බුදුන් වහන්සේ වෙනුවට කොන්ෆියුසියස්තුමාගේ ආගමනය
මේ දවස් වල රටේ වඩාත් ආන්දෝලනයට තුඩු දී තිබෙන සිදු වීම වන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමයි. වාස් ගුණවර්ධනටත් තමත් රක්ෂිත බන්ධනාගාරගත කිරීම තේරුම්ගත නොහැකි සංසිද්ධියකි. හරියට නිධානය ච්ත්‍රපටියේ විලී අබේනායක පවසන පරිදි ‘එය කලේ මා විසින් නොව ඒ මොහොතේ මා තුළ සිටි යක්ෂයෙකු විසිනි’ යැයි කියන අකාරයේ කියමනකි....
මාක්ස්වාදය විසි එක්වන සියවසට අදාලව
මාක්වාදය විසි එක්වන සියවසට අදාලව
නේපාල අත්දැකීම් ඇසුරින්
වීඩියෝ සබැදිවාවට යන්න
ලෙනින් සහ අපි
ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ වමේ ව්‍යාපාරය නියෝජනය කළ ප්‍රධාන ධාරාවේ පක්ෂයක්. මේ පක්ෂයේ විශේෂත්වය වන්නේ මෙහි නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මේ පක්ෂය නිර්මාණය කරන්නේම දෙමුහුන් ආකාරයකට වීම නිසයි. මාක්ස්-ලෙනින්වාදී සිංහල බෞද්ධ පක්ෂයක් හදන එක තමයි විජේවීර සහෝදරයගේ අරමුණ වුණේ කියලා අපිට හිතන්න පුලුවන්. එහෙම නැත්තම් රුසියානු මොඩලයේ ලාංකේය විප්ලවාදී ව්‍යාපාරයක් හදන්න තමයි එයා මහන්සි ගත්තේ. ඔහුගේ විප්ලවාදී අරමුණ අපිට...
හොරු සමග හෙළුවෙන්
අද ලංකාවේ විවිධ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් අපගේ සංවිධානය මගින් සමාජය වෙනස් කිරීමට අදාල කරගන්නා සංකල්ප වෙළෙදපොළේ අලෙවි කරමින් සිටිති. උදාහරණයක් ලෙස ‘රෝමියෝ ජුලියට්’ නාට්‍යෙයේ ප්‍රවේශපත්‍ර විකුණමින් සිටින අනෝමා ජිනාදරී අපවත් විකුණමින් සිටියි. ඇයගෙන් ඒ ගැන විමසූ විට ඇය මෙසේ කියා ඇත. දැනුම කියන්නේ දීප්ති ගේ බූදලක් ද? අප අනෝමාට කියන්නේ ඔබගේ ‘නිදහසට’ අප ගරු කරන අතර ඔබද අපගේ...
සියළු විමතිකයන් අවදානමක
ජනතා විමුක්ති පෙරමුණෙන් විශාල පිරිසක් ජාතික ගැටළුව අරබයා වෙන් වීමක් සිදු වූ පසු පෙරටුගාමි පක්ෂය ( කලින් X දේශපාලනය ) සමග පැරා-දේශපාලනයක නිරත වූ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් වහාම මෙම අලුත් කොටස සමග අනන්‍ය විය.
පුබුදු ජයගොඩ ගේ මෙහෙයවීම මත පැරණි X දේශපාලනය තුළ සුරතල් මිනිසුන් ලෙස ඇති කරන ලද කිහිපදෙනෙක්ම බාහිර උපදේශකයන් ලෙස ඔවුන් පත් කරන ලදි. X හි...
ගම්ලත් ගැන තවත් කියවීමක්
පහත පළ වන්නේ හතරවෙනි ජාත්‍යන්තරය විසින් පවත්වා ගෙන යනු ලබන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සුචරිත ගම්ලත් ගැන පල වූ ලිපියකි. එම ලිපයි කියවන්න පහත සබැදැයාවෙන් යන්න
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමීවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) හිටපු සාමාජිකයෙකු වූ සුචරිත ගම්ලත් මාර්තු 30 දා අභාවප‍්‍රාප්ත විය. ඔහු විකොස සාමාජිකයෙකුව සිටිය දී අපෝහකවාදී...
කලබල නොවන්න
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය ආශ්‍රිතව ඇති වී ඇති දේශපාලන අර්බුදය නිසා දේශපාලනයට සංවේදී වන බොහෝ තරුණ කණ්ඩායම් මේ මොහොතේ දී අර්බුදයට ගොස් ඇත. මෙවැනි මංසන්ධියක දී එවැනි අය කළ යුත්තේ මොහොතකට එකතැන නතර වී මෙතෙක් ලංකාවේ සිදු වූ දේශපාලන අරගල වල ඉතිහාසය යළි හැදෑරීමයි.
90 දශකයේ සිට සමාජ ව්‍යාපාරයක් ලෙස වැඩ කරත්දී අපට හොදින් දැනුන දේ වූයේ ධනවාදය නම්...
සුචරිත ගම්ලත් ගැන opinion එකක් නොවන විචාරයක්
මේ සතියේ කතිකාවත: ශ්‍රී ලාංකීය විචාර ආඛ්‍යානය සුචරිත ගම්ලත් විචාර භාවිතය ඇසුරින්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සමන් පුෂ්පකුමාර මහතා සහ දීප්ති කුමාර ගුණරත්න මහතා
සුභාරතී වැඩසටහන සවන් දෙන්න
අධික ලෙස ආරක්ෂා වීමේ අන්තරාය
යුගයේ ප්‍රතිරූපය කුමක් ද? බාහිර ලෝකය ඉතාමත් භයානකය. එබැවින් බාහිර ලෝකය ගැන හැමවිටම ඔත්තු බැලිය යුතුය. නිවස සහ පවුල ආරක්ෂා කර ගත හැක්කේ බාහිර ලෝකය ගැන තොරතුරු හොදින් දන්නේ නම් පමණි. එබැවින් ලෝක බලවතා වන ඇමෙරිකාව එහි ප්‍රධාන ඔත්තු සේවාව NSA මගින් අන්තර්ජාලය පරිහරණය කරණ පරිගණක වැඩසටහනක් නිමවා ඇත. එහි නම Prism වේ.
මේ ඊයේ පෙරේදා එම වැඩසටහනෙහි ක්‍රියාකාරී වූ...
හෙට සුභාරතී වැඩසටහන
හෙට උදෑසන හතට ආරම්භ වන සුභාරතී වැඩසටනෙන් සාකච්ඡා කෙරෙන්නේ සුචරිත ගම්ලත් ගේ විචාර භාවිතාව ගැනයි. මෙය මෙතෙක් කල් භාවිතාවේ යෙදුන ගම්ලත් පිළිබද Opinion වෙනුවට මෙහිදී ගම්ලත්ව විචාරය කරනු ලැබේ. මේ සදහා සමන් පුෂ්පකුමාර මහතාද සහභාගීවේ. මෙය ප්‍රචාරය වන්නේ සිංහල ස්වදේශීය සේවයෙනි.
හැමෝම කරුමක්කාරයෝ
මේ දවස් වල බොහොමයක් වෙබි අඩවි වලට ප්‍රවෘත්ති හිගයකට මුහුණ දෙන්න සිදුව තියෙනවා. ඒ වුනත් ඒ ගැන පසු තැවෙන්නේ නැති බොහෝ වෙබි අඩවි සංස්කාරකවරුන් මොනවා හෝ ප්‍රවෘත්තියක් පල කරන්නට වගබලා ගන්නවා. මේ දවස් වල ලංකා විවිස් වෙබ් අඩවියේ ( මේ වෙබි අඩවිය කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහි නොනිල සංස්කාරකවරයා වන්නේ පුබුදු ජයගොඩයි) පල වන්නේ මේ වගේ ප්‍රවෘත්තීන්ය. නූපන්...