Home Political ජන්දයට පසු ගමන්මග Political ජන්දයට පසු ගමන්මග August 16, 2015 4579 4 Share on Facebook Tweet on Twitter පහත හඞ පටයට සවන් දෙන්න ! ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News දර්ශනය යනු දැනුමක්ද සංවාදයක් ද? News ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025. Hot News රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව 4 COMMENTS කවුද මේ කුමාර චාපා බණ්ඩාර කියන්නෙ? මෙයාගෙ අදහස් දීප්තිලගෙ අදහස් වලට ගොඩක්ම සමානයි. හැබැයි තනියෙන් පක්ෂයක් නැතුව වැඩ කරන බවක් පේනව. https://www.youtube.com/watch?v=3-sFKV4ZEps අපි චාපාගෙන් තමයි අදහස් කොපි කරන්නෙ. ඒක මිසක්. ස්කයි ලැබ් එකකින් වැටුන වගෙ එකපාරට අදහස් ප්‍රකාශ කරගෙන කරගෙන යන නිසා ඇහුවෙ. දීප්ති සහෝදරයා දිගටම කියන දෙයක් තමා ප්රභාකරන් ගේ විමුක්ති අරගල පැරදුන බවත් එයට අප වග කිව යුතු බවත්. මට හිතෙන්නේ ප්රභාකරන් දෙමල විමුක්ති අරගලය පාවා දුන් බවක්. ද්‍රවිඩ අරගලය විනාශ කලේ කොටි සංවිධානයයි. ඔවුන් පටන් ගත්තේ තමන්ගේම සහෝදරයන් (පත්මනාභ, උමා සහ තවත් 700 පමණ) ඝාතනය කිරීමෙන්. හරියට ජවිපෙ දකුණේ කලා වගේ. දීප්ති සහෝදරයා ද්‍රවිඩ සන්ධානය වගේ එක ජනතාවක් පමණක් නියෝජනය කරන පක්ෂයකට විපක්ෂ යේ නායකත්වය දීමට එකඟද? එහෙම නම් අපි හෙළ උරුමය වගේ ජාතිවාදීන්ට විරුද්ධ වෙන එකේ තේරුමකුත් නැහැ නේද? Comments are closed. Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news දර්ශනය යනු දැනුමක්ද සංවාදයක් ද? September 19, 2025 ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025. August 26, 2025 රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව June 24, 2025 මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ? June 15, 2025
කවුද මේ කුමාර චාපා බණ්ඩාර කියන්නෙ? මෙයාගෙ අදහස් දීප්තිලගෙ අදහස් වලට ගොඩක්ම සමානයි. හැබැයි තනියෙන් පක්ෂයක් නැතුව වැඩ කරන බවක් පේනව. https://www.youtube.com/watch?v=3-sFKV4ZEps
දීප්ති සහෝදරයා දිගටම කියන දෙයක් තමා ප්රභාකරන් ගේ විමුක්ති අරගල පැරදුන බවත් එයට අප වග කිව යුතු බවත්. මට හිතෙන්නේ ප්රභාකරන් දෙමල විමුක්ති අරගලය පාවා දුන් බවක්. ද්‍රවිඩ අරගලය විනාශ කලේ කොටි සංවිධානයයි. ඔවුන් පටන් ගත්තේ තමන්ගේම සහෝදරයන් (පත්මනාභ, උමා සහ තවත් 700 පමණ) ඝාතනය කිරීමෙන්. හරියට ජවිපෙ දකුණේ කලා වගේ. දීප්ති සහෝදරයා ද්‍රවිඩ සන්ධානය වගේ එක ජනතාවක් පමණක් නියෝජනය කරන පක්ෂයකට විපක්ෂ යේ නායකත්වය දීමට එකඟද? එහෙම නම් අපි හෙළ උරුමය වගේ ජාතිවාදීන්ට විරුද්ධ වෙන එකේ තේරුමකුත් නැහැ නේද?
කවුද මේ කුමාර චාපා බණ්ඩාර කියන්නෙ? මෙයාගෙ අදහස් දීප්තිලගෙ අදහස් වලට ගොඩක්ම සමානයි. හැබැයි තනියෙන් පක්ෂයක් නැතුව වැඩ කරන බවක් පේනව.
https://www.youtube.com/watch?v=3-sFKV4ZEps
අපි චාපාගෙන් තමයි අදහස් කොපි කරන්නෙ.
ඒක මිසක්. ස්කයි ලැබ් එකකින් වැටුන වගෙ එකපාරට අදහස් ප්‍රකාශ කරගෙන කරගෙන යන නිසා ඇහුවෙ.
දීප්ති සහෝදරයා දිගටම කියන දෙයක් තමා ප්රභාකරන් ගේ විමුක්ති අරගල පැරදුන බවත් එයට අප වග කිව යුතු බවත්. මට හිතෙන්නේ ප්රභාකරන් දෙමල විමුක්ති අරගලය පාවා දුන් බවක්. ද්‍රවිඩ අරගලය විනාශ කලේ කොටි සංවිධානයයි. ඔවුන් පටන් ගත්තේ තමන්ගේම සහෝදරයන් (පත්මනාභ, උමා සහ තවත් 700 පමණ) ඝාතනය කිරීමෙන්. හරියට ජවිපෙ දකුණේ කලා වගේ. දීප්ති සහෝදරයා ද්‍රවිඩ සන්ධානය වගේ එක ජනතාවක් පමණක් නියෝජනය කරන පක්ෂයකට විපක්ෂ යේ නායකත්වය දීමට එකඟද? එහෙම නම් අපි හෙළ උරුමය වගේ ජාතිවාදීන්ට විරුද්ධ වෙන එකේ තේරුමකුත් නැහැ නේද?
Comments are closed.