසිනි. පෘතජන ලෝකයේ හැටි එහෙමය

Comments are closed.